Justice Mission 2025 අභ්‍යාස සම්බන්ධයෙන් ජපානය, ඕස්ට්‍රේලියාව, යුරෝපා සංගමය සහ ඇතැම් යුරෝපීය රටවල් නිකුත් කළ වැරදි ප්‍රකාශ චීනය තරයේ ප්‍රතික්ෂේප කරයි..
Justice Mission 2025 අභ්‍යාස සම්බන්ධයෙන් ජපානය, ඕස්ට්‍රේලියාව, යුරෝපා සංගමය සහ ඇතැම් යුරෝපීය රටවල් නිකුත් කළ වැරදි ප්‍රකාශ චීනය තරයේ ප්‍රතික්ෂේප කරන බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
"තායිවාන නිදහස" ඉලක්ක කරගත් බෙදුම්වාදීන්ගේ දැවැන්ත මිලිටරි ගොඩනැගීමේ උත්සාහයන් සම්බන්ධයෙන් චීනය මෙම ප්‍රකාශය සිදුකර ඇති අතර, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා චීනය ගන්නා සාධාරණ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද මෙහිදී පැහැලි කර තිබේ.
චීනය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති රටවල් 183 සමඟ චීනයේ සබඳතා සඳහා දේශපාලන පදනම වන්නේ එකම චීනය මූලධර්මය වන බවත්, ඉහත සඳහන් සියලුම රටවල් සහ ආයතන සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගැනීමේදී චීනය පැහැදිලි කැපවීමක් කළ බවත් මෙහිදී පෙන්වා දී තිබේ. ඔවුන්ගේ කැපවීමට අවනත වන ලෙසත්, චීනයේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීම නවත්වන ලෙසත්, "තායිවාන නිදහස" සඳහා බෙදුම්වාදයට ආධාර කිරීම සහ අනුබල දීම නවත්වන ලෙසත් චීනය ඔවුන්ගෙන් ඉල්ලා සිටී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්