අර්බුදයට ගිය රටේ අධ්‍යාපනය එම අර්බුදයෙන් ගළවා ගත හැක්කේ කෙසේද? - විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ පැහැදිලි කරයි (වීඩියෝ)
වර්තමානයේ රටේ සමස්ත අධ්‍යාපනය දැඩි අර්බුදයක පවතින බවත්, දශක ගණනාවක සිට ක්‍රමයෙන් වර්ධනය වූ මෙම අර්බුදය අද තීරණාත්මක තැනකට එළඹී ඇති බවත් විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ මහතා පවසයි.
පාසැල්, විශ්ව විද්‍යාල, පශ්චාත් අධ්‍යාපනය වැනි අධ්‍යාපන ක්ෂේත්‍රයන්ගේ මෙම අර්බුදය දැකගත හැකි බවද, මෙම අධ්‍යාපන රාමුව තුළින් සමාජගත වන දරුවන්ගෙන් මේ රටට සමාජයට සිදුවන සේවාව පිළිබඳව ප්‍රශ්නාර්ථයක් මතුව ඇති බවද ඒ මහතා පවසයි.
රටේ අධ්‍යාපනය මෙම අර්බුදයෙන් මුදාගත හැක්කේ සබෑ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකින් පමණක් බව පවසන ඒ මහතා, සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නංගර මහතා නිදහස් අධ්‍යාපනය ලබාදීම තුළින් බලාපොරොත්තු වූ අරමුණු මෙම අධ්‍යාපන ක්‍රමය දෙස ආපසු හැරී බැලීමේ දී ඉටුවී තිබේදැයි යන්න ප්‍රශ්නයක් බවත් පෙන්වා දෙයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..