බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්රකාශයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.
පාලකයන්ට රජකම හිමිවන්නේම බුද්ධ ශාසනයත් සම්බුද්ධ චීවරයත් ආරක්ෂා කරගැනීම උදෙසා බව පෙන්වා දෙන උන්වහන්සේ, වර්තමානයේ රට තුළ අසන්නට සහ දකින්නට ලැබෙන ඇතැම් සිදුවීම් පිළිබඳව බලවත් සංවේගයක් උපදින බවද සඳහන් කළහ.
ආගමික වැඩසටහනක් අමතමින් නාහිමියන් මෙම අදහස් පළ කර තිබේ.
එහිදී වැඩිදුරටත් අනුශාසනා කළ අස්ගිරි ලේඛකාධිකාරී හිමියන්,
"අපේ සෙල්ලිපිවල සඳහන් වෙනවා නොබෝසත්තු - එනම් බෝසත් නොවන මිනිස්සු මේ රටේ රාජ්යයට පත් නොවිය යුතුයි කියලා. මේ රට පාලනය කළ යුත්තේ බෝසත් සිතුම් පැතුම් ඇති අයයි. ඒ උතුම් චීවරය ආරක්ෂා කරන්නට තමයි රජකම ලැබෙන්නේ. එහෙත් වර්තමානය වන විට අපට අහන්න, දකින්න ලැබෙන විවිධ සිදුවීම් හේතුවෙන් මහත් සංවේගයක් හටගන්නවා," යනුවෙන් ප්රකාශ කර සිටියහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..
අද, හෙට සහ අනිද්දා දීප ව්යාප්ත විදුලි කප්පාදුවක්..
කොටුව මහේස්ත්රාත්වරයා නිකුත් කළ තහනම් නියෝගයට එරෙහිව ගම්මන්පිලගෙන් පෙත්සමක්..
සෞදියේ තෙල් සහ ගුවන් පහසුකම් ඉලක්ක කරමින් හූතිවරුන්ගෙන් අඛණ්ඩ ප්රහාර.. – රියාද් පාලනයට එල්ලවන පීඩනය තීව්ර වෙයි..
වෛද්ය ස්ථාන මාරු ප්රමාදයෙන් පර්යන්ත රෝහල් සේවා බිඳවැටීමේ අවදානමක්.. - GMOA අනතුරු අඟවයි..
සටන අත්හරින්නේ නෑ.. - පූජ්ය කොටපිටියේ රාහුල අනුනාහිමි..
හදිසි විදුලි බිඳවැටීමෙන් ආර්ථිකයට රුපියල් කෝටි 400ක අලාභයක්.. - චම්පික රණවක හෙළිකරයි..
ඇමෙරිකාව කියුබාවට පනවා ඇති ආර්ථික සම්බාධක වහාම ඉවත් කළ යුතුයි.. – රුසියානු ෆෙඩරේෂනයෙන් දැඩි ප්රකාශයක්..
ඔබ නිසා ඔබේ ජාතික අනන්යතාව අහිමි වෙමින් පවතීද?..
අතිපූජ්ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියෝ අපවත් වෙති..
ආණ්ඩුව කළේ ඥානසාර හිමියන්ගෙන් පෞද්ගලික පළිගැනීමක්.. – මහාචාර්ය පූජ්ය අගලකඩ සිරිසුමන හිමි
ඥාණසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීම දේශහිතෛෂී සටනකට අත්යවශ්ය උත්තේජකයක්.. – නීතිඥ නුවන් බැල්ලන්තුඩාව
SJB ඇතුලේ සැර වාද විවාද.. නායකත්වයේ තීන්දු ගැනත් මතභේද..
මහ සඟරුවන විහාරමහා දේවී උද්යානයේ ආරම්භ සත්යග්රහය අද තුන්වැනි දිනටත්..
භික්ෂු සත්යග්රහයට පහර දීමක්..?