ලංකාවේ LGBTQ ප්‍රවර්ධනය කිරීමෙන් සියලුම ලාභයන් ලබාගන්නේ ඖෂධ සමාගම් සහ ඔවුන්ගේ කොමිෂන් වලින් සාක්කු පුරවා ගන්නා ඇමතිවරුන්..
සියල්ල අවසානයේ පරාජිතයා ඔබත් ඔබේ දරුවාත් පමණයි..
වටවල සමාගම ඔවුන්ගේ වෙළඳ දැන්වීම් මගින් LGBTQ ප්‍රවර්ධනය කිරීමට හේතුව ඔවුන්ගේ Sunshine ව්‍යාපාර සමූහයට අයිති Healthguard Pharmacy නමින් ඇති ඖෂධ සමාගමයි..
ලංකාවේ LGBTQ ප්‍රවර්ධනය කිරීමෙන් සියලුම ලාභයන් ලබාගන්නේ ඖෂධ සමාගම් සහ ඔවුන්ගේ කොමිෂන් වලින් සාක්කු පුරවා ගන්නා ඇමතිවරු මිස වෙනත් කිසි කෙනෙක් නොවේ..
සමලිංගිකයින්ට සහ විශේෂයෙන්ම සංක්‍රාන්ති ලිංගිකයින්ට ඔවුන්ගේ මානසික ශාරීරික සහ සෞඛ්‍යාත්මක පැවැත්ම වෙනුවෙන් දිනපතාම මුළු ජීවිත කාලයක් පුරාම හෝමෝන ලබාගත යුතු වෙනවා..
දෙමාපියනි මේ කාරණාව හොඳින් හිතට ගන්න..එංගලන්තය ඇතුළු බටහිර රටවවල ස්ත්‍රීන්ට හෝමෝන ඌණතාවයන් නිසා ඇතිවන ශාරීරික අපහසුතාවයන් වෙනුවෙන් hormone replacement therapy ලෙසින් දෙන හෝමෝන අවුරුදු 5කට වඩා දීර්ඝ කරන්නේ නැහැ.. හේතුව එම ඖෂධ දිගටම ගැනීමෙන් පිළිකා සෑදීමේ ප්‍රවණතාවයක් තිබෙන නිසයි..
ඔබේ දරුවා යම්කිසි විදිහකින් මේ LGBTQ රැවටිල්ලට අසුවී සමලිංගිකයකු වීමෙන් පසු මේ හෝමෝන ලබා ගැනීමට පෙළඹුනොත් එය මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමට වඩා භයානකයි..
මේ හෝමෝන විකිණීමෙන් වාසි ලබාගන්නේ මහා පරිමාණයේ ඖෂධ සමාගම් මිස වෙන කිසිවකු නොවේ. ඒ වෙනුවෙන් රජයට ඖෂධ සමාගම්වලින් කොමිෂන් ලැබෙනු ඇත..
වර්තමානයේ නව ලෝක රටාවන්ට අනුචිතව පෙරදිග රටවල් වල ජනගහන පාලනය ප්‍රධානතම අරමුණු කොටගත් LGBTQ ප්‍රවර්ධන වැඩසටහන්ද සක්‍රීය වෙමින් තිබේ..
හරිනි අමරසූරිය විසින් සමලිංගික පනත සම්මත කරගත් පසුව ලංකාවේ ආරෝග්‍යශාලා වලින් මේ බෙහෙත් නොමිලේ බෙදා දීම සිදු කරනු ඇත..
එයින් ඖෂධ සමාගම් ලාභ ලබනු ඇත, දේසපාලුවන් කොමිෂන් ලබාගෙන කෝටිපතියන් වෙනු ඇත..
හරිනි අමරසූරියගේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්මත වුවහොත් ලාංකේය දරු පරපුරේ අනාගතය කෙබඳු වේදැයි මදක් සිතා බලන්න..
නමුත් සියල්ල අවසානයේ පරාජිතයින් කවුද? දෙමාපියනි. ඒ ඔබත් ඔබේ දරුවාත් පමණයි...🤌
(මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්