රුසියාවෙන් ඛනිජ තෙල් මිලට ගැනීමට කටයුතු නොකරන්නේ ඇයි? - දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් ජනපති අනුරට ලිපියක්..
ශ්‍රී ලංකාවට අඩු මිලට ඛනිජ තෙල් සැපයීම සඳහා රුසියාවේ අමාත්‍යවරුන් දෙදෙනෙකු මෙරටට පැමිණ සාකච්ඡා වට කිහිපයක් පැවැත් වූ බවත්, එසේ වුවද ආණ්ඩුව තවමත් රුසියාවෙන් ශ්‍රී ලංකාවට අවශ්‍ය බනිජ තෙල් මිළදී ගැනීමට කිසිදු සුදානමක් නැති බව පෙනෙන්නට ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පවසයි.
එම ව්‍යාපාරය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමුකරමින් සඳහන් කරන්නේ රුසියානු රජය විසින් සහන කොන්දේසි යටතේ ලබා දෙන ඛනිජ තෙල් මිලට ගැනීමට රටේ ජනාධිපතිවරයා ලෙස අවශ්‍ය පෞද්ගලික මැදිහත් වීම සිදු කරන ලෙසයි.
කුමන හේතුවක් නිසා හෝ රුසියානු රාජ්‍ය දිගු කරන මිත්‍රත්වයේ දෑත් ප්‍රතික්ෂේප කිරීම යනු ශ්‍රී ලාංකික ජාතිය මුහුණ දෙමින් සිටින බහු විධ අර්බූදයන්ගෙන් ගැලවීමට උපකාරි වන සැබෑ මිතුරෙකුට පිටුපෑමක් බව ඉතා පැහැදිලි වන බවත් එම ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මෙම ලිපිය මගින් පෙන්වා දී තිබේ.
දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපිය පහළින්..


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..