ගත වූ 78 වසරක කාලය තුළ මෙරට කිසිදු පාලකයකු හෝ ආණ්ඩුවක් සිදු නොකළ, දුෂ්ඨ ක්‍රියාවක්, වර්තමාන ආණ්ඩුව යටතේ සිදු කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීන්දු කර ඇති බවත්, ඒ අනුව 2026 ජනවාරි 5 දින පැවැත් වූ අමාත්‍ය මණ්ඩලය විසින් මෙතෙක් පැවති නිදහස් සෞඛ්‍ය සේවය අවසන් කිරීමේ ආරම්භය සනිටුහන් කරමින් තීන්දු දෙකක් ප්‍රකාශයට පත් කර ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
අසූ අට - අසූ නවය (1987-1989) යුගය කියන්නේ ලාංකීය ඉතිහාසයේ ලියැවුණු රුධිරයෙන් පෙඟුණු කළු පැල්ලමක්. ඉන්දු - ලංකා ගිවිසුමත්, ඉන්දීය සාම සාධක හමුදාව (IPKF) ලංකාවට පැමිණීමත් එක්ක මේ රටේ තරුණයන්ගේ ලේ කෝප වෙලා තිබුණේ. මේ ආක්‍රමණයට එරෙහිව නැගී සිටි ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) සන්නද්ධ අංශය වූ 'දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ' (DJV) උත්තරීතර අණදෙන නිලධාරියා වුණේ වෙන කවුරුවත් නෙවෙයි; දින 32 ක කෙටි කාලයකට ජවිපෙ දෙවන නායකයා ලෙසත් කටයුතු කළ සෙල්ලප්පෙරුමගේ සමන් පියසිරි ප්‍රනාන්දු හෙවත් "කීර්ති විජයබාහු" ය.
2019 අප්‍රේල් 21 වැනිදා පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය ශ්‍රී ලාංකේය ඉතිහාසයේ නොමැකෙන කළු පැල්ලමකි. එහෙත් එම බිහිසුණු ඛේදවාචකය අද වන විට ඇතැම් දේශපාලන කණ්ඩායම්වලට බලය රැකගැනීමේ හෝ විරුද්ධවාදීන් මර්දනය කිරීමේ තේමා පාඨයක් බවට පත්ව තිබීම අතිශය කනගාටුදායකය. පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු හමුදා බුද්ධි ප්‍රධානී සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීම, මෙම දේශපාලන නාටකයේ තවත් එක් ජවනිකාවක් පමණක් බව පෙනෙන්නට තිබේ.
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..