වසන්ත සමරසිංහගේ වත්කම් ප්‍රකාශනය..
2025 වසර සඳහා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ලබා දුන් වත්කම් බැරකම් ප්‍රකාශය.
මෙය වසන්ත සමරසිංහ මහතා විසින්ම ලබා දුන්, ඔහුට දේපළ සහ වත්කම් වල නිල වාර්තාවයි.
ප්‍රසිද්ධ කළ පවුලේ සාමාජිකයන් ගණන දෙදෙනායි. (ඔහු සහ බිරිඳ)
වත්කම්
1) වාණිජමය ගොඩනැගිල්ල - වටිනාකම රුපියල් මිලියන 150
2) තට්ටු තුනක වාණිජමය ගොඩනැගිල්ල - වටිනාකම මිලියන 75
3) පදිංචි නිවස - වටිනාකම මිලියන 10
4) කිලො වොට් 30 ක සෝලාර් පවර් යුනිට් දෙකයි - වටිනාකම මිලියන 6.5 (3.25 *2)
5) රත්තරන් පවුම් 17.5 - වටිනාකම රුපියල් මිලියන 4.5
6) ටොයෝටා ප්‍රියස් මෝටර් රථය - වටිනාකම රුපියල් මිලියන 15
7) ස්ථාවර තැන්පතුව - ලක්ෂ 2 යි
😎 ඉතුරුම් තැන්පතුව - ලක්ෂ 11 යි
9) ඉතුරුම් තැන්පතුව II - ලක්ෂ 6.5
10) LOLC සමාගමේ කොටස් 21,000 - වටිනාකම රුපියල් මිලියන 12
11) ක්‍රිප්ටො - 3000 USD (රුපියල් මිලියන 1)
ආදායම්
1) කූලි ආදායම - රුපියල් මිලියන 5.1
2) කූලි ආදායම II - රුපියල් මිලියන 7
3) සමාගම් ආදායම - රුපියල් මිලියන 3
4) සෝලර් පවර් ආදායම - ලක්ෂ දෙකයි
සම්පූර්ණ වත්කම් (නිල) - රුපියල් මිලියන 275 / රුපියල් කෝටි 27.5
ජීවිත කාලයම රැකියාවක් නොකළ, මින්පෙර දුප්පත් පවුලක ඉපදුනා කියපු වසන්ත සමරසිංහ මහත්තයට මිලියන 275 ක වත්කම් තිබෙනවා.
හොඳ ගෙයක් තියෙනවා.
ලොකු බිල්ඩින්, ඉඩම් තියෙනවා. ඒවා කුලියට දීලා ආදායම් ගන්නවා.
රත්තරං තියෙනවා.
වාහන තියෙනවා.
ලංකාවේ ලොකුම සමාගමේ කොටස් තියෙනවා.
බිස්නස් වල ඉන්වෙස්ට් කරලා තියෙනවා.
ක්‍රිප්ටො තියෙනවා.
ජීවිත කාලයම රැකියාවක් කරපු, සාමාන්‍ය මධ්‍යම පාන්තික ඔබට කොච්චර වත්කම් තියෙනවාද?
(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්