News Category
From Date
To Date
Maximum Number of Result

අනුරට අළුතින් චීනයෙන් ආයොජනයක් ලැබුනේ නෑ ඉන්දියාවෙන් ලැබුනෙත් නෑ.

Jan 17, 2025 at 11:15 AM
|

ඊනියා අරගලයෙන් පස්සේ ඉන්දියාව අපේ ත්රිකුණාමලය දිහ ඇහැ ගහගෙන හිටියේ බලවත් චීනය හම්බන්තොට කරන ආයොජන කුමන ක්රමයකින් වත් ඉන්දියාවට අත්පත් කර ගන්න බැරි පසුබිමක ඉන්දු සාගර කලාපයේ ශ්රී ලංකා මුහුදු කලාපයේ චීන ආධිපත්යයට එරෙහිව ඉන්දියානු බල ව්යාපෘතියේ සැලැස්ම වෙනුවෙන්.
එයට ඔවුන් රනිල්ගේ රජය ටත් කලිං ඉදන් බලපෑම් කරගෙන ආව නමුත් රාජපක්ෂලා අතින් ඉන්දියාවට අත්පත් කරගන්න බැරිවුන ත්රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සහ රනිල් හරහා ඊට ඈදා ගත්ත "විශේෂ කර්මාන්ත ආර්ථික කලාපය යන්න යොදා ගත්තා. ‼️
අද පවතින්නේ ජවිප ආන්ඩුවක්.💥
එදා අනුර දිසානායකගේ නිළ ෆේස්බුක් පිටුවේ සිට පහළම ගමේ ජවිප සාමාජිකයා දක්වා මෙයට එනම් ඉන්දියාව සමග තෙල් ටැංකි සංකිර්ණය සංවර්ධනයට එරෙහිව ක්රියාත්මක වුනා. (පහළ රෑපයේ එය තිබෙනවා )
අද අනුරගේ ආන්ඩුවේ ඛණිජ තෙල් ඇමති ඉන්දියවට තෙල් ටැංකි ලබා දීමේ ගුණ අපට අහන්න කියනවා 😀😀( පහළ රෑපයේ එය තිබෙනවා )
බලයට පෙර සහ බලයෙන් පසු ජවිපයේ සහ මාළිමාවේ මතය රාජ්යය වෙනුවෙන් පවතින්නේ දෙයාකාරයට. එහිදී ජවිපය එක්කෝ,බලය ලැබෙන්න පෙර හෝ බලයෙන් පසු ජනතාවට ලබා දුන්න මතයට වංචාවක් වුනා කියලා පිළිගන්න ඕන ‼️
රනිල්ගේ රජය යටතේ චීන තෙල් සමාගම සමග කාංචන විජේසේකර තෙල් පිරිපහදුවකට ඩොලර් බිලියන 4.5ක ආයොජනයකට හම්බන්තොට වරාය ආශ්රිත ලංකාවේ භූමියේ ආයෝජනයකට නිළ එකගතා ඇතිවී කැබිනටිටුවේ සම්මත වුනා.
එයට මුලින්ම විරැද්ධ අදහස් ලෙස කාංචනගේ සමාගමක් සමග හවුල් ව්යාපාරයක් කියමින් කොමිස් චෝදනා ඉදිරිපත් කරමින් එයට විරැද්ධ වුනේ ජවිපයයි. ඒ වගේම රජය සතු ඛණිජ තෙල් පිරිපහදුව වසා චීනයට ඉඩ දෙනවා කියලා ජවිප ⁣තෙල් සංස්ථා වෘත්තීය සමිති උද්ගෝෂනයකුත් කලා 😀
ඊයේ ඩොලර්,බිලියන 3.7කට අනුරගේ චීන සංචාරය සමග ගිවිසුම් අත්සන් කලේ රනිල්ගේ කැබිනට්ටුව සම්මත කර චීනය සමග එකගතා ලෙස මුදල් සහ ලංකාවේ ඛණිජ තෙල් සහ වරාය සහ ආයොුජන මංඩල හරහා කථිකා සාකජ්චා කේවල් කිරීම් ඇතිවී ඉදිරියට ආව
බලයට එන්න පෙර ජවිපය චීන සමාගම සහ කාංචන විජේසේකර මුල් කර බිල්ලන් මැවු හම්බන්තොටට චීනය එකග වු තෙල් පිරිපහදු ව්යාපෘතියමය .😀😀 වෙනසකට තිබෙන්නේ රටට ඩොලර් බිලියන 4.5 එන්නට නායමිත වු චීන ව්යාපෘතිය අනුර යටතේ 3.7 අඩුවී රටට පැමිණීම පමණි. 😀😀
ජවිපය සහිත මාළිමා රජය දුවන්නේ ගෝඨාභය බලයෙන් පහ කර රනිල්ගේ රජය ලංකාව වෙනුවෙන් ක්රියාත්මක කරන ලද ව්යාපෘතිය දිගේ පමණි.
කරුමයට එදා ඒවාට විරැද්ධ වු ජවිපයට
අද ජනතාවට ඉන්දීයාව සහ චීනය ඇමරිකාව සමග පෙර රජයන් රට වෙනුවෙන් ගත්ත තීන්දු නිවරදියි කියා කියන්නට සිදුව තිබේ.
එයට හේතුව ඉන්දියාව වත් චීනය වත් වෙනත් රටකි වත් ජවිප රජයට අළුත් ආයෝජනයක් තවම ලබා දෙන්නේ,නැත
ඔවුන් තවම ලබා දෙන්නේ ජවිපය රටට බිල්ලෝ මවපු
ජවිප සහ එයට අනුබද්ධ වෘත්තීය සමිති හරහා රටට එන්න ඕන කරන ඇත්ත ව්යාපෘති වලට
දේශපාලන කුහකත්වය නිසාම හරස් කපපු අද මාළිමා රජයෙන් එදා ඒවාට විරැද්ධ වුනේ ඇයි කියන එක ඇහුවොත් උත්තර නැති
එහෙම අහන අයට වහල්ලු කියා අපහාස කරන
රනිල්ලා මහින්දලා මේ රටට ඉදිරිය බලා සැළසුම් කරපු ඇත්තම ඇත්ත රටේ අනාගතයට ඕන ව්යාපෘති පමණි. ‼️
ඒවා අද වැරදිනම්
ජවිපය රටට ඒවා අද ජයග්රහණය ලෙස සලකා ජනතාවට පිළි ගන්න කියන්නේද නැත.😀😀
අනුර සහිත මාළිමා රජයට මෙහිදී ස්තුතිය ලැබෙන්නේ තමන් එදා බොරුවට විරැද්ධ වුනාට අද ඒවා රටට අහිමි නෙකෙර ලබා ගන්න බව ජනතාවට කෙලින් නොකීවත් ක්රියාවෙන් පෙන්වන එකට පමණක් බවත් ලියා තැබිය යුතුය.


.................. නුවන් මොණරවිළ ..................

සම්බන්ධිත පුවත් | Related News

චීනය ඉතිහාසයේ පටන්ම ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයන්ට ඉතා ඉහළ රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීමක් දැක්වූ රටක් බවට කදිම උදාහරණයක් අප වෙත ලැබී ඇත.
මේ පින්තූරයේ දැක්වෙන්නේ අප දෙවියන්ට පූජාවට්ටි පුදන ආකාරයට චීන ජනතාව මාක්ස් ගේ ප්‍රතිමාවකට දොඩම් ඇතුළු පළතුරු ද තෑගි ද පුදා ඇති සැටි ය.එමෙන්ම මාවෝට,ඩෙන්ග්ට පමණක් නොව චියැං කායිෂෙක්ටද හඳුන්කූරු පත්තු කරනු ද ඇති පදම් දැක ගත හැක.
1929 දී උපන් ඔහු අද ජීවත්ව සිටියේ නම් ඔහුගේ වයස අවුරුදු 96කි.
" ගෙයින් ගෙට ගොස් පාන් විකිණූ පෙරේරා පවුලෙන් බිහිවූ රටම දන්න “Perera and sons”
මියන්මාර රෝහින්‍යා අර්බුදය ගැන බටහිර මාධ්‍ය විසින් නොයෙක් ප්‍රතිරූපයන් මවා තිබුණද, ඇත්ත කතාව නම් රෝහින්‍යානුවන් යනු මියන්මාරය තුල ක්‍රියාත්මක වෙමින් පැවැති චීන බල ව්‍යාපෘති හා
මියන්මාර රෝහින්‍යා අර්බුදය ගැන බටහිර මාධ්‍ය විසින් නොයෙක් ප්‍රතිරූපයන් මවා තිබුණද, ඇත්ත කතාව නම් රෝහින්‍යානුවන් යනු මියන්මාරය තුල ක්‍රියාත්මක වෙමින් පැවැති චීන බල ව්‍යාපෘති හා
මියන්මාර රෝහින්‍යා අර්බුදය ගැන බටහිර මාධ්‍ය විසින් නොයෙක් ප්‍රතිරූපයන් මවා තිබුණද, ඇත්ත කතාව නම් රෝහින්‍යානුවන් යනු මියන්මාරය තුල ක්‍රියාත්මක වෙමින් පැවැති චීන බල ව්‍යාපෘති හා
ශ්‍රී ලංකාවේ මෑතකාලීනව ලක්ෂ 70 කට ආසන්න පිරිසකට දැඩි වුවමනාවක් තියෙනවා රට පිළිවෙලක් කර ගන්න... ඒකට ලංකාව සිංගප්පූරුව වගේ කර ගන්න කිව්වත් කමක් නෑ.. ඒකනේ ලී ක්වාන් යූ ,.. මහතිර් මොහොමඩ් , හෙව්වෙ. එහෙම ගෙනාපු ලී ක්වාන් යූ පැනලා යන්නත්.. මහතීර් මොහොමඩ් ගෙදර යන්නත් හේතුව තනි පවුලක් අතට බලය ලබාදීම සහ පවුලේ කෑම මේසය මත තීරණ ගැනීම කියලා ඔබ අප හැමෝම දන්නා කරුණක් නෙ. හැබයි එදා සිංගප්පූරුව නම්.. ලංකාවක් වෙන සිහිනයට ගියා... හෝ ගෙනගියා හෝ යැව්වා. ඒත් ලංකාවේ අපි තාම ලී ක්වාන් යූ සොයනවා. සිංගප්පූරුවක් කරල දෙන්න කියලා කියනවා.... Keep Singapore clean වැනි සංකල්ප ගැන කතාවෙනවා.. Water poliutio

ප්‍රධාන පුවත්

breaking news අද මධ්‍යම රාත්‍රියේ සිට 20%කින් අඩු කරයි... මහජන උපයෝගීතා කොමිෂන් සභාව දැනුම් දෙයි

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (17) විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධ සිය අවසන් වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබේ. ඊට අදාළ මාධ්‍ය හමුව ඉහත වීඩියෝවෙන් නරඹන්න...

වසර දෙකකදී ලංකාවේ ජනගහනය 264950කින් පහළ ගිහින්

පසුගිය වසර 02කට ලංකාවේ ජනගහනය 2,64,950කින් පමණ පහළ වැටී ඇති බැව්, ජන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද දත්ත අනුව පැහැදිලි වන බව, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා සමග පෙරේදා (15දා) කරන ලද සාකච්ඡාවකදී සඳහන් කරන ලදී.

පාර්ලිමේන්තුව දන්නෙ නැති අභියාචනාධිකරණ සභාපති විනිසුරු කරුණාරත්නට එරෙහි දෝෂාභියෝගය

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක රිස්වි සාලිහ් පවසන්නේ, අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්නට එරෙහිව දෝෂාභියෝග යෝජනාවකට රජය අත්සන් තබා ඇති බවට ජනමාධ්‍ය වාර්තා තිබියදීත්, ඔහුගේ දැනුමට අනුව, එවැනි පියවරක් දැනට ක්‍රියාත්මක නොවන බවයි. ‘ඩේලි මෝර්නින්’ සමග අදහස් දක්වමින් නියෝජ්‍ය කථානායකවරයා පවසා ඇත්තේ, එවැනි කිසිදු පියවරක් පිළිබඳව පාර්ලිමේන්තුවට හෝ නියෝජ්‍ය කථානායකවරයා ලෙස තමාව දැනුවත් කර නොමැති බවයි.

චීන රාජ්‍ය සංචාරයේදී මෙරටට හිමි වු විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් ඩොලර් බිලියන 3.7ක ආයෝජනයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිව් දින චීන රාජ්‍ය සංචාරයේදී මෙරටට හිමි වු විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට අදාළව ශ්‍රී ලංකාවේ බලශක්ති අමාත්‍යාංශය සහ චීනයේ සයිනොපෙක් සමාගම අතර ගිවිසුමකට අත්සන් තැබීම අද (16) පෙරවරුවේ සිදු විය.

චීනයේ ලොකුම කොම්පැනි එක්ක ජනපති අනුර සාකච්ඡා... ලංකාවට ආයෝජන රැසක් එන

චීන ජනාධිපති ෂී ජින්පිංගේ (Xi Jinping) ආරාධනාවකට අනුව චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක රාජ්‍ය හා පෞද්ගලික සමාගම් එක්ව සංවිධාන කර තිබූ “Invest in Sri Lanka- Round table meeting 2025” ආයෝජන සැසියට අද (16) පෙරවරුවේ එක්විය.

ටිරාන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ඇතුළු සිලෝන් නිවුස් පේපර්ස් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

රජයේ රෝහල් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට විකිණීමට එරෙහිව විරෝධතා...(ඡයාරූප)

රජයේ රෝහල් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට විකුණා දැමීමේ ව්‍යාපෘතිය නතර කරන ලෙස රජයේ සෞඛ්‍ය බලධාරීන්ට බලකරමින් ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ සිසුන් විරෝධතාවක් පැවැත්වීය. වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.

එක්සත් ජනපදය නිවැරදි දිශාවට පියවර ගන්නා නමුත්, අවහිර කිරීම තවමත් බලාත්මකයි!- කියුබාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය

පසුගියදා වොෂින්ටන් පරිපාලනය ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන ලයිස්තුවෙන් කියුබාව ඉවත් කිරීමට පියවර ගෙන තිබුණි. ඒ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන කියුබානු විදෙස් අමාත්‍යාංශය පවසන්නේ, වොෂින්ටනයේ ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන රාජ්‍යයන්ගේ (SSOT) ලැයිස්තුවෙන් කියුබාව ඉවත් කිරීම සීමිත තීරණයක් බවයි.

සිගරට් බදු වැඩි කිරීමෙන් සිගරට් සමාගම්වලට මිලියන 7,000ක අමතර ලාභයක්

දුම්වැටි බදු වැඩි කිරීමේ වාසිය දුම්වැටි කර්මාන්තය අත්කරගෙන ඇතැයි මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ඇඩික්) සඳහන් කළේය.

විදුලිබල මණ්ඩල දත්ත වැරදියි...විගණකාධිපතිවරයා සිදුකළ අධ්‍යනයකින් කහවුරුයි

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ගාස්තු පිළිබඳ දත්ත වැරදි බවට විගණකාධිපතිවරයා සිදුකළ මූලික අධ්‍යනයකින් තහවුරු වී ඇතැයි විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය පවසයි.

සරල උදෑසන ආහාර වේල බර ආහාර වේලක් කළ නූතන පරිභෝජනවාදයේ පියා එඩ්වඩ් බර්නේස්

"මහජන සම්බන්ධතා වල පියා" ලෙස මෙන්ම "නූතන පරිභෝජනවාදයේ පියා" ලෙස හඳුන්වන එඩ්වඩ් බර්නේස් යනු නූතන මනෝ විද්‍යාවේ පියා ලෙස හඳුන්වන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ බෑණනුවන්ය.

''නීතියට අත තියන්නේ නැතුව රට හදන්න බැහැ" ඇමති ලාල්කාන්ත වැරදි මානසික බාධකයක් පනවාගෙන - ජාතික සංවිධාන කියයි

''ලාල්කාන්ත මහතා සද්භාවයෙන් වෙන්නත් පුළුවන් එහෙම කියන්නේ. තිබෙන නීති නමන්න බලපෑම් කරන්නේ නැහැ කියලා වෙන්නත් පුළුවන්එ තුමා කියන්නේ. එහෙත් තිබෙන යම් නීති සංශෝධනය නොකර යම් නීති අලුතෙන් පනවන්නෙ නැතුව රට හදන්න බැහැ කියලා ඔවුන් තේරුම් ගනියි."

ක්ලීන් ශ්‍රී ලංකා' ව්‍යාපෘතිය දියත් කර ඇති මොහොතක තෛපොංගල් සැමරීම සතුටට කරුණක් - ජනාධිපතිතුමාගේ තෛපෝංගල් පණිවිඩය

මෙරට ජනතාවගේ යහපැවැත්ම, සංහිඳියාව, සහජීවනය වර්ධනය කරමින් සමාජීය ප්‍රගමනය තහවුරු කිරීම සඳහා පරිවර්තනීය මුලපිරීමක් ලෙසත් පාරිසරික මෙන්ම ආචාරධාර්මික නව දිශාගත වීමක් ලෙසත් 'ක්ලීන් ශ්‍රී ලංකා' ව්‍යාපෘතිය දියත් කර ඇති මොහොතක තෛපොංගල් උත්සවය සමරනු ලැබීම සතුටට කරුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ග්‍රීන්ලන්තය එක්සත් ජනපදයට අත්පත් කර ගැනීමේ සටන රුසියාව මැදිහත්කර විසඳා ගැනීමට ඩෙන්මාර්කය සැරසෙයි

ඩෙන්මාර්කය, ආක්ටික් භූ දේශපාලනයේ ව්ශ්මය ජනක වෙනසක් පෙන්නුම් කරමින්, එක්සත් ජනපදය ග්‍රීන්ලන්තය ඈඳා ගැනීමේ සැලසුම් වලින් ආරක්ෂා වීම සඳහා ඩෙන්මාර්කය රුසියාවේ උදව් ඉල්ලා සිටීන බවට එක්සත් ජනපදයට තර්ජනය කර ඇතැයි වාර්තාවේ. අනපේක්ෂිත රාජ්‍ය තාන්ත්‍රික පියවර සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වන්නේ ග්‍රීන්ලන්තයේ භෞමික අඛන්ඩතාවය සහ ස්වෛරීභාවය සම්බන්ධයෙන් එක්සත් ජනපදය සහ ඩෙන්මාර්කය අතර උත්සන්න වන ආතතීන් මධ්‍යයේ ය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.