බලශක්ති ඇමති දවස් පහක් නොරොච්චෝලෙ නැවතිලා දූෂණ සහ වංචා වසා දැමීමට ලොකු කුමන්ත්‍රණයක.. - ඩී.වී. චානක හෙළිකරයි..
වර්තමාන ආණ්ඩුවේ බහුතරයකගේ මැදිහත්වීමෙන් සිදුවී ඇති මහා පරිමාණ ගල් අඟුරු වංචාව වසා දැමීම සඳහා බලශක්ති අමාත්‍යවරයා මේ වන විට නොරොච්චෝලේ බලාගාරය තුළ කුමන්ත්‍රණයක නිරත වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා චෝදනා කරයි.
බලශක්ති අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කළ මන්ත්‍රීවරයා, මාස තුනක් යනතෙක් නොරොච්චෝලේ බලාගාරයට යාමට අපොහොසත් වූ අමාත්‍යවරයා, ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනා දින සිට දින පහක් තිස්සේ එම බලාගාරයේම රැඳී සිටින බව අනාවරණය කළේය.
එහි ලැගුම් ගෙන සිටිමින් එහි සිදුවූ දූෂණ සහ වංචා වසා දැමීමට අමාත්‍යවරයා ලොකු කුමන්ත්‍රණයක යෙදී සිටින බවට ද ඩී.වී. චානක මහතා චෝදනා කර සිටියි.
පවතින විදුලි අර්බුදය හමුවේ රාත්‍රී කාලයට ප්‍රාදේශීය සභා මට්ටමින් පාරේ තිබෙන විදුලි පහන් නිවා දැමීමට රජය කටයුතු කරමින් සිටින බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
එමෙන්ම අවුරුදු උත්සව සහ සංගීත සංදර්ශන සඳහා විදුලි ජෙනරේටර් භාවිතා කරන ලෙස රජය උපදෙස් දී ඇතත්, එම ජෙනරේටර් සඳහා අවශ්‍ය ඉන්ධන ගෙන්වීමට සිදුවන්නේ ද රජයටම බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
වලිකාමම් හමුදා රෝහල කඩා ඉවත් කිරීමේ සුමන්තිරන්ගේ යෝජනාව ගැන ශමීන්ද්‍රගෙන් අනාවරණයක්..
පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව අමාරුවේ දැමීම සඳහා විජේවීර පවුලට අවමන් කිරීම දුෂ්ඨ ක්‍රියාවක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
චීන මහජන විමුක්ති හමුදාවේ 99 වැනි සංවත්සරය කොළඹදී සමරයි - ශ්‍රී ලංකාව සමඟ හමුදාමය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවන බවට සහතිකයක්
ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ.. - ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්..
පුරාවිද්‍යා අධ්‍යක්ෂක සෙනරත් වික්‍රමසිංහ කාර්ය මණ්ඩලයට තර්ජනය කරයි..
ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ
කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..
ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..
"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!
ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..
සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..
ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..
ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!