රුසියානු හමුදා යුක්‍රේන ආරක්ෂක කර්මාන්ත කළාපය සුන්නද්දූලි කරයි:.. මෙතෙක් අනාවරණය වූ දේ
මොස්කව් වේලාවෙන් උදෑසන 6 පසුවීමත් සමඟ යුක්රේනයේ භූමිය හරහා ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවීමක් නිවේදනය කර සුළු මොහොතකින් රුසියාව, කියෙව් පාලන තන්ත්‍රයේ ආරක්ෂක කර්මාන්ත පහසුකම් ඉලක්ක කර දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර ඇත.
යුක්රේන මාධ්‍ය විසින් ප්‍රදේශ ගණනාවක පිපිරීම් සිදුවූ බව වාර්තා කරනු ලැබීය. කියෙව්, කාර්කොව්, සුමි, පොල්ටාවා, විනිට්සා, කිරොවොග්‍රෑඩ්, ඩ්නෙප්‍රොපෙට්‍රොව්ස්ක්, ඉවානෝ-ෆ්‍රැන්කොව්ස්ක්, එල්වොව් සහ ඔඩෙස්සා යන ප්‍රදේශ මෙලෙස පිපිරීම් සිද්වූ ප්‍රදේශ ලෙස හඳුනා ගෙන ඇත.
මේ අතර සමහර යුක්‍රේන මාධ්‍ය වාර්තා වන්ට අනුව රුසියානු හමුදා යුක්රේනයේ ඉලක්කවලට කළ පහර දීම් වලින් පසුව පිපිරීම් මාලාවක් සිදුවී කියෙව්හි ප්‍රදේශ ගනනාවක විදුලිය විසන්ධි වී තිබේ.
ඔඩෙස්ස හි බලශක්තිය නිපදවන මධ්‍යස්ථානයකටද පහර දුන් බව රුසියානු හිතවාදී සංවිධානයක සම්බන්ධීකාරකයෙකු ස්පුට්නික් වෙත පැවසීය.
ල්වොව් කලාපයේ ස්ට්‍රිය්ව් නගරයට , එල්ල වූ ප්‍රහාරයෙන් පසු විශාල පිපිරීමක් සිදු වූ අතර, විදුලියද විසන්ධි වී තිබේ.
ඉවනොව් ෆ්‍රන්කොව්ස්ක් ප්‍රදේශයේ, යුක්රේන හමුදාවට අයත් එෆ්-16 යානා දෙකක් සඟවා තිබූ ප්‍රදේශයක පිපිරීමත් සමඟ හමුදා උපකරණ සහිත ගබඩාවක් වෙත ප්‍රහාර එල්ල කරන ලද බව රුසියානු හිතවාදී සංවිධානයක් ස්පුට්නික් වෙත පැවසීය. ප්‍රහාරය ඉන්ධන සහ ලිහිසි තෙල් ගබඩා කරන බහාලුම්වලට ඉලක්ක කර ඇති බව වාර්තා වන අතර කළු දුමාරයක් ඉහළ යන අයුරු දැකගත හැකි වූ බවද ස්පුට්නික් වෙත තොරතුරු ලබා දුන් පිරිස් පවසා තිබේ. ඉවානෝව්-ෆ්‍රැන්කොව්ස්ක් හි සමහර ප්‍රදේශ යුක්‍රේන හමුදා විසින් අවහිර කර ඇති අතර බොහෝ ගිලන්රථ එම ස්ථානයේ තිබූ බවද වාර්තා වේ.
වොලින්හි ස්ථානගතව සිටි යුක්රේන හමුදා ඛන්ඩයක් ඉලක්ක කරගත් නිරවද්‍ය ප්‍රහාරයක් සිදුව ඇති බවද ස්පුට්නික් පුවත් සේවය පවසයි.
යුක්රේන බලශක්ති, ආරක්ෂක කර්මාන්ත අංගන, හමුදා අණ සහ සන්නිවේදන පහසුකම් ඉලක්ක කර පහර දීමේදී රුසියානු සන්නද්ධ හමුදා නේවාසික ගොඩනැගිලි හෝ සමාජ යටිතල පහසුකම් වලට පහර නොදෙන බව මොස්කව් පරිපාලනය නැවත නැවතත් අවධාරනය කර ඇත.
Russian Forces Hammer Ukrainian Defense Industry Facilities: What is Known so Far
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්