News Category
From Date
To Date
Maximum Number of Result

අපි හිතන්නේ ලෝකය පාලනය කරන්නේ ඇමරිකානු ජනාධිපති, පුටින් හරි චීන ජනාධිපති හරි කියලා නේද? හැබැයි ඒක සම්පූර්ණයෙන්ම වැරදියි! ලෝක දේශපාලනය කියන්නේ නිකන්ම නිකන් රූකඩ මඩුවක් විතරයි.

ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින ගැටුමට දින දහහතරක් ගත වන මොහොත වන විට, වඩාත්ම වැදගත් වන්නේ වර්ධනය වන මිසයිල ප්‍රහාර හෝ ඩ්‍රෝන් ප්‍රහාර නොවන මට්ටමට ළඟා වී තිබේ.

තම රටට එරෙහිව ඊශ්‍රායලය එල්ල කරන ලද ප්‍රතිප්‍රහාර සදහා ඉරානය මිසයිල යොදා ගන්න අයුරු අප සැවොම දැක ඇත්තෙමු. අද ලෝකයේ මිසයිල යනු තම ප්‍රතිවාදීන් බියගන්වන ආයුධයක් බව අප සැම පිළිගන්නා සත්‍යකි. ඉන්දියාවද මෙසේ තම මිසයිල සහ රොකට් තාක්ෂනය කලක සිට ඉතාමත් දියුණු තත්වයකට ගෙන ඒමට කටයුතු කර ඇත. ඔවුන් ලංකාව තමන්ගේ මතයට නම්මව ගැනීමට ඔවුන් සතු දැවැන්ත යුධ බලය යොදා ගන්න අයුරු කිසිදු ලාංකිකයෙකුට අමුතුවෙන් පැහැදිලි කර දිය යුතු නැත.

සහරාන්ගේ මල්ලි රිස්වාන් බෝම්බයක් හදන්න ගිහිං ඇහැ ගැලවිලා ජාතික රෝහළට ගේනවා යහපාළන ආන්ඩුව කාලේ . ගෑස් ටැංකියක් පුපුරලා තුවාළ වුන බව කියලා ප්‍රතිකාර අරගෙන ඔහු කාත්තකුඩි වල මැරෙනකම්ම පාස්කු ප්‍රහාරය වෙනුවෙන් උරදෙනවා.

චීන විදේශ ඇමැති වං යී ඉංග්‍රීසියෙන් කතා කරන්නේ නෑ. ජාත්‍යන්තර මට්ටමේ මොන රැස්වීමකට ගියත්, කවුරු එක්ක සාකච්ඡා කළත්, ජනමාධ්‍යවේදියෝ එක්ක ගනුදෙනු කළත් ඒ හැම අවස්ථාවක ම ඔහු කතා කරන්නේ චීන භාෂාවෙන්. චීන විදේශ ඇමැතිතුමා මෙහෙම කටයුතු කරන්නේ ඔහුගේ පුද්ගලික හැකියා, නොහැකියා මුල් කරගෙන නෙවෙයි. තමන්ගේ රාජකාරි ගනුදෙනු හැම එකක් ම චීන භාෂාවෙන් කරන්න ඔහු බැඳිලා ඉන්නවා. මේක චීනයේ නීතියක්. “චීන මහජන ජනරජයේ සම්මත චීන භාෂාව කතාකිරීම සහ ලිවීම පිළිබඳ නීතිය” කියලයි මේක හැඳින්වෙන්නේ.

ඇමරිකාවේ ඇති භයානකම ආයුධය වන්නේ න්‍යෂ්ටික බෝම්බ නොව ඔවුන් මුළු ලොවම බිය ගන්වමින් පාලනය කරගෙන සිටින සුපිරිම ආයුධය වන්නේ "SWIFT" (ස්විෆ්ට්) පද්ධතිය බවටත් අන්තර්ජාලය තුළින් තොරතුරු අනාවරණය වෙයි.

2026 පෙබරවාරි 28 වන දින ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කර එහි උත්තරීතර නායක අලි කමේනි ඝාතනය කිරීමත් සමඟ මැදපෙරදිග යුද්ධය අලුත් මුහුණුවරක් ගත්තේය. පැය 48ක් ඇතුළත ලෙබනනයේ හෙස්බොල්ලා සංවිධානය සහ ඉරාකයේ සන්නද්ධ කල්ලි යුද්ධයට අවතීර්ණ විය.

පෘථිවියේ දියුණුම හමුදාව මූල්‍යමය වශයෙන් අඩපණ කළ හැකි තරම් ලාභදායී, සරල සහ බහුලව නිපදවා ඇති ආයුධයක් සම්බන්ධයෙන් සිත යොමු කරන්න.

දැනුම පිළිබද සංවාදය උඩු යටිකුරු කළ චරිතයක් - පෙරදිග පුරාණ දැනුම සොය ගිය සුප්‍රකට බටහිර විද්‍යාඥයා


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.