Nvidia ප්‍රධානී ජෙන්සන් හුවාං ඉවත් කිරීමට අවශ්‍ය වූයේ කාටද?.. – 'ප්‍රේමණීය උගුල' පිටුපස ඇති AI බල අරගලය පිළිබඳ හෙළිදරව්වක්..
චීන ඔත්තුකාරියක බවට සැක කෙරෙන ව්‍යාපාරික කාන්තාවක වන ඇලිස් හුවාං (Alice Huang) සමඟ පැවැති සබඳතාවක් හෙළිදරව් වීමත් සමඟ ලොව ප්‍රමුඛතම චිප් නිෂ්පාදන සමාගම වන Nvidia හි නිර්මාතෘ ජෙන්සන් හුවාං (Jensen Huang) සිය ධුරයෙන් ඉල්ලා අස්වීම, ගෝලීය කෘත්‍රිම බුද්ධි (AI) බල අරගලයේ තීරණාත්මක සන්ධිස්ථානයක් බවට පත්ව තිබේ.
මෙම හදිසි ඉවත්වීමත් සමඟ මතුව ඇති ප්‍රධානතම දේශපාලනික ප්රශ්නය වන්නේ, ජෙන්සන් හුවාංව තනතුරෙන් ඉවත් කිරීමට සැබවින්ම අවශ්‍ය වූයේ කාටද? යන්නයි.
චීනයට උසස් AI චිප් අපනයනය කිරීම සීමා කිරීමට වොෂින්ටනය ගත් තීරණවලට එරෙහිව ප්‍රසිද්ධියේම හඬ නැඟූ ප්රබලතම පුද්ගලයා වූයේ ජෙන්සන් හුවාං ය.
චීනය ඇමරිකානු තාක්ෂණයෙන් වෙන් කිරීම මගින් බීජිං පාලනය තමන්ගේම තාක්ෂණික ස්වාධීනත්වය වේගවත් කරන බවට ඔහු නිරන්තරයෙන් අනතුරු ඇඟවීය. ඔහුගේ ඉවත්වීමත් සමඟ, චීනයට එරෙහිව දැඩි සීමා පැනවීම වෙනුවෙන් පෙනී සිටින ඇමරිකානු කොංග්‍රසයේ රිපබ්ලිකන් නියෝජිත ජෝන් මූලෙනාර් සහ බ්‍රයන් මාස්ට් වැනි දැඩි මතධාරීන්ට තම ප්රබලතම විරුද්ධවාදියා නිහඬ කිරීමේ දේශපාලන වාසිය අත්වී තිබේ.
ස්වාධීන මාධ්‍යවේදී ලී ෆෑන්ග් ඇතුළු විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, ඇමරිකානු තාක්ෂණික සමාගම්වලට අභියෝගයක් වී ඇති අඩු වියදම් චීන විවෘත මූලාශ්‍ර (Open-source) AI ආකෘති සඳහා හුවාං දැක්වූ සහයෝගය හේතුවෙන් ඇමරිකානු AI තරගකරුවන්ටද ඔහුගේ ඉවත්වීමෙන් වාසි අත්විය හැකි බවයි.
Venice AI නිර්මාතෘ එරික් වෝර්හීස් මෙය හඳුන්වා ඇත්තේ "කුමන්ත්රණකාරී බල පෙරළියක්" ලෙසිනි. මාධ්‍යවේදී ග්ලෙන් ග්‍රීන්වෝල්ඩ් පවසන පරිදි, ඇමරිකාවේ බලවත්ම තාක්ෂණික ව්‍යාපාරිකයෙකු ඉවත් කිරීම පිටුපස අතිවිශාල බලයක් ක්‍රියාත්මක වී ඇති බව පැහැදිලිය.
මේ සම්බන්ධයෙන් සැකසුනු සවිස්තරාත්මක ලිපිය පහත සබැඳියෙන්..
Nvidia ප්‍රධානී ජෙන්සන් හුවාං ඉවත් කිරීමට අවශ්‍ය වූයේ කාටද?

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රාජ්‍ය බිඳ දැමීමේ ක්‍රියාන්විතය දැන් උච්චතම තැනට ඇවිත්.. – රටේ සංස්කෘතිය සහ බුදුදහම බිඳවැටීමේ ක්‍රියාන්විතය පිටුපස සැඟවුනු කතාව වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
ආසියා–ශාන්තිකර ප්‍රජාවක් පිළිබඳ දිගුකාලීන දැක්ම යථාර්ථයක් බවට පත් කිරීමේ අරමුණින් චීනය යළිත් APEC මෙහෙයුම් වගකීම භාරගනී..
ගෝලීය දකුණේ ස්වෛරීභාවය සහ ආර්ථික නිදහස වෙනුවෙන් මොස්කව් ජාත්‍යන්තර සමුළුවේදී විමල් වීරවංශ ගෙන් විශේෂ දේශනයක්!
අටමස්ථානාධිපති ස්වාමීන්වහන්සේගේ භූමිකාවට බාධා නොකර ඊට ශක්තියක් වීම මහජනයාගේ යුතුකමක්.. - ජාතික සංවිධාන කියයි
Nvidia ප්‍රධානී ජෙන්සන් හුවාං ඉවත් කිරීමට අවශ්‍ය වූයේ කාටද?.. – 'ප්‍රේමණීය උගුල' පිටුපස ඇති AI බල අරගලය පිළිබඳ හෙළිදරව්වක්..
දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම 40,000කින් අඩුවෙලා..
අයවැය සජීවීව නැරඹීමට රාජ්‍ය නිලධාරීන්ට පහසුකම් සපයන ලෙසත්, එහි ඡායාරූප ලබාගෙන ඉදිරිපත් කරන ලෙසත් දන්වලා!..
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අධිකරණ බලය ඉක්මවා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..
ෂී ජින්පින්ග්: ජාතික පුනර්ජීවනයේ ගමනේදී සන් යාත්-සෙන්ගේ උරුමය ඉදිරියට ගෙන යා යුතුයි
ඉරාන ජනතාව සාගින්නෙන් පෙළවීමට ඇමෙරිකාව තර්ජනය කරනවායැයි ටෙහෙරානය පවසයි..
NVIDIA ප්‍රධානියා ඉවත් කිරීම පිටුපස ඇත්තේ චීන ඔත්තු කතාවක් නොව ඒකාධිකාරී තාක්ෂණික කුමන්ත්‍රණයක්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
මෝදි සහ අනුර විවෘත කළ දඹුල්ලේ ශීතාගාර සංකීර්ණයේ ලක්ෂ ගණනක තඹ බට සොරකමක්..
දූෂණ චෝදනා එල්ලවී ඇති ආණ්ඩුවේ මැති ඇමති ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට...
මාළු වැඩි තැන් හඳුනගන්න හැකි තනි තාක්ෂණික මෙවලමක් දැනට ලෝකයේ නෑ.. - ‘මාළු ඇප්’ එක සහ තාක්ෂණික යථාර්ථය ගැන INORA ආයතනය හෙළිකරයි..
ට්‍රම්ප්ගෙන් න්‍යෂ්ටික අවි අඩු කිරීමේ නව යෝජනාවක්.. – පුටින් සහ ෂී ජින්පින් චීනයේදී ඓතිහාසික සාකච්ඡාවක..
ඩයස්පෝරාව සතුටු කිරීමට ආණ්ඩුව ද්විත්ව පුරවැසිභාවය 'දේශපාලන ත්‍යාගයක්' ලෙස බෙදා දීමේ උත්සාහයක!.. - නීතිඥ නුවන් බැල්ලන්තුඩාවගෙන් අනාවරණයක්..