News Category
From Date
To Date
Maximum Number of Result

පලස්තීන ජනතාවගේ දුක්ඛිත තත්ත්වය නොසලකා හැරිය නොහැකි බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, ඉරාක අගමැති මොහොමඩ් ෂියා අල් සුඩානි සමඟ පැවැත්වූ සාකච්ඡාවලින් දිනකට පසු 11 වනදා මොස්කව්හිදි සතිපතා පැවැත්වෙන රුසියානු බලශක්ති සංසදයේදී පැවසීය.

ඊශ්‍රායලය ගතවු දින 6 තුළ පලස්තීනය වෙත කිලෝග්‍රෑම් 4,000ක පමණ පුපුරණ ද්‍රව්‍ය සහිත බෝම්බ 6,000ක් එල්ල කර තිබේ.

බටහිර ජෙරුසලමට මිලිටරි ආධාර වැඩි කිරීමට වොෂින්ටනය සූදානම් වන මොහොතේ පවා හමාස් සංවිධානයට ඊශ්‍රායලයට පහර දීමට එක්සත් ජනපදය විසින් සපයන ලද ආයුධ භාවිතා කරන බව සීඅයිඒ සංවිධානයේ හිටපු විශ්ලේෂක ලැරී ජොන්සන් පසුගිය 09 වනදා රුසියානු RT වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් පැවසීය.

ලෝකය පුරා අණසක පැතිරවීම, තම සංවිධානයේ අරමුණ යැයි හමාස් අණ දෙන නිලධාරී මහමුද් අල් සහාර් මිනිත්තුවක වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත.

රුසියානු යුද වාර්තාකරු ඇන්ඩ්‍රේ රුඩෙන්කො ගේ (Andrey Rudenko) නවතම යුද වර්තාවකට අනුව රුසියානු ගුවන් හමුදාවට අළුතින්ම එක්වී ඇති ලැන්සෙට් ( Lancet ) ඩ්‍රෝන යානයක්, යුක්‍රේන ගුවන් හමුද කඳවුරක ස්ථානගත කර ඇති Su-25 ප්‍රහාරක ජෙට් යානයක නියමු කුටියට සෘජුවම පහර දී විනාශ කිරීමට සමත්ව තිබේ.

හමාස් සංවිධානයෙන් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට අනතුරු හැගවීම් සිදු කළ ද, ඊශ්‍රායල් බලධාරීන් ඒ පිළිබදව සැලකිලිමත් නොවූ බව, නම හෙළි කිරීමට අකමැති, ඊජිප්තු ඔත්තු සේවා නිළධාරියෙකු ඇසෝසියේටඩ් ප්‍රෙස් වෙත පවසා තිබේ.

හමාස් ත්‍රස්තයන් සෙනසුරාදා (7 දා) පෙරවරුවේ එල්ල කළ ප්‍රහාරයෙන් දකුණු ඊශ්‍රායලයේ සංගීත සංදර්ශනයකට සහභාගිවෙමින් සිටි තරුණ තරුණියන් 260 ක් එම ස්ථානයේදී ම ඝාතනය වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින යුද ගැටුම්වලින් මේ දක්වා දෙපාර්ශවයේම 1,000කට අධික පිරිසක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරානයේ උත්තරීතර නායක අලි කමේනිගේ ඉහළ උපදේශකයෙකු සෙනසුරාදා ඊශ්‍රායල භූමියට හදිසි ප්‍රහාරයක් දියත් කළ පලස්තීන සටන්කාමීන්ට සිය “සුබ පැතුම්” පිරිනමා ඇති බව අර්ධ නිල ඉරාන ප්‍රවෘත්ති සේවයක් වන ISNA පවසයි.


ප්‍රධාන පුවත්

ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේටයේ සහ බහරේනයේ ඇමරිකානු කඳවුරු වලට දරුණු ප්‍රහාර එල්ල කරයි

ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය නිකුත් කළ නිවේදනයකට අනුව එක්සත් ජනපදය විසින් සටන් විරාමයෙන් පසුව ආරම්භ කරන ලද ආක්‍රමණයට පළිගැනීමක් ලෙස ඊයේ (14 ) බහරේනයේ සහ කුවේටයේ එක්සත් ජනපද හමුදා පහසුකම්වලට එරෙහිවNasr-2මෙහෙයුමේ තුන්වන රැල්ල දියත් කළ බවයි.

අභ්‍යවකාශය අත්පත් කරගැනීමේ නව යුද්ධයක් අතළඟයි - උවිඳු විජේවීර

ලෝක බලවතුන් අතර ඇති වී තිබෙන නව තරගකාරීත්වය හමුවේ අභ්‍යවකාශය බෙදාගැනීම සඳහා වන නවතම යුද්ධයක් ඉතා ආසන්නයේ පවතින බව 'දෙවන පරපුර' දේශපාලන පක්ෂයේ නායක උවිඳු විජේවීර මහතා පවසයි.

මීගමුව බන්ධනාගාර ගැටුමේ සුළමුල හෙලිවේ..

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් දැනට සිදු කර ඇති සියලු විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ජූලි 16 වන දා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා එම දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකරට නියෝග කළා ය.

තොරතුරු ලබාදී තිබියදීත් රවි සෙනවිරත්න, ශානි අබේසේකර පාස්කු ප්‍රහාරය වළක්වා ගන්න පියවර ගත්තේ නෑ.. - සලේගේ පෙත්සම කැඳවූ අවස්ථාවේ අධිකරණයේදී හෙළිවූ කරුණු මෙන්න..

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද (14) අභියාචනාධිකරණය හමුවේ යලි සලකා බැලුණි.

‘ඩිජිටල් ස්වෛරීභාවය’ ගැන කතා කරන්න ජාත්‍යන්තර විද්වතුන් කොළඹට..

දත්ත ඒකාධිකාරයන් හරහා ඩිජිටල් ආර්ථිකය නව අධිරාජ්‍යවාදී බලවේගයක් බවට පත්වෙමින් ඇති පසුබිමක, ගෝලීය දකුණේ (Global South) රටවල් සඳහා ඊට විකල්ප ජනතා කේන්ද්‍රීය වැඩපිළිවෙළක් සකස් කරන්නේ කෙසේද යන්න පිළිබඳව කෙරෙන විශේෂ සංවාදයක් කොළඹදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

වී අලෙවි මණ්ඩලයේ සභාපති ගොවියන්ට විහිළු කරනවා.. නමුත් ඇස් රතුවෙන බව දැනගත යුතුයි..

ආණ්ඩුව විසින් වී මිලදී ගැනීම ආරම්භකර වී ගොවියාගේ ගැටළු විසඳීමට උත්සාහ ගැනීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

මීගමුව බන්ධනාගාර ගැටුමින් තවත් නිලධාරීන් දෙදෙනෙකු මිය යයි.. - මියගිය ගණන 31ක් දක්වා ඉහළට..

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

කන්ටේනර් සිද්ධිය ගැන පැමිණිලි කරල මාස 18ක් ගිහිනුත් ඇමති බිමල්ගෙන් ප්‍රශ්න කරන්න කැඳවලාවත් නෑ.. - උදය ගම්මන්පිල

පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ කාර්යාගයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.

රටේ ආහාර සුරක්ෂිතතාවය නැති කිරීම පිටුපස ඇති කුමන්ත්‍රණය වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළි කරයි..

රටේ ආහාර සුරක්ෂිතතාවය ක්‍රමවත්ව නැති කර දැමීම පිටුපස සංවිධානාත්මක කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.