ඉන්දු-ලංකා ගිවිසුමට සමාන්තරව දෙරටේ භූමිය එකිනෙකට එරෙහිව යොදා නොගැනීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි සහ ශ්‍රී ලංකා ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන අතර 1987 ජුලි මාසයේ 29 දින එකඟතාවයක් ඇතිවිය. මූලික වශයෙන් ආරක්ෂාව පිළිබඳව ඇතිකර ගත් එම එකඟතාවයට අනුව ත්‍රිකුණාමලයේ වරාය ඇතුළු අනෙකුත් වරායන් ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි කිසිදු විදේශීය රටකට යොදා ගැනීමට ඉඩ නොදීමට ශ්‍රී ලංකාව පොරොන්දු විය. එම ලිඛිත ගිවිසුමේ සඳහන් ප්‍රධානතම කරුණක් වූයේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ඉන්දීය-ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමයි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය (FSP) විසින් 2026 ජුනි 17 වන දින කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවක් මගින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ජාතික හැඳුනුම්පත් (SL-UDI) ව්‍යාපෘතිය සම්බන්ධයෙන් බරපතළ අනාවරණයක් සිදු කරන ලදී. එහිදී එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අවධාරණය කළේ, ලාංකික පුරවැසියන්ගේ අතිශය සංවේදී ජෛවමිතික දත්ත ඇතුළත් ටෙන්ඩරය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට සමීප සබඳතා ඇති ඉන්ෆොසිස් (Infosys) සමාගමට ලබාදීමට වත්මන් රජය සූදානම් වන බවයි.
සිරිල් ගාමිණී පියතුමා පහුගිය 17 වෙනිදා කියලා තිබුණා “ ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ධූරයටත් රවී සෙනෙවිරත්න මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධූරයටත් පත් කරන්න කියලා අගරදගුරුවත් කතෝලික සභාවෙන්වත් ඉල්ලීමක් කළේ නෑ කියලා.බිමල් පාර්ලිමෙන්තුවේදී ඒ අය පත් කළේ අගරදගුරුගේ ඉල්ලීමට අනුව කියලා කියපු කතාව සිරිල් ගාමිණි ප්‍රතික්ෂේප කළා.එයා කිව්වේ බිමල් කියන කතා අපි දන්නේ නෑ කියලයි.බිමල් ඔය කතාව කියලා දැන් සෑහෙන කාලයක් වෙනවා.
හමුදා නිලධාරියකුට වැඩියෙන්ම වටින්නේ ඔහුගේ නිල ඇඳුමය. ඒ සා වටිනා නිල ඇඳුම බොහෝ කාලයක් පුරා ඇඳීමට මේජර් ජෙනරාල් සුරේෂ් සලේට ඉඩ ලැබුණේ නැත. ඊට හේතුව නිල ඇඳුම අඳිනවාට වඩා වටිනාකමින් වැඩි රාජකාරියක් ඔහුට රට වෙනුවෙන් පැවරුණු නිසාය. ඒ රාජකාරිය කරන්නෝ නිල ඇඳුම වෙනුවට අඳින්නේ සිවිල් ඇඳුමය. සුරේෂ් සලේට රාජකාරි දිවියේදී නිල ඇඳුම පසෙකින් තැබීමට වූයේ ඔහු බුද්ධි නිලධාරියකු වන නිසාය. එනමුත් ඔහු මීට 38 වසරකට පෙර දෙවැනි ලුතිනන්වරයකු ලෙස අධිකාරි ලැබුවේ සන්නද්ධ බුද්ධි අංශ නිලධාරියකු ලෙස නොවෙයි.
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා