13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම මගින් මාතෘ භූමිය දෙකඩ වී සුඩානයට අත්වූ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වන බවත්, නව වටයකින් දිග හැරෙන බෙදුම්වාදී මාර්ග සිතියම ඔස්සේ නිර්මාණය වීමට නියමිත තීරණාත්මක අභියෝග වලට මුහුණ දීමට සිදුවනු ඇති බවත් පෙන්වාදෙමින් ජාතික සංවිධාන 44ක් එක්වී ජනාධිපතිවරයාට මහජන සංදේශයක් යොමුකර තිබේ.
ලංකාව පුරා අරම්භ කළ ආර්ථික මධ්‍යස්ථාන 18න් උතුරු නැගෙනහිර දෙපළාතේ පමණක් ආර්ථික මධ්‍යස්ථාන 4ක් ක්‍රියාත්මක නොවන බවත්, එයට හේතුව දෙමළ ජනතාව අතර මෙවැනි කූඨ ව්‍යාපාර කිරීමට ඉඩක් නොමැති බව සහ ගොවියා රැක ගැනීමට එම ජනතාවගේ ඇති උනන්දුව නිසා එසේ මෙම මධ්‍යස්ථාන ක්‍රියාත්මක නොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙයි.
දේශීය පුවත්
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත්කිරීම ගැන ඕමල්පේ සෝභිත හිමිගෙන් බුද්ධ ශාසන මණ්ඩලයට ලිපියක්..
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ සැමියාට ඇප..
ශිරන්ති රාජපක්ෂ ඔක්. 13 දක්වා රිමාන්ඩ්..
විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු 6 දෙනෙකුට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සමන්තභද්‍ර හිමියන්ගෙන් දැඩි ප්‍රකාශයක්..
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අත්අඩංගුවට..
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි