ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.
ගෝලීය සයිබර් යුද්ධයේ දැවැන්ත වර්ධනයක් සනිටුහන් කරමින්, ප්‍රධාන ඇමරිකානු තාක්‍ෂණික දැවැන්තයින්ගේ ඩිජිටල් සහ භෞතික වත්කම් දැන් නීත්‍යානුකූල මිලිටරි ඉලක්ක ලෙස සලකන බව ටෙහෙරානය නිල වශයෙන් ප්‍රකාශ කර ඇත. මෙම නිවේදනය මගින් ඇඟවෙන්නේ ඉරානය මෙම සමාගම්, විශේෂයෙන්ම කෘතිම බුද්ධිය (AI) සහ ක්ලවුඩ් (cloud) යටිතල පහසුකම් සපයන ආයතන, එක්සත් ජනපද ආරක්ෂක උපායමාර්ගයේ ක්‍රියාකාරී හවුල්කරුවන් ලෙස සලකන බවයි.
ෂයිලොක්ලගේ පම්පෝරිය කියවන පිරිසක් අපි අතර ඉන්නවා. තමන්ගේ මළ භාෂාවට පණ දෙන්න ෂයිලොක්ලාට පුළුවන් වුණාලු. එතකොට තමන්ගේ භාෂාව නැති කරගන්න එක මහ හපන්කමක් ද? අපි අපේ භාෂාව එක දවසකටවත් නැති කරගෙන නෑ. එහෙම නම් හපන්කම මොකක්ද? තමන්ගේ භාෂාව නැති කරගන්නේ නැතුව එක දිගට ම පාවිච්චි කරන එක ද? එහෙම නැතිනම්, ඒක මකබෑවෙන්න ඇරලා ආයෙත් “ඒකට” පණ දෙන එක ද?
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..