ගමේ පාසලකින් අධ්‍යාපනය ලබා, පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් රසායන විද්‍යාව පිළිබඳ විශේෂ උපාධිය පළමු පෙල සාමාර්ථයක් සහිතව සමත්ව, ලන්ඩනයේ ඉම්පිරියල් කොලේජ් වලින් ආචාර්ය උපාධිය ලබා, එංගලන්තයේ විශ්වවිද්‍යාල පහක, ඇමරිකාවේ විශ්වවිද්‍යාල තුනක, ජපානයේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව සම්බන්ධ ජාත්‍යන්තර පර්යේෂණ ආයතනයක, චීනයේ RCEES ආයතනයේ, ජර්මනියේ බහුඅවයව විද්‍යාව සඳහා වන මැක්ස් ප්ලාන්ක් ආයතනයේ, නෝර්වේහි බටහිර නෝර්වේ ව්‍යවහාරික විද්‍යා විශ්වවිද්‍යාලයේත් සේවය කරපු කෙනෙක් වශයෙන්, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දශක හතරකටත් වඩා ආචාය්‍ය, මහාචාය්‍ය, ජේෂ්ඨ මහාචාය්‍ය වශයෙන් කටයුතු කරපු හා තවදුරටත් සේවය කරන කෙනෙක් විදිහටත් මට ගම ගැනත්, නගරය ගැනත්, රට ගැනත්, ලෝකය ගැනත් හොඳ අවබෝධයක් තියෙනවා.
මම කොළඹ ගුවන්තොටුපලට එද්දි මගේ හිත සෑහෙන්න හිස් එකක්. වෑංජන රස, පිච්ච මල් සුවඳ, මුහුදු හුළඟේ පහස වගේ දේවල් ගැන අහපු කතාවලින් නම් මගේ හිත වෙළිලා තිබුණා. කොහොම වුනත්, මම ආපු ගමන් ම එක මොහොතින් ලක්‍ෂපතියෙක් බවට පත්වුණා. ඒ, ශ්‍රී ලංකා රුපියල හුඟක් පුංචි එකක් හින්දා. මගේ පසුම්බිය අලුත් ම අලුත් රුපියල් 5000 නොට්ටුවලින් පිරුණා.
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..