එක්සත් ජනපද රජයේ අරමුදල් මධ්‍යම රාත්‍රියේදී කල් ඉකුත් වීම හේතුවෙන් බදාදා දින රජය වසා දැමීම සිදු විය. ෆෙඩරල් දෙපාර්තමේන්තු සඳහා අරමුදල් දීර්ඝ කිරීමේ සැලැස්මට සහය දීම කොංග්‍රස් ඩිමොක්‍රටිකයින් විසින් ප්‍රතික්ෂේප කිරීම මෙම තත්ත්වයට හේතු වූ අතර, ඔවුන් එමඟින් සෞඛ්‍ය සේවා කේන්ද්‍ර කර ගත් සහන මාලාවක් දිනා ගැනීමට උත්සාහ කළහ.
ලිබියානු නායක මුවම්මර් ගඩාෆිගෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා අරමුදල් ලබා ගැනීමේ චෝදනවා විභාග කළ පැරිස් අධිකරණයක් විසින් අපරාධ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් වරදකරු බව තීරණය කිරීමෙන් පසු හිටපු ප්‍රංශ ජනාධිපති නිකොලස් සාකෝසිට වසර පහක සිර දඬුවමක් නියම කර තිබේ. නූතන ප්‍රංශ ඉතිහාසයේ හිටපු රාජ්‍ය නායකයෙකු සිරගත කරන ලද පළමු අවස්ථාව මෙය බව දේශපාලන විචාරකයෝ පවසති.
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..