පුනරුත්ථාපන මධ්යස්ථානවල ඉඳපු තරුණියන්ට අධ්යාපනය ලබා දෙද්දි අපි මුහුණ දීපු ගැටලුවක් තමයි එතන හිටපු සමහර ලමයින්ට තමන් ගේ මව් භාෂාව ඒ කියන්නේ දෙමළ භාෂාව ගැන මූලික දැනුමක්වත් නොතිබුණු එක . මොකද සමහර ලමයි එක එක හේතු මත පාසැල් යන්නේ නැතුව ඉඳලා කරන්නම දෙයක් නැතුව එල්ටීටීඊ සංවිධානයට බැඳිලා. අකුරු බැරි නිසා අපිට මුලින්ම කරන්න සිද්ධ උනේ එයාලට දෙමළ අකුරු කියලා දෙන එක. ඒ සඳහා හිටපු නිළධාරීන් ප්රමානවත් උනේ නෑ .
2024 අවුරුද්දේ චීන තැපෑල ඩොලර් බිලියන 239 කට වැඩි ආදායමක් ලැබුවා. ඒ අවුරුද්දේ අපේ රටේ දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් බිලියන 99 කටත් අඩුයි. ඒ අවුරුද්දේ අපේ ආණ්ඩුවේ ආදායම ඩොලර් බිලියන 12 ක් විතර ඇති. ඒ කියන්නේ, අපේ ආණ්ඩුව උපයනවා වගේ 20 ගුණයක ආදායමක් උපායගන්න චීන තැපෑලට පුළුවන් වෙලා. ඉතින් රටක් විදිහට අපි ඉන්නේ කොච්චර පස්සෙන් ද කියන එක මේ කාරණයෙන් වුනත් හිතාගන්න පුළුවන්.
වළඳන එක බත් ඇටයකටවත් ණය නොවන, සිල්වත්, ගුණවත්, ප්රතිපත්තිගරුක ඉතාම සුන්දර පැවිදි ජීවිතයක් අපි ගෙවමින් සිටින්නෙමු. කුඩා කළ පැවිදිව, ගිහි පැවිදි අධ්යාපනයන් ඉතා උසස් ලෙස ලබාගෙන, ජීවිතය පුස්තකාළයක් කරගෙන, ගිහි ජීවිතයක නිවස තුළ, රැකියා තුළ, ගිහි බැඳීම් අතරේ සිදුවන සියළුම ක්රියාකාරකාම් වල සිට, ගිහි ජීවිතය ගැන ගිහියන්ට වඩා හොඳට අධ්යනය කර, ඒ ගැන හොඳින් ඉගෙන ගෙන, ඇස් දෙකෙන් දැක, කන් වලින් අසා, නුවණින් විමසා එහි ඇති හිස් කම නිසාම එයට නොඇලී, හුඳකළාව වනගතව බවුන් වඩමින් අප ජීවත් වෙමු.
මහජන නියෝජිතයා කියන පුද්ගලයා සලකන්නේ ජනතාවගේ සේවකයයා විදිහටයි.එහෙම හදුන්වපු අපේ රටේ දේශපාලනය කොයි තරම් මජර ජරාජීරණ තැනකට වැටුනාද කියනවා නං අන්තිමට ජනතාව මහජන නියෝජිතයාගේ සේවකයෝ බවට පත්වුනා.පහුගිය පාලන කාලවලදී අපි ඒක ලොකුවටම දැක්කා.හැබැයි ඒ අතරත් මහජන නියෝජිත භූමිකාවට සාධාරණය ඉෂ්ඨ කරපු ජනතා නියෝජිතයෝ හිටියා.එක පක්ෂයක නෙවෙයි හැම පක්ෂයකම හිටියා,එජාපය, ශ්රීලනිපය සහ වමේ ව්යාපාරය ඇතුලේ එහෙම චරිත හදුනා ගන්න පුළුවන්.
ප්රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)