ෆාතිමා නුස්රා උවයිස් ලියූ "හෙළ දෙරණ හැඩ කළ මිනිසෙකුගේ කතාව" එළිදකී..
උඩරට කුල දූරාවලියේ ශිල්පී කුල අතර ඉහළින්ම ගැනෙන නවන්දන්න කුලයට අයත් ශිල්පියකුගේ පරම්පරාව සහ ඔහුගේ ශිල්පීය ඥානය පිළිබඳව මෑතකදී ලියැවුණු අනර්ඝතම කෘතියක් ලෙස ෆාතිමා නුස්රා උවයිස් විසින් රචිත "හෙළ දෙරණ හැඩ කළ මිනිසෙකුගේ කතාව" හැදින්විය හැකිය.
ආනන්ද කුමාරස්වාමි විසින් උත්කර්ෂයට නංවනු ලැබූ උඩරට ශිල්පීන්ගෙන්ගෙන් පැවත එන දන්තසිංහ මයිනාදර චිත්‍ර මූලාචාරිගේ කරුණාතිලක මහතා පිළිබඳව කතුවරිය විසින් මෙම ග්‍රන්ථය සම්පාදනය කොට ඇත.
මෙම කෘතියේ එළිදැක්වීම පසුගිය ඉරිදා(26) දින පැවති රණවිරු පවුර සංවිධානය කල "ජිනීවා 60 වැනි සැසියේ පසු කම්පන" විද්වත් සංවාදයට සමගාමීව සිදුවූ අතර , කතුවරිය විසින් එම කෘතිය විශ්‍රාමික රියර් අද්මිරාල් ඩී.කේ.පී. දසනායක මහතා, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සහ දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා වෙත පිළිගැන්වීම එහිදී සිදුකරන ලදී.
එම කෘතිය පිළිගැන්වීමේ උත්සවයේ විශේෂ අවස්ථා පහළින්..






සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්