ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාරගේ ඥාතියෙකුගේ ඉඩමේ ගංජා වැටලීමේ සිද්ධිය: හිටපු පොලිස් කොස්තාපල් සුසන්ත නිදහස්..
රත්නපුර දිස්ත්‍රික් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාරගේ ඥාතියෙකුට අයත් බව කියන ඉඩමක තිබූ ගංජා වගාවක් වැටලීමේ සිද්ධියකට අදාළව පැවති නඩුවකින් සූරියකන්ද පොලිසියේ හිටපු පොලිස් කොස්තාපල් සුසන්ත හෙට්ටිආරච්චි නිදහස් කිරීමට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය අද (02) නියෝග කර තිබේ.
ඇඹිලිපිටිය කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබූ මෙම පැමිණිල්ලෙන් සැකකරු මුදාහැරීමට අධිකරණයෙන් නියෝග නිකුත් වූයේ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 123 වගන්ති ප්‍රකාරව බවට කියැවිණි.
ඒ, මෙම සිද්ධියට අදාලව අද (02) දිනයේ චෝදනා ගොනු කිරීමට අධිකරණයෙන් නියෝග කර තිබූ අවස්ථාවකයි.
ඇඹිලිපිටිය කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් මෙම සැකකරුට එරෙහිව අයුතු අවහිරය, සාපරාධී බලහත්කාරය පෑම, සාපරාධී බියගැන්වීම ඇතුළු චෝදනා 03ක් යටතේ අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණි.
සැකකරු වෙනුවෙන් නීතිඥ පුංචිහේවා පෙනී සිටිමින් කරුණු ඉදිරිපත් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජංගම ගිණුමේ ඩොලර් මිලියන 420 ක හිඟයක්... වෙළෙඳ හිඟය බිලියන 7.9 ඉක්මවයි.. - මහ බැංකුව
"දැන් අපේ බෞද්ධ සිද්ධස්ථාන ගැන තීරණ ගන්නෙත් ඉන්දියාවෙන්ද?" - අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්ම සහ ඉන්දියානු ආධාර යටතේ ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘති පිටුපස ඇති සැඟවුණු අරමුණු වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
පොහොර වෙනුවට බොරු සහතික එපා.. 2026 මාස් කන්නය ආරම්භයේදීම ගොවීහු දැඩි අර්බුදයක.. - අනුරාධ තෙන්නකෝන්
නොපියවූ දේශීය ආදායම් බදු හිඟය රුපියල් ට්‍රිලියන 2.1ක්.. බදු පැනවීම් හමුවේ දිළිඳුකම හා අසමානතාව උග්‍ර වෙලා..- IMF
ඉන්ධන මිල ඉහළට..
ගෙවිඳු, සෙනෙවිට නඩු දැම්මෙත් නෑ.. සෙනෙවි නිලන්තට නඩු දාන්නෙත් නෑ..
අප මේ ගමන් කරන්නේ මුරුගසං වරුසාව දෙසටද?..
වටගල හා ජයකොඩිගේ වත්කම් ගැන අල්ලස් කොමිසමෙන් මුල්‍ය විශුද්ධිකරණය යටතේ පරීක්ෂණ..
සතුරන් ත්‍රස්තවාදී ආක්‍රමණයකට මුලපිරුවහොත්, එම ගැටුම අවසන් කරන කාලය සහ කොන්දේසි තීරණය කරන්නේ ඉරානය.. - ප්‍රහාරයට සැරසෙන්නැයි ඉරාන නායකගෙන් හමුදාවට නියෝග..
ඇමති සුනිල් සෙනෙවි මේ දවස්වල නෑයන් සොයා යනවා.. සමාජ මාධ්‍යයේ පළවූ පුවතක් ගැන නීතිමය පියවරගන්න ප්රවෘත්ති අධ්‍යක්ෂකට බලය දී ඇත්තේ මොන පනතින්ද? - වරුණ රාජපක්ෂ
බ්‍රසීල ජනාධිපති ලූලාගේ ජයග්‍රහණය බ්‍රසීලයට පමණක් සීමා වූවක් නොවේ.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
යුරෝපා ආර්ථික අර්බුදය සහ ලංකාවට එහි ඇති බලපෑම ගැන ආසියා ප්‍රගති සංසදයේ කැඳවුම්කරු විනෝද් මුණසිංහගෙන් අනාවරණයක්..
උද්ධමනය 8%ට චුට්ටක් ඉහළ අගයකට ඇවිත් තියෙනවා.. ජනතාවට දුෂ්කරයි.. මැදපෙරදිග යුද්ධය තමයි හේතුව.. - ජනපති
ජනාධිපතිවරයා මහා සංඝරත්නයට අවනත වන බව පෙන්වීම පළමු වටයේ දී ජයග්‍රහණයක්.. - ජාතික සංවිධාන කියයි
දිවයින පුරා විදුලිය බිඳවැටීමට හේතුව ගැන මූලික වාර්තාවෙන් අනාවරණයක්..
කවුරු කෑගැහුවත් ආණ්ඩුව PSTA ගේනවා.. - ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩුගෙන් බරපතළ අනාවරණයක්