ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්තනෝමතික ලෙස පනවන ලද තීරු බදු අඩුකර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ නියෝජිතයන් විසින් එකඟ වූ වෙළඳ ගිවිසුමට සහ ආරක්ෂක ගිවිසුමට අදාළ කොන්දේසි මොනවාදැයි රටට එළිදරව් කළේ නොමැති බවත්, ඇතැම් පුවත්පත් මගින් අදාළ යම් යම් කොන්දේසි එළිදරව් කර තිබූ බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
මේ ලිපියේ දැක්වෙන්නේ ඉතිහාසය ඉගෙනීමේ වැදගත්කම ගැන ලෝකයේ ප්‍රකට නායකයන් දැක්වූ අදහස්වල එකතුවකි. ඉතිහාසය ඉගෙනීම යනු අතීතය උදෙසා නොව අනාගතය උදෙසා කෙරෙන ආයෝජනයක් බවද, රටක ඉතිහාසය මකා දැමීම හුදකලා කාරණයක් නොව යටත්විජිත ආධිපත්‍ය උදෙසා අතීතයේ මෙන්ම වර්තමානයේද භාවිත වන ප්‍රබල දේශපාලන මෙවලමක් බවද, තනි තනි පුද්ගලයන්ට රස්සා ලබාගැනීම වැනි සීමිත කාරණාවලින් ඔබ්බට ගිය මහා ජාතික අරමුණක් රටක ඉතිහාස අධ්‍යාපනය තුළ ඇති බවද ඔවුන්ගේ අදහස් තුළින් මනාව පැහැදිලි වේ. මෙය ඉතිහාසය පිළිබද ලංකාවේ ඇතැම් උගතුන් තුළ වන පසුගාමී ආකල්පයන්ට ලෝක නායකයන් විසින් ලබා දුන් කදිම පිළිතුරු එකතුවකි.
පහුගිය දවසක වරුණ දිප්ති රාජපක්ෂ අපේ මිත්‍රයාගේ යු ටියුබ් නාලිකාව හරහා බරපතල අනාවරණයක් කළා.ඒ තමන්ට විපරිත මනසක් තියෙන බව කියාගන්න ජවිපෙ සාමාජිකයෙක් එයා නියෝජනය කරන WhatsApp group එකකට දාපු මැසේජ් එකක් සම්බන්ධවයි.ඒ පණිවිඩයෙන් කියන්නේ මේ ආණ්ඩුවට එරෙහිවන ගොබ්බයන්ට ෂොට් එක දෙන්න ඕනි කියලා සහ ඒ වැඩේ බාරගන්න මිනිහා ලෑස්තියි කියලයි.එයා කියන විදහට මේ රටේ ජහමනයා නීතියකට අනුව හදන්න ඕනිලු.ඒ කියන්නේ වෙන මොකවත් නෙවෙයි ටිල්වින්ගේ කැලෑ නීතියට අනුවයි.
"අනුර කජු කන්නේ හොරෙන් හැංගිලා " ලිපියෙන් රටේ රාළ කිව්වේ අනුරලා ආරක්ෂාව එපා කියමින් ඉතිහාසයේ කරපු බොරුව සහ එදා හිටපු රාජ්‍ය නායකයන්ට දීලා තිබුණ ආරක්ෂාව සතුරාට නිරාවරණය කරන්න දරපු උත්සාහය ගැනයි.ඒ නින්දිත උස්සාහයේ පලවිපාක අද ජවිපෙට විදින්න සිද්ධවෙලා.ඇත්තටම ලාල් ඒ කතාව කිව්වේ අනුරට ආරක්ෂාව නැති හින්දා නෙවෙයි.අනුරට තරම් ආරක්ෂාවක් මේ වෙනකොට ලංකාවේ සාමාන්‍ය කාල පරිච්ඡේදයකදී ජනාධිපති කෙනෙකුට දීලා නෑ.
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..