අරගලයේ රට ගිනි තැබීම මාලිමා - ජවිපෙ කුමන්ත්‍රණයක්ද? - සංඛ චන්දිම අභයවර්ධන හෙළිකරන කතාව..
අරගලයේ ජනතා පීඩනය උච්චතම ස්ථානයකට ගෙන එම සදහා සිදුකල තෙල් තොග අස්ථානගත කිරීමේ සහ මංකොල්ල කෑම පිළිබද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාව සිය මුහුනු පොතේ පළ කරමින් සංඛ චන්දිම අභයවර්ධන මහතා ප්‍රශ්න කරන්නේ මේ ක්‍රියාවන්ට වගකිව යුත්තෝ වත්මන් ආණ්ඩුවේ බලය හොබවනවා නොවේද? යන්න ය.
ඒ මහතා සිය මුහුණු පොතේ තබා ඇති සටහන සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාව පහළින්..
"අරගලයේ ජනතා පීඩනය උච්චතම ස්ථානයකට ගෙන එම සදහා සිදුකල තෙල් තොග අස්ථානගත කිරීමේ සහ මංකොල්ල කෑම පිළිබද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාව කියවන්න. මේ ක්‍රියාවන්ට වගකිව යුත්තෝ වත්මන් ආණ්ඩුවේ බලය හොබවනවා නොවේද? මොවුන් කලේ ජනතාව උසිගන්ව රටම ගිනිජලාවක් බලවත පත්කිරීමට ගින්නට පිදුරු දමනවා මෙන් කටයුතු කර බලය ලබාගැනීමේ රාජ්‍ය ද්‍රෝහී ක්‍රියාවක් නොවේද?
මේ අනුව අනුර කුමාර ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ නිතිය ඉදිරියට පැමිණවිය යුතු නොවේද?
අවසානයේ සිදුව ඇත්තේ රටේ සතුරන් හට රටේ පාලන බලය දීම නොවේද? ප්‍රජාතන්ත්‍ර විරෝධී ජනතා ද්‍රෝහී කල්ලිවලට පිළිතුර ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකින්ම දිය යුතුය. අවස්ථාව එන තුරු බලා සිටිමු."
- සංඛ චන්දිම අභයවර්ධන

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්