News Category
From Date
To Date
Maximum Number of Result

දෙමළ වැසියන් 2000ක් මරාදැමූ තුනුක්කායි කොටි වධකාගාරය සොයා ගිය කතාව

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ 82 වැනි සංවත්සරය ජූලි මස 03 වැනි දා සවස 3.30ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ දී පැවැත් වේ.

විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න අත්අඩංගුවට ගැනීම ආන්දෝලනාත්මක සිදුවීමකි.

සුනිල් හඳුනෙත්ති ඇමතිවරයා ආර්ථික සමුළුවකට ගොස් සිදුවී ඇති අකරතැබ්බ ගැන බොහෝ දෙනා දන්නවනේ.ඒක හඳුනෙත්තිගේ දුර්වල ඉංග්‍රීසි භාෂා භාවිතය සමච්චලයට ලක් කරන්න ලැබුණු අවස්ථාවක් වෙලා තියෙනවා. ඉංග්‍රීසි බස නොදැනීම ගැටලුවක් නොවුනත් ඉංග්‍රීසි බස නොදන්නා බව නොදැනීම ගැටලුවක් තමයි. විසේෂයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් සම්මුඛ වන වෘත්තීන් වලදි, අවස්ථාවලදි.

අවුරුදු දෙකකට පෙර ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මගපෙන්වීම යටතේ අපේ රණවිරුවෝ ප්‍රභාකරන් හා ඔහුගේ ත්‍රස්තවාදය පැරදවූහ.

වත්මන් බොහෝ ආධුනික ලේඛකයන්ගේ මෙන්ම ඇතැම් සම්මානිත ප්‍රවීණ නාමෝපලක්ෂිත ග්‍රන්ථ කාරයන්ගේද සිංහල භාෂා භාවිතය දෙස බලන මට එක් යුගයක් පුරා 'ලංකාදීප' පුවත්පත කීර්තිමත් කළ ප්‍රතිභාන්විතයෙක් වූ හෙන්රි තෙන්නකෝනුන් "පොඩි එකාගේ ලියුම" මැයෙන් එකල එම පුවත්පතට සැපයූ උපහාස හා හාස රස පූර්ණ නිර්මාණාත්මක රචනාවලියෙන් එක් වෙසෙස් රචනයක් ඉඳුරා සිහියට නැඟෙන්නේ ඉබේය. මන්දපුෂ්ට නිකෘෂ්ට භාෂා භ්‍රෂ්ට වත්මන් බොහෝ ලංකා ලේඛකයන් අතෙහි මෙකල දිනෙන් දින අන්ත ක්ලිෂ්ටව යන සාහිත්‍යමය සිංහල භාෂා භාවිතය කෙරෙහි කාගේත් සැලකිල්ල යොමු කිරීමෙහි ලා තෙන්නකෝනුන් එදා 'ලංකාදීප'යට සැපයූ එම වෙසෙස් "පොඩි එකාගෙ ලියුම" යළි කියවන්නට සැලැස්වීම 'කාලෝ අයං තේ' යැයි සිතමි. මෙවැනි භාෂා පරිහානියක් එදාද සිදුවෙමින් පැවති බවක් එමගින්ද ගම්‍යමාන වන හෙයිනි.

මීට අවුරුදු 30 කට පමණ පෙර ජාතික රූපවාහිනියෙන් විකාශය වූ ආර්. ආර්. සමරකෝන්ගේ 'කැලණි පාලම' නාට්‍යයේ එක් වදන් පෙළක් තවමත් මගේ මතකයේ රැඳී පවතී.

ඇත්තටම කිව්වොත් හඳුන්නෙත්ති...

අභියෝග අවබෝධ කර ගැනීම සහ විසඳුම් මාර්ග සෙවීම හා ක්‍රියාත්මක කිරීම අරමුණින් පවත්වන දේශප්‍රේමී, ජාතිමාමක ජාතික සමුළුව සහ වැඩමුළුව 2025 ජූනි මස 28 වන සෙනසුරාදා එනම් හෙට දින ප.ව. 2.00 සිට ප.ව. 6.00 දක්වා කොළඹ 07 බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ බිම් මහලේ ජෙස්මින් (Jasmine) ශාලාවේ දී පැවැත්වේ.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.