News Category
From Date
To Date
Maximum Number of Result

රණවිරු දඩයම සහ ජිනීවා වටලෑමට එරෙහි මහජන සම්මන්ත්‍රණය අගෝස්තු 28 බ්‍රහස්පතින්දා සවස 3.00ට කොළඹ 07, විජේරාම මාවත, සව්සිරිපාය ශ්‍රවනාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

අගෝස්තු 22 රාත්‍රියේ රනිල් වික්‍රමසිංහ රිමාන්ඩ් කිරීමෙන් අනතුරුව සමහර දේශපාලකයන් මාධ්‍යවේදීන්ට අදහස් දැක්වූවා. එහිදී ඒ අය තුළ කියන දේ පැටලෙන බව​, අවිනිශ්චිත බව කියන දේ පෙනෙන්නම තිබුණා.

ජනාධිපති ලේකම් තමන්ගේ නිල රථය බිරිඳට ලබා දී එය අහඹුවකින් අනතුරට ලක්වි දූෂිත භාවිතාව රටට හෙළිවන විට, විදුලිබල ඇමති තමන්ගේ තැරැව්කාර සමාගමට ටෙන්ඩරය ලබා දීමට මුළු ටෙන්ඩර් ක්‍රියාවලියම දූෂිත ලෙස වෙනස් කරන විට, කන්ටේනර් 343හේ වංචාව ගැන කිසිදු පරීක්ෂණයක් නොකරන විට, කැබිනට් ඇමතිවරයෙකුට සිතාසි එවූ විනිසුරු මාරුකර යවන විට, පොලිස් ලේකම්ට තිබෙන චෝදනා බලය යොදා නීති පොතෙන් ඉවත් කර ඔහු නීති ග්‍රහණයෙන් ගැලවෙන විට ආණ්ඩුව කියන්නේ සැමට නීතිය පොදු බවයි. මේ තරම් කුහක කතාවක් තවත් තිබේ ද?

මම පසුගිය කාලය පුරාම විටින් විට, අපේ රටේ විවිධ විද්වතුන්ගේ දේශනවලට ඇතැම් විට සජීවීව ද, ඇතැම් විට Youtube මාධ්‍ය ඔස්සේ ද, ඔවුන්ගේ ලිපි ලේඛන පරිශීලනය කිරීමෙන්ද අවධානය යොමු කළෙමි. මේ කිහිප දෙනෙකු අතර වන එක් අයකු වන්නේ මහාචාර්ය ටියුඩර් වීරසිංහයන් ය. ඔහු පසුගිය කාලය පුරා විවිධ තැන් හි දක්වන ලද අදහස් සමුදායක්, මා හිතවත් කුල ශ‍්‍රී කාරියවසම් සමග සිදු කරන Youtube සංවාදයක දී ද නැවත මතු කර තිබුණි. මම මුල සිට අගට ඉමහත් උනන්දුවෙන් එයට සවන් දුන්නෙමි. ඔහු එහිදී පවසන අදහසක් මා සිත්හි තදින් කා වැදුණි. ඔහු එය කීවේ මෙසේ ය.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර ඇලස්කා සාකච්ඡාවල ප්‍රතිඵලය, සාමය සඳහා ධනාත්මක, නමුත් තවමත් අවිනිශ්චිත ඉදිරි පියවරක් නියෝජනය කරන බව පෙන්නුම් කරයි. තාවකාලික වාචික ගිවිසුම්වලට ඔවුන් එළඹුණි. වැදගත්ම දෙය නම්, යුද්ධය අවසන්කිරීම සඳහා වන කොන්දේසි සාකච්ඡා කිරීමට සාම සමුළුවක් කැඳවීමයි. එය හුදෙක් යුක්රේනයේ හමුදා බලය නැවත පිරවීමට ඉඩ සලසන ‘සටන් විරාමයක්’ නොවේ.

1937 අගෝස්තු 28 වැනිදා චීනයේ ෂැන්හයි නගරයේ දුම්රිය ස්ථානයක හැම තැනම විසිරුණු මළ සිරුරු හා සුන්බුන් මැද තුවාල ලැබූ දරුවෙකු මේ ආකාරයට හඬා වැලපෙමින් සිටියා.

අතිශය සූක්ෂම ලෙස සැලසුම් කරන පුද්ගල ඝාතන යුද අවියක්ය. හමාස් සහ හිස්බුල්ලා සංවිධානවලට සහ ඉරානයට එරෙහිව ඊශ්‍රායලය ක්‍රියාත්මක කළ සමස්ත හමුදාමය උපායමාර්ගය තුළ තෝරාගත් දැඩි ආරක්ෂාව යටතේ ජීවත්වූ පුද්ගලයන් ඝාතනය කිරීමට ඉතාමත් ඉහළ වටිනාකම් දී තිබිණි. ඉහත සඳහන් සංවිධානවල සහ ඉරාන නායකත්වය අදහාගත නොහැකි ආකාරයට ඉලක්ක කිරීමට ඊශ්‍රායලය සමත්විය.

ඕගස්ටෝ ඔලිවාරිස් කියන්නේ බොහොම පළපුරුදු, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක්. ඔහු චිලී විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් විදිහටත් සේවය කළා. චිලී සමාජවාදී පක්‍ෂයේ සාමාජිකයෙක් වෙච්ච ඔහු සැල්වදෝර් අලියැන්දේගේ හොඳ ම මිත්‍රයා බවටත් පත්වෙලා හිටියා. අලියැන්දේ ජනාධිපති ධුරයට පත් කරන්නත් ඔහු කැපැවෙලා වැඩ කළා. අලියැන්දේ ජනාධිපතිවරයාගේ උපදේශකයෙක් විදිහටත් කටයුතු කරපු ඔහු චිලී ජාතික රූපවාහිනියේ අධ්‍යක්‍ෂවරයා විදිහටත් වැඩ කළා.

ඒ 1963 අවුරුද්දේ අප්‍රකට උණුසුම් දවසක්. තුර්කියේ ඩෙරින්කුයු කියන ගමේ හිටපු අහ්මට්, කාලයකට කලින් මිලදී ගත්ත එයාගේ ගෙදර බිම් මහල අලුත්වැඩියා කරගන්න තීරණය කළා. ඒක සාමාන්‍යයෙන් එච්චරටම පාවිච්චි නොකරන, ගබඩා කාමරයක් වගේ තැනක්.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.