සටන අත්හරින්නේ නෑ.. - පූජ්ය කොටපිටියේ රාහුල අනුනාහිමි..
කොට්ටේ ක්යාණි සාමග්රී ධර්ම මහා සංඝ සභාව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ සමස්ත බෞද්ධ භික්ෂූන් වහන්සේ වෙනුවෙන් ගත් වගකීම අත් නොහරින බව එහි අනුනායක කොටපිටියේ රාහුල නාහිමියෝ පැවැසූහ.
මහානායක ඉත්තෑපාන ධම්මාලංකාර මහ නාහිමියන්ගේ ප්රධානත්වයෙන් පෙරේදා (17) කෝට්ටේ රජ මහා විහාරයේදී කෝට්ටේ ක්යාණි සාමග්රී ධර්ම මහා සංඝ සභාව රැස්වූ අතර, ඒ සම්බන්ධයෙන් මාධ්ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කොටපිටියේ රාහුල නාහිමියෝ, "අපේ සංඝ සභාව රැස්වුණේ ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ වෙනුවෙන්. එතැන කතාවෙච්ච දේවල් මාධ්යයට එකවර කියන්න යන්නේ නෑ. උන්වහන්සේ සහ සමස්ත භික්ෂූන් වෙනුවෙන් අපි පෙනී සිටිනවා. අපි ඒ වගකීම අත්හරින්නේ නෑ. සමස්ත බෞද්ධ ජනතාව සංස්කෘතිය සභ්යත්වය වෙනුවෙන් අපි පෙනී ඉන්නවා. අපේ ස්ථාවරය අපි වෙනස් කළේ නැහැ. අපේ සංඝ සභාව ඒ තීරණය මත දිගටම ඉන්නවා" යැයි පැවසූහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
සටන අත්හරින්නේ නෑ.. - පූජ්ය කොටපිටියේ රාහුල අනුනාහිමි..
හදිසි විදුලි බිඳවැටීමෙන් ආර්ථිකයට රුපියල් කෝටි 400ක අලාභයක්.. - චම්පික රණවක හෙළිකරයි..
ඇමෙරිකාව කියුබාවට පනවා ඇති ආර්ථික සම්බාධක වහාම ඉවත් කළ යුතුයි.. – රුසියානු ෆෙඩරේෂනයෙන් දැඩි ප්රකාශයක්..
ඔබ නිසා ඔබේ ජාතික අනන්යතාව අහිමි වෙමින් පවතීද?..
අතිපූජ්ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියෝ අපවත් වෙති..
ආණ්ඩුව කළේ ඥානසාර හිමියන්ගෙන් පෞද්ගලික පළිගැනීමක්.. – මහාචාර්ය පූජ්ය අගලකඩ සිරිසුමන හිමි
ඥාණසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීම දේශහිතෛෂී සටනකට අත්යවශ්ය උත්තේජකයක්.. – නීතිඥ නුවන් බැල්ලන්තුඩාව
SJB ඇතුලේ සැර වාද විවාද.. නායකත්වයේ තීන්දු ගැනත් මතභේද..
මහ සඟරුවන විහාරමහා දේවී උද්යානයේ ආරම්භ සත්යග්රහය අද තුන්වැනි දිනටත්..
භික්ෂු සත්යග්රහයට පහර දීමක්..?
ඩොන්බාස් කලාපයේ යුක්රේන හමුදාවේ ප්රධාන බලකොටුවක් රුසියානු හමුදා පාලනයට යටත් වෙයි – රුසියානු ආරක්ෂක අමාත්යාංශය
නොරොච්චෝල සම්පූර්ණයෙන්ම නවතී..
ප්රගීත් එක්නැලිගොඩ ජනාධිපති මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමට සැලසුම් කළේද?
ඥානසාර හිමි නිදහස්කරන තෙක් මහ සඟරුවන විහාරමහාදේවී උද්යානයේ අඛණ්ඩ සත්යග්රහයක..
මහින්ද ගමන් ගන්නා ගුවන් යානයට ප්රහාරයක් එල්ල කළ යුතු බව එක්නැලිගොඩ කියලා.. එක්නැලිගොඩ සහෝදරයෙකු ලෙස ඇසුරු කළ බව හිටපු LTTE සාමාජික මුරලි ගෙන් ප්රකාශයක්..
ආසියාව තුළ සිය අභිමතය බලහත්කාරයෙන් පැටවීමට නේටෝ සංවිධානය උත්සාහ කරනවා – ලැව්රොව්