නීතිපතිතුමනි උත්තර දෙන්න..
අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නඩුවේදී ඉතාමත් පහත් විදිහට රනිල් වික්‍රමසිංහ විවේචනයටත් උපහාසයට අපහාසයට ලක්කරමින් ඉඳගැනීම පවා තුච්ඡ ලෙස පහත්ම ආකාරයට විවේචනය කළා.
ඒ වගේම ඔහු සුරේෂ් සලේගේ සිද්ධියට අදාළව පාස්කු ප්‍රහාර නඩුවේදීත් ඒ විදිහටම පහත් තිරස්චීන වචන භාවිතා කරමින් සුරේෂ් සලේව අපහාසයට,උපහාසයට සහ විවේචනයට ලක් කළා.
ඒ විතරක් නෙවෙයි පහුගිය ජූලි පළවෙනිදා අධිකරණ පැමිණි විශ්‍රාමික ගුවන් හමුදා බලපන්ති ලුතිනන්වරයකුට ඔහුගේ කබායේ රණවිරු පදක්කම් තිබීම සම්බන්ධයෙන් තුච්ඡ නිහීන තිරස්චීන අපහාසයක් කරමින් ඒවා නිකංම නිකං තහඩු කෑලි බවට උපහාසයට ලක් කරමින් අපහාසාත්මක ලෙස කරුණු දැක්වීමක් කරලා තිබුණා.
● රජයේ අධිනීතිඥයා ලෙස රජයේ නඩුවක් වෙනුවෙන් පෙනී සිටිමින් කරුණු දක්වන අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයෙකුගේ නෛතික කාර්ය භාරය කුමක්ද?
● ඔහු විසින් කරුණු දැක්වීම කලයුතු ආකාරය කෙසේද?
● ඔහු ගරු අධිකරණයට එන්නේ කවුරු නියෝජනය කරමින්ද?
● ඔහු පෙනී සිටින්නේ රජයේ අධිනීතිඥ ලෙසද නැත්තං ආණ්ඩුවේ අධිනීතිඥ ලෙසද?
● ඔහුගේ සීමාවන් මොනවාද?
● ඔහුට නීතිඥ ආචාර ධර්ම අදාළ නැද්ද?
- රටේ රාළ
(සමාජ මාධ්‍යයෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..