ෆැසිස්ට් විරෝධී ජාත්‍යන්තරයේ ඕස්ට්‍රේලියානු පාර්ශවය, ඕස්ට්‍රේලියානු කොමියුනිස්ට් පක්ෂය සමඟ "වෙනිසියුලාවේ මෙන්ම ලතින් ඇමරිකාවේ සහ කැරිබියන් කලාපයේ සාමය සඳහා වූ ලෝක සහයෝගීතා දිනය සැමරීමට" එක්වෙමින් වෙනිසියුලාවේ බොලිවේරියානු ජනරජයේ මිත්‍රශීලී ජනතාවට සහ විශේෂයෙන් ජනාධිපති නිකොලස් මධුරෝ මොරොස් සහෝදරයාට එරෙහිව දකුණු කැරිබියන් මුහුදට පෙර නොවූ විරූ ලෙස හමුදා සහ උපකරණ යැවීමෙන් එක්සත් ජනපද අධිරාජ්‍යය ප්‍රදර්ශනය කරනු ලබන මිලිටරි තර්ජනය තරයේ ප්‍රතික්ෂේප කරන බව පවසයි.
තම වයෝවෘද්ධ මව මරා දමා පසුව සිය දිවි හානි කරගත් yahoo හි සේවය කළ විධායක නිලධාරියෙකුට ඔහු සැලසුම් කළ කුමන්ත්‍රණය පෝෂණය කිරීමට ChatGPT හි උපදෙස් ලබා දී ඇති බව වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත් පත පසුගිය සතිය මුලදී වාර්තා කළේය.
ජපානය සහ බටහිර පැසිෆික් කලාපයේ අනෙකුත් රටවල් සමඟ ඒකාබද්ධ අභ්‍යාස පැවැත්වීමෙන් පසු පසුගිය 28 වනදා බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ ගුවන් යානා ගෙන යා හැකි නෞකාව ජපානයේ නැංගුරම් ලා සිටීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, එක්සත් රාජධානිය පැවසුවේ අදාල නෞකාව නැංගුරම් ලෑම ඊනියා "ඉන්දු-පැසිෆික් කලාපයේ" ආරක්ෂාව සහ සමෘද්ධිය කෙරෙහි එහි අඛණ්ඩ අවධානය සහ කැපවීම ලොවට පෙන්වීම වෙනුවෙන් මෙලෙස කළ බවයි.
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..