ඊශ්‍රායලයේ හීබෲ විප්ලවය සහ වසර 1700කට පසු මළ භාෂාවකට පණ දුන් අපූරු කතාව..
වසර 1700කට පමණ පෙර භාවිතයෙන් ඉවත්ව අභාවයට ගොස් තිබූ භාෂාවකට නැවත පණ දෙමින් ඊශ්‍රායලය සිදුකළ ඓතිහාසික භාෂා විප්ලවය පිළිබඳව 'Next page' අන්තර්ජාල නාලිකාව (Isuru Prasanga) විසින් විශේෂ වීඩියෝ වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.
එම වීඩියෝව මගින් පෙන්වා දෙන්නේ ජාතියක් වෙනුවෙන් තනි පුද්ගලයෙකු විසින් දියත් කරන ලද අසමසම සටනක් හරහා අතීතයේ පැවැති 'හෙබ්‍රෙව්' (Hebrew) භාෂාව නැවතත් සක්‍රීය භාෂාවක් බවට පත්කිරීමට ඊශ්‍රායල වැසියන් සමත් වූ ආකාරයයි.
ශ්‍රී ලාංකිකයන් ලෙස අප සියලු දෙනාම දැනගත යුතු වැදගත් ඓතිහාසික හා අධ්‍යාපනික තොරතුරු රැසක් අඩංගු මෙම වීඩියෝව, මියගිය භාෂාවක් නැවත ජීවමාන කරමින් තම ජාතික අනන්‍යතාව රැකගත් අයුරු පිළිබඳව සාකච්ඡා කරනු ලබයි.
වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉදිරි මාසවල ශ‍්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතතාව උග්‍ර වෙනවා.. මානුෂීය අධාර අවශ්‍යයි..- Fews Net කියයි
කැරපොත්තන් ලැබුවේ පරාජයක් තරම් නරක ජයග්‍රහණයක්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඉරානයට එරෙහිව අමෙරිකාවෙන් දැවැන්ත ප්‍රහාර මාලාවක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ යෝජනාවට ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඒකමතික විරෝධය දක්වයි..
සෞදි අරාබියේ විශාලතම ඛනිජ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයට ඩ්‍රෝන ප්‍රහාරයකින් හානි – පුවත් වාර්තා පවසයි
ඉරානයෙන් ජෝර්දානයේ ඇමරිකානු හමුදා කඳවුරට හදිසි මිසයිල ප්‍රහාරයක් – යුද උණුසුම යළිත් ඉහළට
ඊනියා සත්ව සුබසාධනය සහ සංස්කෘතික අනන්‍යතාවය: පනත් කෙටුම්පතක් හමුවේ පෙරහැර මංගල්‍යයේ අනාගතය අනතුරේද?
ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි..
"විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස වැඩි කිරීම අල්ලසක්.. ජන මත විචාරණයක් අවශ්‍යයි" - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා
"අපි කිසිදු යුද්ධයක් ආරම්භ කළේ නැහැ.. යුක්‍රේනයට බටහිර භූමි ප්‍රදේශ අහිමි වීම වැළැක්විය නොහැකියි".. - රුසියානු ජනාධිපති පුටින්ගෙන් විශේෂ ප්‍රකාශයක්
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කරනවා නම් ජනමත විචාරණයකට යන්නැයි නීතීඥ සංගමය කියයි..
අලුතෙන් එන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක බුද්ධාගම කියන පරිච්ඡේදය රැකුනොත් හොඳයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
වෙනත් අයගේ සිත් රිදේවි කියා දළදා පෙරහැර කොට කරන්න උගත්කමක් නැති අම්බරුවෝ සැරසෙනවා.. - උලපනේ හිමියන්ගෙන් සැර ප්‍රකාශයක්
කසාවත තුළ ගොඩනැගී තිබෙන ජාතික බලය සංස්කෘතිය විනාශ කිරීමේ කුමන්ත්‍රණය ගැන අගලකඩ හිමිගෙන් සැර ප්‍රකාශයක්.. මඩ බළකායෙන් එල්ලවන තර්ජන ගැනත් හෙළිකරති..
විනිසුරු වයස වැඩි කිරීම හිතුවක්කාර අශිෂ්ඨ තීරණයක් .. මාලිමාවේ කිසි සාකච්චාවක් කලේ නෑ.. මට කට වහං ඉන්න කිවුවා..- මාලිමා නායකත්ව මණ්ඩල ලාල් විජේනායක
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය..