හැබැයි නලින්දත් හොඳ මිනිහෙක්!
අනුර සහ නලින්ද අත්සන් කළ ගිවිසුම් වලට අනුව දැන් IP සහ Schedule M ඉන්දියානු බාල බෙහෙත් ශ්‍රී ලංකාවට එනවා.
එමෙන්ම නලින්ද ඉතාම විකෘති සහගත පාලන මිලක් පනවලා, මෙරට වෙළදපොලෙන් උසස් ප්‍රමිතියේ ඖෂධ ඉවත් කරමින් ඉන්නවා.
ඒ බාල ඉන්දියානු බෙහෙත් (තත්ත්වයෙන් උසස් ඉන්දියාවේ නිපදවන බෙහෙත් ද තිබෙනවා. නමුත් නලින්දලාට අවශ්‍ය Schedule M බාල තත්ත්වයේ ගෘහාශ්‍රිතව පවා නිපදවන බාල බෙහෙත් මෙරටට ගෙන ඒමට) වලට ඇති තරගය නැති කිරීමට.
මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය සතු එකම විකල්පය ඉන්දියානු බාල බෙහෙත් පමණක් කිරීමට.
නලින්ද සාර්ථකයි. නලින්දගේ පාලන මිලට කප්පාදු වීමට සිදුවන නිසා බ්‍රිතාන්‍ය ප්‍රමිතියේ ඖෂධ ගණනාවක් සිය මෙහෙයුම් නැවතීමට යනවා.
දැන් මෙරට රජයේ රෝහල් වලටත් ඉන්දියානු ප්‍රමිතියේ IP / Schedule M බෙහෙත් එනවා.
ඒ බෙහෙත් වලින් රෝගීන් මිය යනවා.
දැනට බාල බෙහෙත් නිසා ඇති වූ බැක්ටීරියා ආසාධනයකින් රෝගීන් තුන්දෙනෙක් මිය ගිහින්. (වාර්තා වෙන මරණ පමණයි.)
මේ ගැබිණි මව්වරුන්ට, කුඩා දරුවන්ට විශේෂයෙන්ම දෙන බෙහෙතක්.
ගැබිණි මව්වරුන්ට, කුඩා දරුවන්ට වීදුරු කටු තියෙන, බාල බෙහෙත් දෙනවා නම් ඒක මොන තරම් පාපයක්ද කියලා අමුතුවෙන් කියන්න උවමනා නැහැ.
ඉහළ ප්‍රමිතියේ බෙහෙත් වෙනුවට බාල ඉන්දියානු බෙහෙත් වලට ලංකාව විවෘත කරන්න, ඉන්දියාව එක්ක ගිවිසුම් අත්සන් කරලා මෙරට රෝගීන් මැරෙන්න සැලැස්සුවට හෙට අනිද්දට ආණ්ඩුව කියාවි නලින්දත් හොඳ මිනිහෙක් කියලා.
මේ ආණ්ඩුවේ ඉන්න තක්කඩි, තමන්ගේ හැම මජර වැඩක්ම වහගන්නේ අපි හොඳ මිනිස්සු කියලා.
හැබැයි මේ තරම් නරක, තක්කඩි ඉතිහාසය පුරාම ඉඳලා නැහැ.
බාල බෙහෙත් වලින් මිය ගිය රෝගීන්ට අප නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.
අපට කළ හැක්කේ එපමණයි.
- සචින් රත්වතෙ...
(මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්