භාණ්ඩාගාර හොරකම තුළින් පෙන්වන්නේ ආණ්ඩුවේ ඩිජිටල්කරණ උපදේශකයින්ගේ තරම නොවේද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි..
ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදුවූ භාණ්ඩාගාර ගෙවීමක් මගින් සිදුකළ මුදල් වංචාව පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.
මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා දැක්වූ අදහස් ඔහුගේ වචනයෙන්,
"මේක පැහැදිළිවම බරපතළ මුදල් වංචාවක්. බොහෝ පාර්ශ්ව චෝදනා කරන ආකාරයට මෙය සිදුවන්නේ අභ්‍යන්තර දුර්වලකමක් නිසා නම් එය බරපතළ තත්ත්වයක්. එහෙත් වෝහාරික විගණනය මගින් වැරදිකරුවන් සොයාගත හැකියි. එසේම වගකීම් පැහැර හැරීම සහ වගවීමට අදාළව වගකිවයුතු පුද්ගලයින් සොයාගත හැකියි.
නමුත් ආණ්ඩුවේ යම් පාර්ශ්ව කියන ආකාරයට මෙය හැකර්ලා හෙවත් සයිබර් අපරාධකරුවන්ගේ වැඩක් නම් ඔවුන් ඇතුළට සම්බන්ධ වුවද එසේ නැද්ද යන්න කෙසේවෙතත් ඒ මගින් භාණ්ඩාගාරයේ දත්ත පද්ධතිවල ආරක්ෂිත භාවය පැහැදිලි වෙනවා. මීට පෙර සයිබර් අපරාධකරුවන්ගෙන් ආක්ෂාවීම සඳහා පිහිටුවන ලද "සයිබර් ආරක්ෂක මෙහෙයුම් මධ්‍යස්ථානයට" මුදල් අමාත්‍යාංශය ඇතුළු තීරණාත්මක පද්ධති සහිත රාජ්‍ය ආයතන 27ක් තවමත් ඇතුළුකර නැති බව දැන් හෙළිදරව් වෙලා තිබෙනවා. ඒ මගින් පැහැදිලි වන්නේ ඩිජිටල්කරණය ගැන බොරු කයිවාරු ගැසූවද ආණ්ඩුවේ උපදේශකයන්ගේ සහ වගකීම් දරන පුද්ගලයන්ගේ දුප්පත්කම තමයි. දැන්වත් වරද පිළිගෙන එය නිවැරදි කළ යුතුයි."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..