News Category
From Date
To Date
Maximum Number of Result

විකෘති කරන ලද කරුණු නොව සත්‍ය කරුණු මත විවාද කිරීම: ලාල් විජේනායකට පිළිතුරු

Aug 3, 2026 at 10:10 AM
|

සැප්තැම්බර් 5 වන සදුදා දිවයින පුවත්පතේ’’ දේශපාලන පිටුව’’ නිවේදනයක් නිකුත් කරමින් ආණුඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබද මහජන අදහස් විමසීම් කමිටුවේ සභාපති නීතීඥ ලාල් විජේනායක මහතා කියා සිටින්නේ විකෘති කරන ලද කරුණු මත විවාදයක් ගෙන යාම කණගාටු දායක බවයි. ඉන් ගම්‍ය වන්නේ එතුමා ප‍්‍රමුඛ කමිටුව විසින් සහේතුකව අපක්‍ෂපාතී හා සාධාරණ සංඛ්‍යාණ විiාත්මකව අධ්‍යයනය කොට පෙළ ගැස්වූ වාර්ථාවක් යම් පිරිසක් විකෘති කරන බවය. එවැන්නක් සිදුවේනම් ඒ මගින් පොදු මහජන මතභේද විකෘතියක් සිදුවන බවට සැකයක් නැත. කෙසේ වෙතත් ලාල් විජේනායක නිවේදනය කියවන විට පෙනී යන්නේ ඒ මහතා වැඩි උනන්දුවක් දක්වන්නේ විකෘතියක් ඇතිවෙනවානම් ඊට හේතු වූ කරුණු සොයා බැලීමට වඩා යම් පිරිසක් හිතා මතා විකෘතියක් කරන බව පැවසීමට බව පෙනේ.


එතුමාගේ නිවේදනයෙන් මතු වන කරුණු දෙස විවෘත මනසින් බලන අයෙකුට පැහැදිළිව පෙනී යායුත්තේ ඔහු විසින් නායකත්වය ලබාදී ඇති සමස්ථ ක‍්‍රියාවලියට විකෘතියක් බවය. ශ‍්‍රී ලංකා ඉතිහාසයේ සිරිමාවෝ බණ්ඩාරනායක මතිනියගේ නායකත්වයෙන් පාර්ලිමේන්තුවෙන් පරිබාහිරව විප්ලවීය ව්‍යවස්ථාවක් සකස් කළ 1972 වසරින් පසුව එවැන්නක් අත්හදා බැලීම සදහා උනන්දු වන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතාය. ඔහු ඒ...‘‘ 72 ක‍්‍රීයාවලියට’’ වඩා දියුනු ආකාරයට කිරීම සදහා සමස්ථ පාර්ලිමේන්තුවේම අනුමැතිය ලබා ගන්නා ලදි. ඊට අමතරව එදා 1972 නොතිබූ මහජන අදහස් ලබා ගැනීමේ ක‍්‍රියාවලියක්ද ඊට ...කිරීමට සමත් විය.  ඒ මගින් සමස්ථ ක‍්‍රියාවලියේ විශ්වාසනීයත්වය වැඩිදියුණු කරනවාට අමතරවඑය ජනතාව රැවැට්ටීමේ උපාංගයක් ලෙසද යොදා ගැනීම සදහා අවශ්‍යතාවයක් නිර්මාණය වේ.  රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් එදා දන්ද්‍රිකාගේ ව්‍යවස්,ා පැකේජය මෙන් මෙදා රනිල්ගේ පැකෙජය ලෙස අවමානයට ලක් කිරීම නියමිතව තිබූ ව්‍යවස්ථා පැකේජයට සමස්ථ පාර්ලිමේන්තුවම පැකේජය යව පැකේජය යන ලේබලය ඇලවීමට අවශ්‍ය  තත්වය නිර්මාණය කළේය. 

ඒ අමු දේශපාලන යථාර්තය ගැඹුරින් තේරුම් ගන්නවා වෙනුවට විශේෂ බලවේග විසින් තාක්ෂණික හේතු මත එකගතාවය පළ කරන ලදි. ඔවුහු සංකීර්න දේශපාලන අභියෝගයකට තාක්ෂණිකව පිළිතුරු සෙවීමට උත්සාහ කළහ. එදා ‘‘ චන්ද්‍රිකාගේ පැකේජය’’ සකස් කළ ආකාරයට පාර්ලිමේන්තු කාරක සභාවක් හරහා ආණ්ඩුවේ යෝජනා පළමුව ඉදිරිපත් කොට ව්‍යවස්ථා කෙටුම්පත් සකස් කිමේ සාමාන්‍ය ක‍්‍රමය අනුගමනයකොට  කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස විපක්ෂය විශේෂයෙන්ම ඒකාබද්ධ විපක්ෂය   ඉල්ලා සිටිය යුතුව තිබුණි.එවිය එදා රනිල් වික‍්‍රම සිංහ මහතා චන්ද්‍රිකාගේ පැකේජයට සැලකූ ආකාරයට මෙදා රනිල්ගේ ව්‍යවස්ථා පැකේජයට පාර්ලිමේන්තුවේදී ගිනි තැබීමට හෝ එය සංශෝධනය කිරීමට හෝ ඊට අනුමැතිය දීමට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඉඩක් තිබුණි. එහෙත් සමස්ථ පාර්ලිමේන්තුවට ව්‍යවස්තා සම්පාදක ක‍්‍රියාවලියට කොටුකර ගැනීම මගින් ඊට සමස්ථ පාර්ලිමේන්තු පැකේජය හෝ සමස්ථ මන්ත‍්‍රීවරුන්ගේ ව්‍යවස්ථා පැකේජය යන ලේබලය ඇලවීම සදහා රනිල් වික‍්‍රමසිංහ මහතා ඇටවූ උගුලට ඒකාබද්ධ විපක්ෂය පය තැබීය. 

ඒ අනුව ව්‍යවස්ථා සම්පාදක සභාව යනු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මිස අන් කිසිවක් නොවේ යන තාක්ෂණික පදනමින් විශේෂයෙන්ම ඒකාබද්ධ විපක්ෂය රනිල් වික‍්‍රමසිංහ මහතා යෝජනා කළ යෝජනා කළ ක‍්‍රියාවලියට අනුමැතිය දුන්නේය. ඒ සදහා අදාළ යෝජනාවට විවිධ තාක්ෂණික සංශෝධන ඉදිරිපත් කළ ද අවසානයේ දී අනුමතවූ ලේඛණයේ සදහන් වන්නේ ව්‍යවස්ථා සම්පාදක සභාවට පාර්ලිමේන්තුවේ කාරක සභාවක් ලෙසද කටයුතු කළ හැකි බවය. ඒ අනුව එම සභාව මූලික වශයෙන් තේරීම් කාරක සභාවක් නොවේ. එහෙත් අවශ්‍යනම් ඊට තේරීම් කාරක ෂභාවක් ලෙසද කටයුතු කළ හැක. එනම් මූලික වශයෙන් ව්‍යවස්ථා සම්පාදක සභාව යනු පාර්ලිමේන්තුවට පරිබාහිර ආයතනයකි. එසේනම් රනිල් වික‍්‍රමසිංහ විසින් ඒකාබද්ධ විපක්ෂය දෙවරක් හම ගසා ඇති බව පිළිගැනීමට සිදුවේ.  රනිල්වික‍්‍රමසිංහ මහතාගේ එවැනි දක්ෂකම් පිළිබද පූර්විකාව මෙම ලිපියට වැදගත් වන්නේ ඔහුගේ ව්‍යවස්ථා සම්පාදක සභාව පිහිටුවීමට පෙර අමාත්‍ය මණ්ඩලය හරහා ව්‍යවස්ථාව පිළිබදව මහජන අදහස් කමිටුවක් පිහිටුවීමේ සැෑ අරමුන තේරුම් ගැනීම සදහාය.


ඒ අනුව එම කමිටුවේ සභාපති ලාල් විජේනායක මහතා විසින් ඉදිරිපත් කරන පැහැදිලි කිරීම් තවත් නිදහසට කරුණා විශ්ලේෂණය කළ යුත්තේ ඉහත සදහන් කළ රනිල් වික‍්‍රමසිංහ මහතාගේ මූලික අරමුණට සාපේක්ෂවය.එම මහජන අදහස් ලබා ගැනීමේ කමිටුවට පත්කරන ලද පිරිස්, ඊට යෝජනා ඉදිරිපත් කළ පිරිස් සහ යෝජනා ලබා ගත් ක‍්‍රමවේදය සහ අවසානයේදී සමාජය තුල ඉහළට මතුවූ යෝජනා මොනවාද යන්න සිවුම්ව විග‍්‍රහ කිරීමෙන් තොරව එම කමිටුවෙන් මතුවන අවසන් යෝජනා වලට බලපෑම කුමක්ද යන්න විග‍්‍රහ කළ නොහැක. ලාල් විජේනායක ඇතුලූ කමිටුවට පත්වූ විද්වතුන්ගෙන් සැලකිය යුතු පිරිසක් බෙදුම්වාදී බල තල බෙදීමේ මූලික සංකල්ප වලට ඉතිහාසයේදී පක්ෂ පාත වූ සහ වර්තමානයේ දීද මෙන්ම අනාගතයේදීද එම ස්ථාවරයේම සිටිනු ඇතැයි අපේක්‍ෂා කළ හැකි පිරිසකි.

මහජන අදහස් ලබා ගැනීමේ ක‍්‍රියාවලිය ආරම්භ කරමින් ලාල් විජේනායක මහතා ඉතා විවෘතව ප‍්‍රකාශ කළේ තම කමිටුව විසින් ව්‍යවස්ථාවේ අඩංගුවිය යුතු කරුනු පිලිබදව මහජනයා අතර මතයක් ගොඩ නගන බවය. ඉන් පැහැදිලි වන්නේ මහජන මතය දැනගැනීමට හෝ සොයා බැලීමට වඩා මහජන මතය  වෙනස් කිරීමේ අරමුණක් එම කමිටුවට සහ විශේෂයෙන්ම ලාල් විජේනායක මහතාට තිබූ බවය. ඊට අමතරව මෙම කමිටුවට ඊට අමතරව මෙම කමිටුවට අදහස් ලබා ගැනීම සදහා මාතෘකා 20ක් සහිත ආකෘතියක් ලබාදීම මගින්ද මහජන අදහස් මූලික වශයෙන් කමිටුවට අවශ්‍ය දිශාවට යොමු කිරීමේ අමුතු ක‍්‍රමවේදයක් ඔවුන් විසින් අනුගමනය කර ඇත. ඒ මන්ද මූලික මාතෘකාවලට අනුකම්පාව දක්වන පිරිස් වැඩි වශයෙන් එම ක‍්‍රියාවලියට දායක වීමට පෙළඹවීමක් ඇති කෙරේ. එය එක්තරා ආකාරයකට පක්ෂපාතී ක‍්‍රියාවලියකි. එසේම සමස්ථයක් ලෙස එම කමිටුවට අදහස් දැක්වීම සදහා ඉදිරිපත්වන පිරිස අහඹු නියදියක් නොවේ. ඔවුන් ලාල් විජේනායක වැන්නවුන් කෙරෙහි විශ්වාසය සහිත එම ක‍්‍රියාවළියට අදාළ විශේෂ උනන්දුවක් සහිත පිරිසකි. එම පිරිස සංඛ්‍යාවෙන් ...කි. එනම් අප රටේ දේශපාලන වශයෙන් සක‍්‍රීයයැයි සැළකෙන මිලියන 13ක් වූ පිරිසෙන් ...කි.


අප රටේ බුද්ධාගමට ව්‍යවස්ථිවෙන් හිමිකර දී ඇති ප‍්‍රමුඛස්ථානය ප‍්‍රායෝගික තහවුරුකර ගැනීම සදහා යෝජනාවී ඇති පනත් කෙටුම්පත් 5කින් එකක්වත් සම්මත කිරීමට 1978 සිට පත්වූ කිසිදු ආන්ඩුවක් සමතිවී නොමැත. කථිකාවත් පනත් නමින් ගෙන ඒමට උත්සහ කළ නීතිමය රාමුව සංඝ භේධය ඇති කරන සහ භික්ෂූන් වහන්සේලාගේ සිවුර ගැලවීමේ බලය දේශපාලකයින් අතට දීම සදහා ප‍්‍රතිපාදන සලසන බෞද්ධ විරෝධී පනතකි. ඒ අනුව එම වගන්තිය සුද්දාගේ කාලයේ සිට පිලිගත් නාමික සංකල්පයක් පමණි. සුද්ද මෙන්ම ජේ. ආර් ජයවර්ධන ජනාධිපතිතුමාද එම වගන්තිය භාවිත කළේ සිංහල බෞද්ධයා ඇන්දවීම සදහා බව රහසක් නොවේ. මන්ත‍්‍රීවරු ව්‍යවස්ථාවේ පවතින එම ‘‘සැරසිල්ල’’වෙනස් කිරීම තුලින් බහුතර ජනතාවට රිදවීමේ ‘‘පරපීඩක කාමයෙන් පෙළෙන’’ බෞද්ධ විරෝධී බෙදුම්වාදීන් පිරිසක් රටේ නොමැති බව ඉන් අදහස් නොවේ.බහුතර සිංහල බෞද්ධ ජනතාව දේශපාලන වශයෙන් ‘‘හතර ඝාතයෙන්’’ වැටී සිටින තත්වයක් උදාවුවහොත් ඔවුන් තමාගේ එම ආශාව ඉටුකරගනු ඇත.

බෞද්ධයාට මුලූ තැන දෙන ව්‍යවස්ථාමය ප‍්‍රතිපාදනය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම හෝ යම් යම් වෙනස්කම් සිදුකිරීම යන ආකාර දෙකෙන් කුමන ආකාරයට ඔවුන්ගේ ආශාවන් ඉටුකර ගනු ලැබූවත් එය බෙදුම්වාදීන්ගේ ප‍්‍රභල ජයග‍්‍රහණයකි. එහෙත් එය පහසු ඉලක්කයක් නොවේ. ලේබලයක් වෙනුවෙන් සටන් වැදී බෝතලයක අඩංගු වන ‘‘වයින් ’’ හලා ගැනීමට තරම් බෙදුම්වාදීන් අදබාලයින් නොවේ. සුමන්තිරන් මහතා සිංගප්පූරුවේදී හෙළිදරව් කළේ ඒ බුද්ධිමය යථාර්තය නොවේද? එම නිසා ලාල් විජේනායක කමිටුව විසින් ඔසවා තබන ලේබල් ඉවත් කිරීමේ සටන මෙන්ම එම ලේබල් ඉවත් කිරීමට ඉඩ නොදෙන බවට දිව්රා පොරොන්දු වීමේ වීර ක‍්‍රියාව සහ අවසානයේ එම ලේබල් ඉවත් නොකිරීමේ තීන්දුව හෝ ඊට සුළු සංශෝධනයක් ඉදිරිපත්කොට දෙපාර්ශවයම ගොනාට ඇන්දවීමේ ක‍්‍රියාවලිය නාඩගමක් ලෙස රග දක්වන බව දැන් පැහැදිලිව පෙනේ. සුමන්තිරන් මහත්තයාලාගේ පිටපත අනුව රන්ල් වික‍්‍රමසිංහ මහතා විසින් අධ්‍යක්ෂණය කරන එම නාඩගමේ ප‍්‍රධාන භූමිකාවක් ලාල් විජේනායක මහතාට හිමිව ඇත. ඒ මහතා ඒ භූමිකාව ඉතා හොදින් රග දක්වන බවදපෙනේ. එම නාඩගමේ ඝෝෂාව තුල බහුතර සිංහල ජනතාවට පාර වැරදීමට ඉඩ තිබෙන බව පසුගිය දිනවල ප‍්‍රධානපෙළේ භික්ෂූන් වහන්නේලා පවා ලාල් විජේනායකලාගේ ලේබල් වෙනස් කිරීමේ කථිකාවට විරෝධය පළ කිරීම සදහා ‘‘ ප‍්‍රතිඝෝෂාවක්’’ ඇති කිරීම තුලින් පැහැදිලිවේ.


සම්බන්ධිත පුවත් | Related News

ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාතයාංශය නිකුත් කල නවතම වාර්තාවකට අනුව කොටි සංවිධානය ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තය ඇතුළු දකුණු ඉන්දියානු ප‍්‍රදේශ මුල්කරගෙන නැවත වටයකින් සංවිධානය වෙමින් ඇත. ඒ නිසා ඉන්දියානු රජය එම සංවිධානයට
මාර්තු මස ජිනීවාහිදි පැවැත්වෙන 22 වැනි මානව හිමිකම් සමුළුවේදී ඉන්දියාව ශ‍්‍රී ලංකාවට එරෙහිව ඡුන්දය ප‍්‍රකාශ කරන බව මේ වන විට නිවේදනය කොට ඇත. නමුත් එවැනි තීන්දුවකට පසුව ශ‍්‍රී ලංකාවේ මහජනතාව අතර ප‍්‍රබල ඉනන්දියානු විරෝධ
’’ අධිරාජ්‍යවදී කුලී හමුදාවක් සහමුලින්ම විනාශ කොට රටක් නිදහස් කර ගැනීම පිළිබඳ ශ‍්‍රී ලාංකික ජාතිය ලෝකයේ ප‍්‍රමුඛතම ජාතියක් ලෙස ඉතිහාස ගත වනු ඇත. එසේම එවැනි වු මහා ජයග‍්‍රහණයකට පිටුපස හැරවු ජාතියක් ලෙසද අප ඉතිහාසගත වනු ඇත. ’’
මානව හිමිකම් කවුන්සිලයේ ඇමරිකානු තානාපති ලෙස පත්කොට ඇති ඩොනෙහියු නැමැති කාන්තාව පසුගිය දා මාධ්‍යයට ඉතා උද්දච්ච ප‍්‍රකාශයක් කලාය. ඇගේ ප‍්‍රකාශයේ සැබෑ සිංහල තේරුම අනුව ඇය කියන්නේ ශ‍්‍රී ලංකාව යෝජනාව ගෙන එ්මට පෙර හිස
මාර්තු 27 වැනිදා ජිනීවා සමුළුවේදී සාකච්ඡුාවට සහ ඡුන්ද විමසීමට ලක්වන ඇමෙරිකානු යෝජනාවේ කෙටුම්පත මේ වන විට මාධ්‍යයට නිකුත් වී ඇත. ඊට ප‍්‍රතිචාර දක්වන දෙමළ ඩයස්පෝරාව කියා සිටින්නේ ඇමෙරිකාව විසින් දෙමළ ජනතාවගේ අපේක්‍ෂා නොසලකා හැර ඇති බවයි. ඊට අමතරව සමහර රජයේ පාර්ශවද එම යෝජනාව ඔවුන් බලාපොරොත්තු වූ තරම් බරපතල නැතැයි මත පළකරමින් ඇත. නමුත් ජිනීවාහිදී රජය කටයුතු කළයුතු ආකාරය පිළිබඳව පසුගිය දිනවල රජයට උපදෙස් දුන් බෙදුම්වාදී න්‍යායචාර්්‍යවරුන් ඒ පිළිබඳව අනාවැකි පළකරන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් ජිනීවාහිදී ශ‍්‍රී ලංකා රජය නියෝජනය කරමින් තම මතය ඉදිරිපත් කළ ජී.එල්. පීරිස් අමාත්‍යතුමාට ඉතා තදින් දෝෂාරෝපනය කරති.
පසුගිය දා බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වූ හේතුවක් සොයාගත නොහැකි වකුගඩු රෝගයට අදාල විද්‍යාත්මක පත‍්‍රිකාවක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව බැලූ බැල්මට හේතු කිහිපයක් නිසා සුවිශේෂී විය. පළමුවැන්න එය විද්‍යාත්මක පත‍්‍රිකාවක් ඉදිරිපත්
පසුගිය 16 වැනිදාට යෙදුනු ලෝක ආහාර දිනය සමරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ආහාර සුරක්‍ෂිතතා සතියක් ප‍්‍රකාශයට පත්කොට ඇත. ඔවුන් එහිදී ආහාර සුරක්‍ෂිතාව :ත්‍දදා ීැජමරසඑහ* පිළිබඳව කථාකලත් ඔවුන්ගේ අවධානයට ලක්වන්නේ ආහාර වල සෞඛ්‍ය ආරක්‍ෂාව :ත්‍දදා ී්එැඑහ* පමණී. ඇත්තවශයෙන්ම ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ආහාර පිළිබඳව කුමක් කථාකලත් ඔවුන්ගේ ක‍්‍රියාකාරීත්වය විමසා බැලීමේදී පැහැදිලිව පෙනී යන දෙයක් ඇත. ඒ ඔවුනට ආහාර ආරක්‍ෂාව, ආහාර සුරක්‍ෂිතතාව සහ පෝෂණය අතර පවතින සමාජ-ආර්ථික, දේශපාලන හෝ සංස්කෘතික සහ පාරසරික සහ-සම්බන්ධතාවයන් පිළිබඳව ගැඹුරු අවබෝධයක් නොමැති බවය.
ඇමෙරිකාවේ දැන උගත් ජනතාව අන්දුන් කුන්දුන් කරමින් 2012 මාර්තු 16 වැනිදා ඉතා වැදගත් ලේඛනයකට ඒ රටේ ජනාධිපති බරක් ඔබාමා විසින් අත්සන් තැබිනි. එම ලේඛනය හැදින්වෙන්නේ ‘‘ විධායක නියෝගය ’’ යන තාක්‍ෂණික නාමයෙනි. ඒ මගින් ඔහුගේ බලයලත් ලේකම්වරුන්ට සමස්ථ රටම යුද වාතාවරණයක තැබීම සඳහා අවශ්‍ය සියළු බලතල ලබා දී ඇත. ඒ අනුව අනාගතයේදී ඕනෑම දවසක ඇමෙරිකාවේ රාජ්‍ය සහ පුද්ගලික සමාගම් සතු දේපල සහ මහජනයා සතු දේපල මෙන්ම රටේ පොදු සම්පත් යුද්ධය
පසුගිය සමයේ මහත් ආන්දෝලනයක් ඇතිකල ආසනික් විරෝධී සටන ශ‍්‍රී ලංකාවේ මිනිස් ජීවිත වලට සහ පරිසරයට ආදරය කරන මිනිස්සුන්ට පරාජය අත්පත් කර දෙමින් අවසන් වී ඇත. එ් අනුව සමාගම් හිතවාදී සහ එ් නිසාම ආසනික් හිතවාදී වු න්ලධාරී ත‍්‍රන්තය

ප්‍රධාන පුවත්

සුරේෂ් සලේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් UN වෙතින් ශ්‍රී ලංකා රජයට දැඩි ප්‍රශ්නාවලියක්..

රාජ්‍ය බුද්ධි සේවයේ සහ යුද හමුදා බුද්ධි බලකායේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම, ඔහුට එරෙහිව එල්ල වී ඇති අමානුෂික වධහිංසා චෝදනා සහ ඔහුගේ බරපතළ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥ කමිටු කිහිපයක් එක්ව ශ්‍රී ලංකා රජය වෙත සිය දැඩි කනස්සල්ල පළ කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ වෙළඳ හිඟය ඩොලර් බිලියන 6.5 පනී - 69%ක සීඝ්‍ර ඉහළ යාමක්!

2026 වසරේ මුල් මාස හත (ජනවාරි - ජූලි) තුළ ශ්‍රී ලංකාවේ වෙළඳ හිඟය පෙර වසරේ සමාන කාලයට සාපේක්ෂව සියයට 69 කින් දැවැන්ත ලෙස වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සතිපතා ආර්ථික දර්ශක වාර්තාව පෙන්වා දෙයි.

සාර්ව ආර්ථික ස්ථාවරත්වය මත මීළඟ IMF වැඩසටහන තීරණය වේ

වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනෙන් පසු රජය ගන්නා මීළඟ පියවර සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාව මධ්‍යයේ, විවිධ දේශපාලන පක්ෂ නව IMF වැඩසටහනක් සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කරමින් සිටී.

සාර්ව ආර්ථික ස්ථාවරත්වය මත මීළඟ IMF වැඩසටහන තීරණය වේ

වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනෙන් පසු රජය ගන්නා මීළඟ පියවර සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාව මධ්‍යයේ, විවිධ දේශපාලන පක්ෂ නව IMF වැඩසටහනක් සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කරමින් සිටී.

ට්‍රම්ප් තීරණයක් ගැනීමට නොහැකිව අර්බුදයකට හසුවෙලා-ඉරාන ශ්‍රේෂ්ඨ ජාතික ආරක්ෂක මණ්ඩලයේ ලේකම් මොහ්සෙන් රෙසායි

අසර්බයිජානයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ෂහීන් මුස්තාෆයෙව් සමඟ ඊයේ(28) ටෙහෙරාන් නුවර පැවති හමුවකදී ඉරාන ශ්‍රේෂ්ඨ ජාතික ආරක්ෂක මණ්ඩලයේ ලේකම් මොහ්සෙන් රෙසායි “ට්‍රම්ප් සාකච්ඡා කිරීමටවත්, යුද්ධ කිරීමටවත් නොහැකි අර්බුදකාරී තත්ත්වයකට හසුවී සිටිනවා” යැයි පැවසීය.

2027 අයවැය නොවැම්බර් 12 දා..

2027 වසර සඳහා වන අයවැය කතාව ලබන නොවැම්බර් 12 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ප්‍රකාශ කළාය.

ප්‍රංශය පුරා පැතිරෙන වැඩ වර්ජන හේතුවෙන් දෛනික කටයුතු අඩාල වෙයි

ප්‍රංශයේ ඩේවිඩ් මැක්‍රෝන්ගේ රජය සමාජ වියදම්වලින් යුරෝ බිලියන 56කට ආසන්න මුදලක් කපා හැරීමට සැලසුම් කරමින් සිටින පසුබිමක, ප්‍රංශය පුරා දැවැන්ත විරෝධතා මාලාවක් පැතිර ගොස් තිබේ.

ප්‍රංශය පුරා පැතිරෙන වැඩ වර්ජන හේතුවෙන් දෛනික කටයුතු අඩාල වෙයි

ප්‍රංශයේ ඩේවිඩ් මැක්‍රෝන්ගේ රජය සමාජ වියදම්වලින් යුරෝ බිලියන 56කට ආසන්න මුදලක් කපා හැරීමට සැලසුම් කරමින් සිටින පසුබිමක, ප්‍රංශය පුරා දැවැන්ත විරෝධතා මාලාවක් පැතිර ගොස් තිබේ.

ඊශ්‍රායලයේ සහ ඇමෙරිකාවේ ක්‍රියාකලාපයට එරෙහිව ලෝකයේ ප්‍රබල විරෝධයක් ගොඩනැගෙමින් පවතිනවා.. - ජාත්‍යන්තර දේශපාලනය සහ එක්සත් ජාතීන්ගේ සැසිය ගැන උවිඳු විජේවීරගෙන් විශේෂ විග්‍රහයක්..

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය සහ ඇමෙරිකානු - චීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මුල් කරගනිමින් පසුගිය සතියේ ලෝක දේශපාලනයේ සිදුවූ ප්‍රධාන සිදුවීම් සම්බන්ධයෙන් දෙවන පරපුර පක්ෂයේ නායක උවිඳු විජේවීර මහතා Divaina Online යූටියුබ් නාලිකාව සමඟ පැවැත්වුණු සාකච්ඡාවකදී දීර්ඝ ලෙස අදහස් දැක්වීය.

අනුරගේ රතු හැට්ටයට යටින් ඉන්නේ වෙනිසියුලාවේ ඇමෙරිකානු පදයට නැටූ ඩෙල්සිලා.. උතුරේ කොටි සැමරුම් හා සිංහල බෞද්ධ උරුමයට එල්ල වන තර්ජන හමුවේ විපක්ෂයේත් අශුද්ධ එකඟතාවක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී ඉකුත් 27 වෙනි ඉරිදා පැවැති විශේෂ ප්‍රසිද්ධ දේශනය අමතමින් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා වර්තමාන ආණ්ඩුවේ දෙවසරක විනාශකාරී ක්‍රියාකලාපය, රට මුහුණ දී සිටින දැවැන්ත භූ-දේශපාලනික අර්බුදය සහ අනාගත දේශපාලන අරගලයේ ගමන් මග පිළිබඳව අතිශය උණුසුම්, දීර්ඝ සහ විවේචනාත්මක හෙළිදරව්වක් සිදු කළේය.

ඕස්ට්‍රේලියානු සමාගමක කොටස් හිමිකම සම්බන්ධ නඩුවෙන් උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස්..

ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් සමාගම් කොටස් අයුතු ලෙස පරිහරණය කර රුපියල් මිලියන 21 ක් සාපරාදී විශ්වාසය කඩ කළ බවට චෝදනා ලැබ සිටි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්නා සුවඳුරුගොඩ අද (29) නියම කළාය.

කියුබාව ‘වැටෙනු ඇතැයි’ ට්‍රම්ප් පැවසීමෙන් පසු චීනයේ සහාය කියුබාවට!

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හවානා නගරය “වැටෙනු ඇත” යැයි පවසමින් කියුබානු පාලනයේ “මූලික වෙනසක්” අවශ්‍ය බව ප්‍රකාශ කිරීමෙන් පසු, බාහිර මැදිහත්වීම්වලට එරෙහිව කියුබාවට සහාය දෙන බවට චීනය ප්‍රතිඥා දී තිබේ.

ඇමරිකාවේ පනස් වසරක ධර්ම දූත මෙහෙවර ඇගයේ: "ධර්ම විකෘතිය යනු කුමක්ද?" - මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගෙන් විශේෂ දේශනයක්..

අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත ආචාර්ය වල්පොල පියනන්ද නායක ස්වාමීන් වහන්සේ සහ මඩවල සීලවිමල නායක හිමියන් ඇමරිකා එක්සත් ජනපදයේ ධර්ම දූත මෙහෙවර ආරම්භ කර වසර 50ක් පිරීම නිමිත්තෙන් උන්වහන්සේලාගේ සේවය ඇගයීම සඳහා විශේෂ වැඩසටහනක් පවත්වා තිබේ.

එක්සත් ජාතීන්ගේ අර්ථවත් ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී ලංකාව සහාය දක්වනවා.. - ඇමති විජිත UN මහ සමුළුව අමතමින් කියයි

ලෝකයේ සිදුවන පරිවර්තනයන්ට වඩාත් අත්‍යවශ්‍ය සහ ප්‍රතිචාරාත්මක සංවිධානයක් බවට පත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ අර්ථවත් ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාමට අවශ්‍ය සහාය දෙන බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය හවුල්කරුවෙකු බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

ආක්ටික් කලාපීය බලපෑම් හමුවේ ඇමෙරිකාව සහ යුරෝපා සංගමය අතර මතභේදාත්මක තත්ත්වයක් වර්ධනය වෙයි..

ආක්ටික් කලාපය තුළ තම බලය සහ බලපෑම තහවුරු කරගැනීම සඳහා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය (EU) දරන උත්සාහයන් හමුවේ දෙපාර්ශ්වය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික හා උපායමාර්ගික නොගැලපීම් තවදුරටත් පුළුල් වෙමින් පවතින බව වාර්තා වේ.

“අනුර නමින් ඩෙල්සි ඇවිත්?”.. - විමල්ගේ විශේෂ දේශනය ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වෙයි..

“අනුර නමින් ඩෙල්සි ඇවිත්?” තේමාව යටතේ ජාතික නිදහස් පෙරමුණ විසින් සංවිධානය කරන ලද විශේෂ දේශනයක් (27) කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.