News Category
From Date
To Date
Maximum Number of Result

තරුණ තරුණියන් සිය ගණනක් එක්වී වෙළෙඳසැල් කොල්ලකෑමේ පුවතක් අමෙරිකාවේ ෆිලඩෙල්ෆියා ප්‍රාන්තයෙන් වාර්තා වෙයි.

රුසියන් හමුදාවට එරෙහිව සටන් වැදුණු රණ විරුවකු බව පවසමින්, දෙවැනි ලෝක යුද්ධයේ දී, නාසි හමුදා බලඇණියකට සම්බන්ධ වූ යුක්රේන ජාතිකයකු පාර්ලිමේන්තුවට ගෙන්වා ඔහුට ගෞරව කිරීමේ සිද්ධිය මුල්කොට ගනිමින්, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ එරට පාර්ලිමේන්තුවෙන්, යුක්රේන ජනාපධිතිවරයාගෙන් පමණක් නොව ලොව සමස්ත යුදෙව් වැසියන්ගෙන් ද සමාව ඉල්ලා තිබේ.

එක්සත් ජනපද හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පවුලේ ව්‍යාපාර නීතිවිරෝධී ලෙස ඔහුගේ ශුද්ධ වටිනාකම ඉහළ නැංවීම කර ඇති බව නිව්යෝර්ක් ප්‍රාන්ත සිවිල් අධිකරණයක් විසින් ඊයේ (26 ) සොයා ගත් බව විනිසුරු ආතර් එන්ගොරොන් හෙළි කළ බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

මිලියන 180ක් සාමාජිකයන් සහිත භාරතීය ජනතා පක්ෂය 2024 මැතිවරණ සටන සඳහා ප්‍රචාරක මෙහෙයුම් දැනටමත් ආරම්භ කර ඇති අතර, මෙවර මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට තුන් වැනි වරටත් භාරතයේ පාලන බලය හිමි වේ දැයි ලෝකයම අවධානයෙන් පසුවන බවත් වාර්තා වේ.

දකුණු චීන මුහුදේ "පාවෙන බාධකයක්" දැමීම හේතුවෙන් චීනය සහ පිලිපීනයය අතර මතභේදයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.

කැනඩාවේ දී සිදු වූ සික් ජාතික හර්දීප් සිංග් නිජාර් ගේ ඝාතනය පිටුපස ඉන්දීය නියෝජිතයන් සිටින බවට සැලකිය හැකි විශ්වසනීය හේතු පවතින බව කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ යළි ප්‍රකාශ කර තිබේ.

ඉන්දීය රජය විසින් කැනඩා පුරවැසියන්ට වීසා ලබා දීම අත්හිටුවා ඇති බව වාර්තා වේ.

ආර්ථික අර්බුදය හා රටේ පවතින ආහාර මිල ගණන් අනුව මේ වනවිට සිව් දෙනෙකුගෙන් යුත් පවුලකට දිනකට ආහාරවේල් සපයා ගැනීම සඳහා රුපියල් 2,500ක් අවම වශයෙන් වියදම් කිරීමට සිදුවන බව සමීක්ෂණයකින් හෙළිවී තිබේ.

ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය පහසුකමක් සඳහා ශ්‍රී ලංකාව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟතාවකට පැමිණීම ගැන තමන් ඉමහත් සතුටට පත්වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජියෝජියේවා පවසයි.


ප්‍රධාන පුවත්

ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේටයේ සහ බහරේනයේ ඇමරිකානු කඳවුරු වලට දරුණු ප්‍රහාර එල්ල කරයි

ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය නිකුත් කළ නිවේදනයකට අනුව එක්සත් ජනපදය විසින් සටන් විරාමයෙන් පසුව ආරම්භ කරන ලද ආක්‍රමණයට පළිගැනීමක් ලෙස ඊයේ (14 ) බහරේනයේ සහ කුවේටයේ එක්සත් ජනපද හමුදා පහසුකම්වලට එරෙහිවNasr-2මෙහෙයුමේ තුන්වන රැල්ල දියත් කළ බවයි.

අභ්‍යවකාශය අත්පත් කරගැනීමේ නව යුද්ධයක් අතළඟයි - උවිඳු විජේවීර

ලෝක බලවතුන් අතර ඇති වී තිබෙන නව තරගකාරීත්වය හමුවේ අභ්‍යවකාශය බෙදාගැනීම සඳහා වන නවතම යුද්ධයක් ඉතා ආසන්නයේ පවතින බව 'දෙවන පරපුර' දේශපාලන පක්ෂයේ නායක උවිඳු විජේවීර මහතා පවසයි.

මීගමුව බන්ධනාගාර ගැටුමේ සුළමුල හෙලිවේ..

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් දැනට සිදු කර ඇති සියලු විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ජූලි 16 වන දා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා එම දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකරට නියෝග කළා ය.

තොරතුරු ලබාදී තිබියදීත් රවි සෙනවිරත්න, ශානි අබේසේකර පාස්කු ප්‍රහාරය වළක්වා ගන්න පියවර ගත්තේ නෑ.. - සලේගේ පෙත්සම කැඳවූ අවස්ථාවේ අධිකරණයේදී හෙළිවූ කරුණු මෙන්න..

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද (14) අභියාචනාධිකරණය හමුවේ යලි සලකා බැලුණි.

‘ඩිජිටල් ස්වෛරීභාවය’ ගැන කතා කරන්න ජාත්‍යන්තර විද්වතුන් කොළඹට..

දත්ත ඒකාධිකාරයන් හරහා ඩිජිටල් ආර්ථිකය නව අධිරාජ්‍යවාදී බලවේගයක් බවට පත්වෙමින් ඇති පසුබිමක, ගෝලීය දකුණේ (Global South) රටවල් සඳහා ඊට විකල්ප ජනතා කේන්ද්‍රීය වැඩපිළිවෙළක් සකස් කරන්නේ කෙසේද යන්න පිළිබඳව කෙරෙන විශේෂ සංවාදයක් කොළඹදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

වී අලෙවි මණ්ඩලයේ සභාපති ගොවියන්ට විහිළු කරනවා.. නමුත් ඇස් රතුවෙන බව දැනගත යුතුයි..

ආණ්ඩුව විසින් වී මිලදී ගැනීම ආරම්භකර වී ගොවියාගේ ගැටළු විසඳීමට උත්සාහ ගැනීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

මීගමුව බන්ධනාගාර ගැටුමින් තවත් නිලධාරීන් දෙදෙනෙකු මිය යයි.. - මියගිය ගණන 31ක් දක්වා ඉහළට..

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

කන්ටේනර් සිද්ධිය ගැන පැමිණිලි කරල මාස 18ක් ගිහිනුත් ඇමති බිමල්ගෙන් ප්‍රශ්න කරන්න කැඳවලාවත් නෑ.. - උදය ගම්මන්පිල

පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ කාර්යාගයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.

රටේ ආහාර සුරක්ෂිතතාවය නැති කිරීම පිටුපස ඇති කුමන්ත්‍රණය වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළි කරයි..

රටේ ආහාර සුරක්ෂිතතාවය ක්‍රමවත්ව නැති කර දැමීම පිටුපස සංවිධානාත්මක කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.