News Category
From Date
To Date
Maximum Number of Result

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්‍ෂක පොලිස් සැරයන්වරයාව අමානුෂික ලෙස ඝාතනය කිරීම සහ ඔවුන්ගේ දේපල කොල්ලකෑමට විරුද්ධ නඩු තීන්දුව සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.

යාළුවනේ, අද මම ඔයාලට කියන්න යන්නේ හොලිවුඩ් ෆිල්ම් එකකවත් දකින්න නැති තරම් තීරණාත්මක, භයානක වගේම අතිශය රහසිගතව සිද්ධ වුණ සත්‍ය මෙහෙයුමක් ගැන.. මේ කතාව ඇහුවම ඔයාලට හිතේවි මේ සිදුවීම පාදක කරගෙන ෆිල්ම් එකක් හැදුවනම් හොඳයි කියලා...

හමුදාවට දුම්රිය රියදුරු පුහුණුව දෙන හා එයට විරුද්ධව දුම්රිය රියදුරන් වැඩ වර්ජනය කරන ප්‍රශ්නයකුත්, ඒ වර්ජනය නිසා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් අපහසුවට පත්වෙනවාය කියලා සංවේදී වෙලා ආණ්ඩුව ඒ තීරණය හකුළා ගත් කතාවකුත් අද දවසේ අහන්නට ලැබුණා.

පෙබරවාරි 20 දා පවත්වන්නට සුදානම් කර ඇති සඟ සමුළුව සම්බන්ධයෙන් රත්තනදෙණියේ මේධානන්ද හිමි උන්වහන්සේගේ සමාජමාධ්‍ය ගිනුමේ තබා ඇති සටහනක් පහළින්..

ඔය කහපාටින් රවුම් කරලා තියෙන වචනය බලන්න. ඒක තමයි ලංකාවේ දේශපාලනය සම්බන්ධයෙන් මං/අපි ප්‍රවර්ධනය කරන වචනය.

කොළඹ ඊයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අකුරේගොඩදී සිදුවූ නීතිඥ ඝාතනය හෙළා දකිමින් අදහස් දැක්වූ නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය මහතා ප්‍රකාශ කළේ, මෙය රටේ නීතියේ ආධිපත්‍යයට එල්ල වූ මාරාන්තික පහරක් බවයි. රජය සහ පොලිසිය ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට අපොහොසත් වී ඇති බවට ඔහු චෝදනා කළේය.

මේ අගමැතිතුමිය ඊයේ මන්නාරමේදි කියපු කතාව.මෙතුමිය යුද්ධය කියල මෙතනදි විශේෂයෙන් අවධාරණය කරන්නේ අවසන් යුද්ධය..ගොඩක් දෙනෙක් ඇය විවේචනයට ලක් කරලා තියෙනව දැක්කා.

සෞඛ්‍ය අමාත්‍යංශයෙ නිල වෙබ් අඩවියෙ උපත් පාලන පෙති වෙනුවට කොන්ඩම් භාවිතය ප්‍රවර්ධනය සදහා දැන්වීමක් දානවා.

අධ්‍යාපනඥයෙකු සහ කරුණුවාදී, මූලධර්මවාදී-න්‍යායිකවාදී විමර්ශකයකු ලෙස මා සැමවිටම උත්සාහ කරන්නේ සිදුවීමක මතුපිටින් පෙනෙන කතාවට එහා ගිය ගැඹුරු සහ විමර්ශනාත්මක යථාර්ථය සමාජගත කිරීමටයි. අද මම ඔබ හමුවට රැගෙන එන්නේ 2022 වසරේ අපේ රටේ ඇති වූ අතිශය තීරණාත්මක දේශපාලන සහ ආරක්ෂක සංධිස්ථානයක් පිළිබඳව මා විසින් සිදු කරන ලද නෛතික සහ උපායමාර්ගික විශ්ලේෂණයයි.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.