කලා ලොව විශිෂ්ටයෙක් වූ සිරිල් වික්‍රමගේ
කලා ලොව විශිෂ්ටයෙක් වූ සිරිල් වික‍්‍රමගේ මහතා1932 ජනවාරි 26 දින කුරුණෑගලදි උපත ලබන ලදි
කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ආදි සිසුවෙක් වූ ප‍්‍රතිභාපූර්ණ චරිතාංග නළුවකු වූ සිරිල් වික‍්‍රමගේමහතා
සහෝදරයන් හතරක් සහ සහෝදරියන් හතරක් සිටි පවුලේ පස්වැනියා ය
ඔහුගේ පියා චාල්ස් වික‍්‍රමගේය. මව ලිසියාය
ගමේ පාසලකින් මූලික අධ්‍යාපනය ලැබු එතුමා පාසල් අධ්‍යාපනයෙන් පසුව පේරාදෙණිය ගුරු අභ්‍යාස විද්‍යාලයට ඇතුළත් වී අභ්‍යාස විද්‍යාලයේ වසර දෙකක ගුරු පුහුණුවක් ලැබුවේය.
වසර දෙකකට පසුව ගුරු අභ්‍යාස විද්‍යාලය අනුබද්ධිත පේරාදෙණිය පාසලකට ඔහුට මුල්ම පත්වීම ලැබා ඇත..
කොළඹ වෙස්ලි විද්‍යාලයේද ගුරුවරයකු ලෙස කටයුතු කළ මෙතුමා එ කාලය අතරතුර රණතිසර නම් මුද්‍රා නාට්‍යයක් ද පිරිසක් සමග එක්ව එළිදක්වා ඇත..
දේවතා එළි
කුවේණි
තවත් උදෑසනක්
දවසක වෙනස
එලොව ගිහින් මෙලොව ආවා
පබාවතී
ලියතඹරා
නැට්ටුක්කාරි වැනි වේදිකා නාට්‍ය වලද එතුමා රංගනයෙන් දායක වී ඇත
සත්සමුදුර
බිනරමලී
පාරාවළලූ
වල්මත් වූවෝ
එයා දැන් ලොකු ළමයෙක්,
සිරිමැදුර
සෙයිලම
මාරුතය
පාලම යට
කුලගෙය
සුද්දිලාගේ කතාව
මංගල තෑග්ග
මී හරකා
අඹු සැමියෝ
අහස් ගව්ව
ආදී බොහෝ චිත‍්‍රපටවලට රංගනයෙන් දායක වී ඇති මෙතුමා පුංචි තිරයේ
ගව්වෙන් ගව්ව
ඇල්ල ළඟ වලව්ව
මිහිකතගේ දරුවෝ
කරදිය වළල්ල
පළිඟු මැණිකේ
සෙනෙහෙලතා
නුඹ නාඬන් එවැනි නිර්මාණයන් වලටද දායක වී ඇත.
ඔහු උපාධිධාරී කලාකරුවෙකි. කලක් ටවර්හෝල් පදනමේ අධ්‍යක්ෂක තනතුරක්ද දරා ඇත..
1965 වසරේ හර්බට් එම් සෙනෙවිරත්නගේ හදපාන චිත‍්‍රපටය සමඟින්ඇරඹි සිනමා දිවියේ එකිනෙකට වෙනස් චරිත නිරූපනය කරමි න් චිත‍්‍රපට 43 කට මෙතුම් දායක විය
මංගල තෑග්ග
සිරි මැදුර
බඹරු ඇවිත්
සුද්දිලාගේ කතාව
යන චිත‍්‍රපට සතරේ ජීවමාන රගපෑම් තුළින් විශේෂ කසලතා සම්මාන, විශේෂ ජූරි සම්මාන ඇතුලූ සම්මාන එතුමා හිමිකරගත් තේය..
සිහින ලොවක්
කරදිය වළල්ල
යන චිත‍්‍රපට ද්ව්ත්වයේම අධ්‍යක්ෂවරයා මෙතුමා ය..
ජීවිතයේ අනූදෙවැනි විය පසු කරමින් ජීවත්වන ජ්‍යෙෂ්ඨ කලාකරුවකු වූ සිරිල් වික‍්‍රමගේ මැතිදුණි නිදුක් නිරෝගී සුවය නිරන්තරෙන් ලැබේවා ඔබ තුමන්ට👏🏻💖
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්