තවම මම සොයනවා කවුරුන්ද නුඹ කියා තාත්තේ - උවිඳුගෙන් සංවේදී සටහනක්
1943 ජුලි 14 දින උපත ලද මෙරට දේශපාලනයේ හැරවුම් ලක්ෂය සනිටුහන් කරමින්, ලාංකේය ජනයා ස්වකීය අයිතීන් දිනාගැනීම වෙනුවෙන් පෙළගැස්වූ, ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ සදාදරණීය නායක රෝහණ විජේවීරයන්ගේ උපන් දිනය සිහිපත් කරමින් ඔහුගේ පුත් උවිඳු විජේවීර සංවේදී සටහනක් තබා තිබේ.
තවමත් රෝහණ විජේවීරයන් යනු කවුදැයි සොයන බවත් ඔහු එම සටහනේ අවසානයේ ඔහු පවසා තිබේ.
සැබවින්ම විජේවීරයන් ගැන, ඔහුගේ දේශපාලන භාවිතාව ගැන යුගයෙන් යුගයට බොහෝ දෙනෙකු විවිධ අර්ථකථන සැපයුවද, අදටත් විජේවීර නම් ඇත්ත මිනිසා ගැන වඩා නිවැරදි කථිකාවක් නිර්මාණය වී ඇත්දැයි යන්න ගැටලුවකි.
එම ගැටලුව ලෙහාගත් දිනෙක උවිඳු ලියූ මෙම සටහනේ සැබෑ අරුත ලෝකයට පසක්වනු ඇත.

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්