
Telegram ප්‍රධාන විධායකයා අත්අඩංගුවට
ටෙලිග්‍රාම් පණිවිඩ යැවීමේ යෙදුම අයත් ප්‍රධාන විධායක පවෙල් ඩුරොව් ප්‍රංශ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඔහුගේ පෞද්ගලික ජෙට් යානය පැරිසියට උතුරින් පිහිටි Le Bourget ගුවන් තොටුපළට ගොඩබැස්සවීමෙන් පසු ඩුරොව් රඳවාගෙන සිටි බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කර ඇත.
නිලධාරීන්ට අනුව 39 හැවිරිදි ප්‍රකෝටිපතියා ඔහුගේ යෙදුමට සම්බන්ධ වැරදි සඳහා වරෙන්තුවක් යටතේ අත්අඩංගුවට ගෙන ඇති අතර, ඩුරෝව් රුසියාවේ උපත ලබා ඩුබායි හි ජීවත් වේ.
ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ප්‍රංශයේ ද්විත්ව පුරවැසිභාවය දරයි.
රුසියාව, යුක්රේනය සහ පැරණි සෝවියට් සංගමයේ ප්‍රාන්තවල ටෙලිග්‍රාම් පණිවිඩ යැවීමේ යෙදුම විශේෂයෙන් ජනප්‍රිය වේ.
ඩුරොව්ව වීසින් පරිශීලක දත්ත ලබා දීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව 2018 දී රුසියාවේ එම යෙදුම තහනම් කරන ලද අතර පසුව 2021 දී එම තහනම ආපසු ඉවත් කෙරිණි.
මේ අතර රුසියානු නිලධාරීන් කිහිප දෙනෙකු මොහු අත්අඩංගුවට ගැනීම හෙළා දැක තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
ට්‍රම්ප් තම වෙළඳ යුද්ධය තුළ සැබවින්ම කැමති දේ...
ආණ්ඩුව කළ නොහොබිනාම දේ තමයි තිලක් සියඹලාපිටිය විදුලිබල මණ්ඩලයේ සභාපති කිරීම - සංඛ චන්දිම අභයවර්ධන (වීඩියෝ)
හිසතෙල් ගෑමේ නැකැත අද
ආණ්ඩුව තාප බලාගාර මාෆියාවකට අහුවෙලා
ඉදිරියේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා - හරිනි අමරසූරිය
යුක්රේනයේ සුමි නගරයේ පැවැති යුක්රේන යුද හමුදා සම්මාන ප්‍රදානෝත්සවයට රුසියාවෙන් මිසයිල ප්‍රහාරයක් - යුක්රේන මන්ත්‍රීවරයෙක් පවසයි
