ඔලිම්පික් රන් පදක්කමක් දින්නොත් මිලියන 100ක් දෙනවා කියල අයවැයෙන් කියනවා, 2027 ඔලිම්පික් තියා ආසියානු ක්‍රීඩා උළෙලක්වත් නෑ.. - වරුණ රාජපක්ෂ
2027 වසරේදී ඔලිම්පික් හෝ ආසියානු ක්‍රීඩා උළෙලක් නොපැවැත්වෙන පසුබිමක, එම තරගාවලි ජයග්‍රහණය කරන ක්‍රීඩකයින්ට රුපියල් මිලියන 100ක් සහ 50ක් වැනි ඇගයීම් දීමනා ලබාදෙන බව අයවැයෙන් ප්‍රකාශ කිරීම හුදෙක් ජනතාව රැවටීමක් බව සමගි ජන බලවේගයේ ගම්පහ සංවිධායක වරුණ රාජපක්ෂ මහතා පවසයි.
ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශය වූ දේශපාලන සංවාදයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
රටේ පවතින සැබෑ ප්‍රශ්න විසඳනවා වෙනුවට, හුදෙක් ජනප්‍රියත්වය ඉලක්ක කරගනිමින් අයවැය හරහා මෙවැනි යෝජනා ඉදිරිපත් කර ඇති බව ඒ මහතා පෙන්වා දෙයි. 2027 වසර වෙනුවෙන් ඉදිරිපත් කරන අයවැය කතාවට එම වසරේ නොපැවැත්වෙන ක්‍රීඩා උළෙලවල් සඳහා දීමනා ඇතුළත් කිරීම කිසිදු ප්‍රායෝගික පදනමක් නොමැති ක්‍රියාවක් බව ඔහුගේ අදහසයි.
ක්‍රීඩා අමාත්‍යාංශයේ ස්ථිර ප්‍රතිපත්තියක් හෝ ප්රඥප්තියක් මගින් දිගුකාලීන ක්‍රමවේදයක් සකස් කරනවා වෙනුවට, 2030 ඔලිම්පික් උළෙල ඉලක්ක කරගත් ක්‍රීඩකයින් වෙනුවෙන් ගත යුතු සැබෑ පියවර මෙහිදී මගහැරී ඇති බව ද වරුණ රාජපක්ෂ මහතා අවධාරණය කළේය.
මෙය හුදෙක් ජනතාව බොරු සිහිනවල මුලාකරන අයවැයක් පමණක් බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
2025 අයවැය යෝජනාවලින් 40%කට ආසන්න ප්‍රමාණයක් ඉටු වෙලා නැහැ.. - වෙරිටේ රිසර්ච් අනාවරණය කරයි..
ලාෆ් ගෑස් දැවැන්ත මිල වැඩි කිරීමක.. රුපියල් 1,775කින් මිල ඉහළ දමයි..
ආණ්ඩුව විසින් භික්ෂු වේශධාරියකු යොදා ගනිමින් අනුරාධපුර භික්ෂු සත්‍යයක් ක්‍රියාවට පහර දීම මගින් ආණ්ඩුවේ දුෂ්ඨ බහු අරමුණු හෙළිදරව් වුණා.. - ජාතික සංවිධාන හෙළා දකී..
අනුරාධපුර බෞද්ධ පූජා භූමියට අත තියන්න ඉඩ දෙන්නේ නැහැ.. සාමකාමී සත්‍යග්‍රහයට එල්ල කළ “පැලවත්තේ වඩුග මැර ප්‍රහාරයෙන්” ආණ්ඩුවේ මර්දනකාරී දිශානතිය හෙළිවුණා.. - විමල් වීරවංශ
ආනයන තහනම අභියස රුසියානු පොසිල ඉන්ධන සඳහා යුරෝපා සංගමය යුරෝ බිලියන 8.7ක් වැය කරයි
භික්ෂු සාසනය විනාශ වීමේ වගකීම නායක හිමිවරු භාරගන්න.. - සාසනය වෙනුවෙන් කිසිම පනතක් ගේන්න ලැබුනෙ නෑ.. - පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි
උණු උණු කැවුම් වෙනුවට දීල තියෙන්නෙ පුස්කාපු කැවුම්.. - චාමර සම්පත්... ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් නෑ.. - සජිත් ප්‍රේමදාස - අයවැය ගැන පක්ෂ විපක්ෂ නියෝජිතයින් කියන කතා..
අනුරාධපුර භික්ෂු සත්‍යග්‍රහයට එල්ල වූ මැර ප්‍රහාරය හෙළා දකිනවා.. - විමල් වීරවංශ
අයවැයෙන් ලැබෙන සහන.. සම්පූර්ණ අයවැය විස්තරේ මෙන්න..
ඉන්දියාව, චීනය, අමෙරිකාව තරහ කරගන්නේ නැතුව අපි අපේ ගමන යනවා.. IMF එක්ක යන ගමනත් ඒ වගේ තමයි.. - ටිල්වින් සිල්වා
2027 අයවැය යෝජනා රැගෙන ජනපති පාර්ලිමේන්තුවට එයි..
කස්සප හිමි ඇතුළු තුන්නමක් පොලිස් භාරයට..
සෝවියට් සංගමයේ බිඳවැටීම ආදර්ශයක් කරගනිමින් රුසියාව පරාජය කිරීමට බටහිර දරන උත්සාහය නිෂ්ඵලයි.. – ෆියෝදෝර් ලුක්යානොව්
කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්ට නීතිය ක්‍රියාත්මක විය යුතුයි.. ඒක අල්ලස් ඉල්ලීමක්.. - සුනිල් හඳුන්නෙත්ති කියයි
2027 අයවැය අද පාර්ලිමේන්තුවට..
සිංහල සාහිත්‍යයේ සහ අදීන ජාතික චින්තනයේ මහා ප්‍රදීපස්තම්භය: ආචාර්ය ගුණදාස අමරසේකරයන්ගේ 97 වන ජන්ම දිනය අදයි..