

ඊනියා සත්‍ය සෙවීමේ පනත මගින් ආරක්ෂක හමුදා පාවාදීමේ දුෂ්ඨ මෙහෙයුම පරාජය කිරීම වෙනුවෙන් සර්වජන බලය, රණවිරු සංවිධාන සහ ජාතික සංවිධාන අතර එකඟතාව අත්සන් කිරීම අද (29) උදේ 9.00 ට මිරිහාන - නුගේගොඩ (ජුබිලි කණුව අසල) රැෆල්ස් උත්සව ශාලාවේ දී සිදු විය.ඊනියා සත්‍ය සෙවීමේ පනත මගින් ආරක්ෂක හමුදා පාවාදීමේ දුෂ්ඨ මෙහෙයුම පරාජය කිරීම වෙනුවෙන් සර්වජන බලය, රණවිරු සංවිධාන සහ ජාතික සංවිධාන අතර එකඟතාව අත්සන් කිරීම අද (29) උදේ 9.00 ට මිරිහාන - නුගේගොඩ (ජුබිලි කණුව අසල) රැෆල්ස් උත්සව ශාලාවේ දී සිදු විය.

යුක්‍රේනය ආගම ඇදහීමේ අයිතිය තහනම් කිරීමට ගෙන ආ නීති මගින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරනු ලබන බවත්, එම නීතිය මගින් රුසියාවේ ඕනෑම ආගමික සංවිධානයක් සමඟ "අනුබද්ධ" යුක්‍රේනයේ ඕනෑම ආගමික ප්‍රජාවක ක්‍රියාකාරකම් අධිකරණ තහනමට ලක් කිරීමට ඉඩ සලස්වන බවත් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතා සංවිධානය පවසයි.
දේශීය පුවත්
තවත් සිරකරුවන් 68ක් නීති විරෝධී ලෙස නිදහස් කරලා.. - අධිකරණයේ දී හෙළිවෙයි..
නත්තලටත් නීති විරෝධී ලෙස සිරකරුවන් 25ක් මුදා හැරලා..
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් රිමාන්ඩ්..
ටිල්වින් සිල්වා ඇතුළු පිරිසක් චීනයේ සංචාරයක..
ජනාධිපතිට හොරෙන් ජනාධිපති සමාව ලැබූ අනුරාධපුරේ තිලකරත්න අතුරුදන්ලු..
මුහුදු කොටි විනාශයට මහා භූමිකාවක් ඉටු කළ වයිස් අද්මිරාල් ඩී.පී.කේ. දසනායක මහතාට එරෙහිව එල්ල කෙරෙන අභූත චෝදනාවලට අභියෝගාත්මක පිළිතුරු
විදුහල්පතිලා වර්ජනයක් කැදවයි..
කොළඹ SJB නගරාධිපති අපේක්‍ෂකට හකීම්ගේ විරෝධය..
පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදයි..
වැඩ තහනමකට ලක්වූ බන්ධනාගාර කොමසාරිස් අත්අඩංගුවට..
