කිසිඳු පෞද්ගලික දේපොලක් රැස් නොකල අසහාය අමරණීය විප්ලවවාදියා..
ආදරණීය සෝමවංශ අමරසිංහ සහෝදරයා අප අතරින් වෙන්ව වසර 10 ක් ගතව තිබේ.
ජනතා විමුක්ති පෙරමුණ යළි නැගිටුවාලීම සඳහා ඔහු විසින් සිදුකළ කාර්යභාරය මෙන්ම දේශපාලන කරළියේ ඔහු සිදුකළ සුවිශේෂී මෙහෙවර බොහෝ දෙනෙකුට අද අමතකව ගොස් ඇති පසුබිමක ඔහු වෙනුවෙන්, ඔහුගේ මතකයන් සිහිපත් කිරීම වෙනුවෙන් සිදුකෙරෙන සැමරුම් සහ ඔහු වෙනුවෙන් ලියා තබන සටහන්ද අතලොස්සක් වී තිබේ.
එම අතලොස්ස අතුරින් ඔහු වෙනුවෙන් සමාජ මාධ්‍ය තුළ තැබූ කෙටි එහෙත් හදවතට දැනෙන සටහනකි මේ..
ආදරණීය සෝමවංශ අමරසිංහ සහෝදරය අප අතරින් වෙන්ව (ඊට කලින් මියගිය) ජූනි 15 ට වසර 10 කි..
වසර 24කට අධික කාලයක් ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය උසුලමින් පක්ෂය වෙනුවෙන් ඔහු විසින් ඉටු කළ කාර්‍යභාරය ඉමහත්ය..
සතුරන් විසින් බිමට සමතලා කරා යයි වහසි බස් දෙඩූ පක්ෂයක් යළි ජීවමාන කිරීමට, නැවත නගා සිටුවීමට ඔහුගේ කාර්යභාරය ඓතිහාසිකය..
ක්‍රම වෙනසක් වෙනුවෙන් 1971 1989 අරගල වලදී ඔහුගේ දායකත්වය සදා අමරණීයය.
වසර 45කට අධික කාලයක ඔහුගේ ජනතා විමුක්‍ති පෙරමුණු දේශපාලන භූමිකාව අද්විතීයය..
"විප්ලවවාදීන් නැගූ හඩ පීඩිත ජනතාවගේ හදවත් තුළ සදා නොමියෙනු ඇත.."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්