ඉස්ලාමීය රටවල පවා වහාබ්වාදය ප්‍රතික්ෂේප කරද්දී ඉස්ලාමීය ආගමික අන්තවාදයක් ඇති බව ප්‍රතික්ෂේප කරන එකම රට ලංකාව ද?
ඉස්ලාමීය ආගමික උමතුවක් සහ අන්තවාදයක් පවතින බව ප්‍රතික්ෂේප කරන සමාජ මතවාදයක් පවතින එකම රට ලංකාව පමණක් විය හැකිය.
බොහෝ ඉස්ලාමීය රටවල පවා වහාබ්වාදය ප්‍රතික්ෂේප කර ඇත. මැල්කම් රංජිත්ලා සිරිල් ගාමිණිලා සමග මාලිමා ආණ්ඩුවේ අන්තවාදය සුරතල් කිරිමේ ප්‍රතිපලය නියපොත්තෙන් කැඩිය යුතු මෙවන් අන්තවාදයන් ජිවිත හැට හැත්තෑ දහසකින්, රුපියල් ට්‍රිලියන ගණනකින් දශක ගණනාවක් දිව යන යුද්ධයකට සහ අසහනයන්ට රට තල්ලු කිරිමයි. පාස්කු ප්‍රහාරය වන විට බුද්ධි අංශ දුර්වල වන්නෙත් ආරක්ෂක අංශ ඉස්ලාමිය අන්තවාදයට බුරුලක් දෙමින් බුද්ධි තොරතුරු නොතකා හරින්නේත් අන්තවාදය හුරතල් කිරිම මෛත්‍රි-රනිල්- අනුර යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වීම නිසායි.
ඒ ඉතිහාසය යළි පිටු පෙරෙළමින් පවති. ගුරුවරියන්ට සාරිය අනුචිත බවට කෑගසන නිරාගම්ක යැයි කියා ගන්නා බෞද්ධ විරෝධි අම්මණ්ඩිලා මේ ආගමික උමතුව ඉදිරියේ මීක් හඬක් නැත. වර්ගවාදයට එරෙහියැයි කියන ජාත්‍යන්තවාදින් මේ අනන්‍යතා දේශාපාලනයට එරෙහිව වචනයක් නොලියති . ඒ ඔවුන් වර්ගවාදය නමින් විරුද්ධ වන එකම දේ අපේ ජාතිකත්වය පමණක් නිසාය. පවතින හෙද ඇඳුම සුදුසු නොවන්නේ නම්, සුදුසු ඇඳුමක් ජාතික වශයෙන් තිරණය කරන තෙක් පවතින ඇඳුම නිල ඇඳුම විය යුතුය.
මුහුණු වසා ගත් ගෝනි බිල්ලන්ට කල්මුණේ පමණක් නොව දිවයිනේ සෑම රෝහලක්ම තහනම් විය යුතු අතර පවතින නිල ඇඳුමෙන් රැකියාව කල නොහැකි නම්, වහාම ඉල්ලා අස් වි වෙනත් රැකියාවකට යොමු විමට එම සහෝදරියන්ට ඕනැවටත් වඩා නිදහසක් අපේ සහජීවනය තුල ලබාදී ඇත්තෙමු.
(Nuwan Indunil Ballantudawa ගේ මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සම්බාධක පනවා ඉරානය ජය ගන්න ට්‍රම්ප්ට පුලුවන්ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ ගෙන් අනාවරණයක්
මිල සූත්‍රයත් නෑ.. ඉන්ධනවල ප්‍රමිතියත් නෑ.. ලීටරයේ පරිමාවත් නෑ.. - තෙල් සමාගම් සමග එක්ව ආණ්ඩුව ජනතාවගෙන් ගසා කන්නේ මෙහෙමයි.. - ජයන්ත සමරවීරගෙන් අනවාරණයක්
ඩොලර් බිලියන 100 ඉක්මවූ වෙළඳ අතිරික්තයක් අඛණ්ඩව මාස තුනක්: චීනය ඇත්තටම ලෝකය “පීඩනයට” ලක් කරනවාද? — Global Times කතුවැකිය
රුසියා-යුක්රේන යුද්ධය තීරණාත්මක අවධියක: යුක්රේනයේ අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාවක්..
ශ්‍රී ලංකාවට අය කර ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියම කළ ඩොලර් බිලියනයක් රටට අහිමි වූ ඛෙදවාචකය..
රේගුවේ මහ පරිමාණ වංචාවක් ගැන ඩී.වී. චානකගෙන් හෙළිදරව්වක්..
22 වැනි සංශෝධනයෙන් රට ෆෙඩරල් පාලනයකට ගෙන යාමේ අවදානමක්..
IMF ණයෙන් තුනෙන් එකකට තට්ටු කළ මහා මූල්‍ය වංචාව: කඩදාසි සමාගම් 105ක රහස එළියට.. බැංකු කළමනාකාරවරුන්ටත් මාංචු..
ජපානයේ "නිහඬ" ආර්ථික බෝම්බය: අනාගතයේ රටට මොකද වෙන්නේ?..
නිදහස් සෞඛ්‍ය සේවය සුරැකීමට, සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අනුමත සේවක සංඛ්‍යාව වහා යාවත්කාලීන කරන්න.. – GMOA වෙතින් හදිසි ඉල්ලීමක්
22ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් රැසක්..
ඉරාන–චීන සබඳතා ගොඩ නැගී ඇත්තේ අන්‍යෝන්‍ය ගෞරවය මතයි- ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය සහ නීති හා ජාත්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය කසෙම් ඝරිබාබාදි
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට..
චීන හිටපු ජනාධිපති චියං ත්ස-මින් ගේ ජන්ම සංවත්සර සමරුව..
වසර අගදී එල් - නිනෝ ප්‍රබල වෙයි.. වසර 75කට පසු ලංකාවට දරුණු අවදානමක්..
ගෝලීය ආතතිය ඉහළට.. රුසියානු ප්‍රහාර දැඩි වෙයි.. මැදපෙරදිගින් නව ආරක්ෂක සන්ධානයක්.. - ලෝක දේශපාලනය උණුසුම් කළ සතියේ ප්‍රධාන සිදුවීම් මෙන්න..