News Category
From Date
To Date
Maximum Number of Result

බිමල් රත්නායක ඊලග ජවිප නායකත්වයට පුහුණු,කරන පුද්ගලයා බව කියනවා.

ජනතාව වීදි බසින තත්වයට පත්කරගන්න එපා යැයි ආණ්ඩුවට පවසන බවත්, මහජන අරගලය යනු ජනතා විමුක්ති පෙරමුණ පමණක් මෙහෙයවූ අරගලයක් නොවන බවත් අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයකු වූ ජීවන්ත පීරිස් පියතුමා පවසයි.

ශ්‍රී ලංකාවේ ඉතිහාසය ඉගැන්වීම නැවතීමේ මාලිමා ආභාෂය තේරුම් ගන්න ඕනේ මෙහෙමයි.

ලාල්කාන්ත කෙලින් මිනිහා තමයි. හැබැයි ලාල්ට ඉහළින් ඩීල් කාරයන් සහ කයිවාරු කාරයන් කීප දෙනෙක් ඉන්නවා.

1953 මාර්තු 10 වන දින ඒකාධිපති ෆුල්ජෙන්සියෝ බැටිස්ටා විසින් සිදු කරන ලද කුමන්ත්‍රණයෙන් පසුව කියුබාවේ පැවති තත්ත්වය කියුබානු ජනතාවගේ කලකිරීම සහ අතෘප්තිය එහි ඉහළම මට්ටමට ගෙන ඒමට සමත් විය.

පහත දැක්වෙන්නේ 1853 ආරම්භ වූ ශාස්ත්‍රාලංකාරය නම් සඟරාවට දොන් පී. චන්ද්‍රසේකර නමැත්තෙකු ලියූ කවි දෙකකි. එහි මෙසේ සඳහන් වෙයි.

ආණ්ඩුව අදත් මාධ්‍ය ඉදිරියේදී අදානිගේ වියපෘතියට කැමති නැහැ කිව්වට නීතිපති එවල ඒ වියාපෘතිය නවත්වාගෙන ඉන්න නඩුවට උසාවියේදී අදාල කැබිනට් පත්‍රිකාව ඉවත්කරගත්තේ නැහැ.

මෙරට පළමුවන සිංහල කතානාද චිත්‍රපටය වූ කඩවුණු පොරොන්දුව තිරගත වූයේ 1947දීය. එය පළමු සිංහල චිත්‍රපටය වූ සේම පාසල් සිසුන් පිරිසක් විසින් නිර්මාණය කරන ලද පළමු හා එකම සිංහල චිත්‍රපටය ලෙස නිම්වළල්ල චිත්‍රපටය ඉතිහාස ගතය.

යුධ පිටියේ සිට මනෝවිද්‍යාත්මක සහ සයිබර් මෙහෙයුම් දක්වා මෑත කාලීන මාරුවීම බටහිර ප්‍රභූන්ගේ සැබෑ ප්‍රමුඛතා හෙළි කරයි.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.