30වන කේරල ජාත්‍යන්තර සිනමා උළෙලේ නෙට්පැක් ජූරියේ සභාපතිත්වය උපාලි ගම්ලත්ට..
මෙවර 30වන කේරල ජාත්‍යන්තර සිනමා උළෙලේ නෙට්පැක් ජූරියේ සභාපතිත්වය දැරීමට ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂක වරයකු හා චිත්‍රපට තිර රචක උපාලි ගම්ලත් මහතාට අවස්ථාව උදාවී තිබේ.
ජූරි සාමාජිකයන් සම්මාන උළෙලේ වේදිකාවේ දී ඡායාරූප මගින් දක්වා ඇති ආකාරයට ඔහුගේ දකුණු පසින් ඔස්කාර් සම්මාන ලාභී ආචාර්ය රසූල් පූකුට්ටි හා වම් පසින් සමාන ලාභී චිත්‍රපට අධ්‍යක්ෂ වරියක් වන සුප්‍රියා සූරි හා සිනමා විචාරක හා රචක ඉෂිතා සෙන්ගුප්තා යන අය දැක්වේ .
2025 දෙසැම්බර් 12 සිට 19 දක්වා ලොවපුරා විශිෂ්ඨ චිත්‍රපට 200ක් පමණ ප්‍රදර්ශනය කරමින් මෙවර කේරල ජාත්‍යන්තර සිනමා උළෙල ඉන්දියාවේ තිවෙන්ද්‍රපුරම් හිදී ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්