ඉරානය හූති සටන්කරුවන් මගින් රතු මුහුදේ අන්තර්ජාල කේබල් කපා දැමුවහොත් ශ්‍රී ලංකාව හොඳ පාඩමක් ඉගෙන ගන්නවා - ආචාර්ය හර්ෂ විජේවර්ධන
ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවිය සඳහන් කරන ආකාරයට ඉරාන හමුදා විසින් ප්‍රකාශයකට අනුව අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර ලෙස රතු මුහුද හරහා යුරෝපයට මුහුදු පතුලේ එලා ඇති අන්තර්ජාල කේබල් ජාලය කපාදැමුව හොත් ශ්‍රී ලංකාවට ද බරපතළ අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇත.
ඒ බව සඳහන් කරන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පර්යේෂණ සහ සංවර්ධන ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හර්ෂ විජේවර්ධන මහතාය.
ඊට හේතුව ලෙස ඔහු සඳහන් කරන්නේ අප රටේ ඉතා වැදගත් රාජ්‍ය දත්ත පද්ධති විදේශීය රටවල පවතින දත්ත ගබඩාවල පවත්වාගෙන යාමය.
එසේ ශ්‍රී ලංකාවේ වැදගත් රාජ්‍ය තොරතුරු විදේශීය දත්ත ගබඩාවල පවත්වාගෙන යාමේ වරද දිගින් දිගටම පෙන්වා දුන්නද වගකිවයුතු පුද්ගලයන් ඒ පිළිබඳව අවධානය යොමු නොකිරීම නිසා එම තත්ත්වයට මුහුණ දීමට සිදුවිය හැකි බව ආචාර්ය හර්ෂ විජේවර්ධන සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..