

ත්‍රිවිධ හමුදාවේ අණදෙන නිලධාරී ජෙනරාල් ජුවාන් ජෝස් සුනිගා ප්‍රමුඛ සොල්දාදුවන් පිරිසක් ඊයේ(26) මධ්‍යම ප්ලාසා මුරිලෝ චතුරශ්‍රය අල්ලාගෙන ජනාධිපති මන්දිරයට ඇතුළු වූහ.ජනාධිපති ලුයිස් ආර්ස් "බොලිවියානු හමුදාවේ සමහර ඒකක අවිධිමත් ලෙස බලමුලු ගැන්වීම" හෙළා දුටු අතර ජෙනරාල් ජුවාන් ජෝස් සේවයෙන් පහ කර ඔහු වෙනුවට ත්‍රිවිධ හමුදාවේ අණදෙන නිළධාරියා ලෙස ජෙනරල් Jose Wilson Sanchez පත් කරනු ලැබුවේය.ත්‍රිවිධ හමුදාවේ අණදෙන නිලධාරී තනතුරට පත් වූ වහාම සැන්චෙස් චතුරශ්‍රයේ බල මුළු ගැන්වී සිටින හමුදාවට චතුරශ්‍රයෙන් පිටව යන ලෙස නියෝග කළේය.

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ජාතිය අමතා සිදු කරන ලද විශේෂ ප්‍රකාශය… "අද අපේ රටේ මෑත ඉතිහාසයේ වැදගත් දවසක්. සුවිශේෂී සංධිස්ථානයක්. පසුගිය කාලය පුරාම අප වෙහෙසුණු කාර්යයක යහපත් ප්‍රතිඵල දැන් අපේ රටට ලැබිලා තිබෙනවා. අද පෙරවරුවේ පැරිස් නුවරදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අවසන් කරමින් නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ අවසන් එකඟත්වයට එළැඹුණා. ඒ වගේම චීනයේ එක්සිම් බැංකුව සමඟත් අප අද බෙයිජිං නුවරදී අවසන් එකඟත්වයට පැමිණියා. මීට අදාළ වන විධිමත් ක්‍රියා පටිපාටීන් මේ වන විට සිදුකෙරෙමින් පවතිනවා. රටට සැබැවින්ම ආදරේ අයට මේක සුබ ආරංචියක්.Sri Lanka Won …. !!

ඒ අනුව එම උද්ඝෝෂණකරුවන්ට කොටුව පොලිස් වසමේ කොටුව දුම්රිය ස්ථානයේ සිට CTO හන්දිය දක්වා වන ඕල්කට් මාවත, CTO හන්දියේ සිට සෙරමික් හන්දිය NSA වටරවුම දක්වා ඇති ලෝටස් මාර්ගයද, යෝර්ක් වීදිය, බැංකු මාවත, චැතැම් වීදීය, මුදලිගේ මාවත, බාරෝන් ජයතිලක මාවත, බාලදක්ෂ මාවත, චෛත්‍ය පාර, ජනාධිපති මාවත, ගාලු මුවදොර වටරවුමේ සිට NSA වටරවුම දක්වා ගාලු පාරද, ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යංශය, මහ බැංකුව, ජනාධිපති මන්දිරය වෙතද මාර්ග වලට ඇතුළු වීම වලක්වාලමින් කොටුව ගරු මහේස්ත්‍රාත් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. එම වාරණ නියෝගයට අනුව වග උත්තරකරුවන් වන
දේශීය පුවත්
හික්කඩුව නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය..
වත්තේගම නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය..
බලන්ගොඩ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය..
අම්බලන්ගොඩ මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
හම්බන්තොට මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
තවත් නිල ඡන්ද ප්‍රතිඵලයක් - හපුතලේ නගර සභාව
පළමු නිල ඡන්ද ප්‍රතිඵලය මෙන්න - තංගල්ල නගර සභාව
වියට්නිනාම නිල සංචාරය අවසන් කර ජනපති අනුර විශේෂිත වූ ගුවන් යානයකින් ලංකාවට..
‘ජනපති ග්‍රීක නැවු’ කතාව මහජන සාමයට හා ජාතික ආරක්ෂාවට ගැටළුවක් බව පොලිසිය කියයි.. හල්ඔළුව CIDයට කැඳවයි..
පස්වරු 2 වනවිට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය..
