අනුරගේ වැඩි බර අමෙරිකාවට ද?.. චීනයට ද?... ඉන්දියාවට ද?
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති පදවිය භාර ගැනීමට පැය 24කට මත්තෙන් චීන සහ ඉන්දියානු තානාපතිවරුන් ඔහුව මුණ ගැසුනු බවත්, අමෙරිකාව, ඉන්දියාව සහ චීනය කළමනාකරණය කිරීම සම්බන්ධ දැඩි අභියෝගයක ජනාධිපතිවරයා මේ මොහොතේ සිරවී සිටින බවත් ප්‍රවීන මාධ්‍යවේ දී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩො මහතා පවසයි.
ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිය තුළ මෙම විදේශ ප්‍රතිපත්තිය තීරණය කිරීම සම්බන්ධයෙන් නිශ්චිත පිළිතුරක් නොමැති බවත්, එයට හේතුව මෙරට විදේශ ප්‍රතිපත්තිය තීරණය කරනු ලබන්නේ ජාත්‍යන්තරයෙන් වීම බවත් ඒ මහතා පවසයි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජනාධිපති ධුරයෙන් පළවා හැරීමෙන් පසු ජනාධිපති ධුරයට පත් රනිල් වික්‍රමසිංහ මහතා ද අමෙරිකාවේ සහ ඉන්දියාවේ දැඩි බලපෑමට නතුවූ බවද පැහැදිලි කරන ඒ මහතා, මේ හරහා චීනයට ගැටලු ඇති කිරීමට එම රටවල් ක්‍රියාකළ බවත් සඳහන් කරයි.
සවිස්තරාත්මක වීඩියෝව පහළින්...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි
නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් ගෙන්වයි
ජර්මනියෙන් චීනයට තර්ජන