සර්වජන බලය පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක සහ ප්‍රමුඛ සමාජ ක්‍රියාකාරිකයෙකු වන අරුන් සිද්ධාර්ථ් මහතා ප්‍රකාශ කළේ, 2026 පෙබරවාරි 04 වන දිනට යෙදෙන ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනය “කළු දිනයක්” ලෙස ප්‍රකාශයට පත් කිරීමට උත්සාහ කරමින් විශ්වවිද්‍යාල සිසුන් ලෙස පෙනී සිටින ඇතැම් පුද්ගලයින් විසින් සිදු කරනු ලබන ක්‍රියාවන් තමන් දැඩි ලෙස හෙළා දකින බවයි.
ශ්‍රී ලංකාව මේ වන විට ඉතිහාසයේ නොවූ විරූ මට්ටමේ භයානක සහ තර්ජනාත්මක දේශපාලන හා ආර්ථික අගාධයකට ඇද වැටී ඇති බවත්, වර්තමාන පාලකයින් විසින් රට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගොදුරු බිමක් බවට පත් කර ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව පැවසුවේ පසුගිය පෙබරවාරි 02 වනදා බත්තරමුල්ලේ පිහිටි පක්ෂ කාර්යාලයේදී, දිස්ත්‍රික්ක හතක් සඳහා ජාතික නිදහස් පෙරමුණේ නව දිස්ත්‍රික් සංවිධායකවරුන් පත් කිරීමේ උත්සව අවස්ථාවට පක්ෂ නායකයා ලෙස සහභාගී වෙමිනි.
දේශීය පුවත්
ඥානසාර හිමිගේ සිවුර ගැලෙව්වට පියවර ගන්නවා.. – අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි..
කොටුව හිටපු මහෙස්ත්‍රාත් යළි සේවයේ පිහිටුවයි - සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස්..
තුන්හුලස් නාලිකාවකුයි, ටින් එකක් වගේ නාලිකාවකුයි තියෙනවා මේ දවස්වල පෙන්නන්නෙම ජාත්‍යන්තර පුවත් විතරයි.. කොවිඩ් කාලෙ පෙන්නුවෙම පෝලිම් ප්‍රවෘති විතරයි.. - විමල්
මේ සිංහල රටේ වීරයෝ හදන්නේ උඹල නෙවෙයි අපි.. යටි උගුල් අටවන පරයන්ට කියන්නේ සිවුර ගලවල සුදු ඇඳුම් ඇන්දුවාට වීරයෝ මරන්න බෑ.. - ඥානසාර හිමිවෙනුවෙන් පෙළගැසුනු හිමිවරුන්ගෙන් දැඩි ප්‍රකාශයක්..
පොලිස් ප්‍රධානීන් පත්කිරීම් සම්බන්ධයෙන් ඇමති ආනන්දට චාමරගෙන් දැඩි ප්‍රහාරයක්..
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත්කිරීම ගැන ඕමල්පේ සෝභිත හිමිගෙන් බුද්ධ ශාසන මණ්ඩලයට ලිපියක්..
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ සැමියාට ඇප..