පොල් බ්ලෙන්ඩර් කලාම කොලොස්ට්‍රෝල් හැදෙනවද?
2020 සිදු කරන ලද පරීක්ෂණඅනුව පොල්තෙල් භාවිතය නිසා කොලොස්ට්‍රෝල් වැඩිවීමක් සිදුනොවන බවත් බ්ලෙන්ඩර් කිරීමේදී අතින් මිරිකා ගන්නා කිරි ප්‍රමාණය මෙන් දෙගුණයක් කිරි ලබාගත හැකි බවත් වෛද්‍ය සංරග අපහප්පෙරුම මහතා පවසයි.
අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට ඒක් වෙමින් ඔහු මේ අදහස් පළ කලේය.
එහිදී වැඩිදුරටත් අදහද් වන වෛද්‍ය සාගර මහතා මෙසේද පැවසීය.
''ගෘහස්ත මට්ටමේ පොල් පරිභෝජනය සාමාන්‍යනෙ ්ගෙඩි මිලියන 1700ක් 1800ක් විතර, ඒයින් 30%ක් පමණ අපතේ යනවා. ඒ්කට හේතුව තමයි අතින් පොල්කිරි මිරිකීම එතකොට ගන්න පුළුවන් මේදය 20%-30% විතර ප්‍රමාණයක් හැබැයි බ්ලෙන්ඩර් කළොත් 60% - 70%කිරි ගන්න පුළුවන්.
ලෝකයේ කිමිස ශාකයක් කොලොස්ට්‍රා්ල් නිපදවන්නේ නැහැ. කොලොස්ට්‍රා්ල් තියෙන්නේ සතුන්ගේ විතරයි. 2010න් පස්සේ කරපු පරීක්ෂණ සියල්ලම මේ බව සනාත කරලා තියෙනවා. ඒ්ක නිසා තමයි පොල් වලට ලෝකයේ මේ තරම් ඉල්ලුමක් ලැබෙමින් පවතින්නේ. දළ සමීක්ෂණයකින් කියන්නේ රටේ පවුල් මිලියන 5.7කින් මිලියන 2.කට බ්ලෙන්ඩර් තියෙනවා. මේ කොලොස්ට්‍රෝල් මිත්‍යාව නිසා බ්ලෙන්ඩර් පාව්ච්චි කරලා කිරි ගන්නේ මිලියන 1ක් කියලා තමයි වාර්තා වෙන්නේ." යැයි පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්