තමන්ගේ ආගමික සංස්කෘතික පදනමට නිකරුණේ පහරදීම දීනකමක් මිස වීරකමක් නොවේ..
👉 තමන්ගේ ආගමික සංස්කෘතික පදනමට නිකරුණේ පහරදීම දීනකමක් මිස වීරකමක් නොවේ.
👉 එය ආත්මාභිමානයක් නොමැති, තමන්ගේ පොළොව හෝ බාහිර විසල් ලෝකය ගැන නිසි කියැවීමක් නොමැති, හීනමාන බාලයන් වෙත යටත්විජිත වහල්භාවය ඔස්සේ උරුම වූ මනෝව්‍යාධියකි.
👉 ශ්‍රී ලංකාවේ ඇතැම් බෞද්ධයන් තරම් තමන්ගේ ආගමට සංස්කෘතික පදනමට සමච්චල් කරන, වෛර කරන පිරිසක් ලෝකයේ තවත් සිටී දැයි සිතා ගැනීම අසීරුය.
👉 මේ හැසිරීම වීරකමක්, විචාරශීලි බවක් ලෙස සැලකිය හැක්කේ බාහිර ලෝකය, දියුණු ජාතීන්, ශිෂ්ටාචාර, විද්‍යාව, සංස්කෘතිය, ආගම ආදිය පිළිබඳ කිසිදු කරුණු සහිත අවබෝධයක් නොමැති, සිතින් මවා ගත් ලෝකවල ජීවත් වන අල්පශ්‍රැතයන්ට පමණි.
👉 තමන්ගේ පොළොවට, තමන්ගේ අනන්‍යතාවන්ට ගරහමින් අනුන්ගේ අනන්‍යතා ඔස්සේ නැඟී සිටි කිසිදු ජාතියක් ලෝකයේ නැත.
👉 බෞද්ධ දර්ශනය පවා බෞද්ධ සංස්කෘතියට එරෙහි ආයුධයක් ලෙස භාවිත කරන යුගයක බෞද්ධ දර්ශනය මෙන්ම බෞද්ධ සංස්කෘතික පදනමේ වැදගත්කම කුමක්දැයි අප වැඩි වැඩියෙන් අවබෝධ කොට ගත යුතුය.
👉 පින්බර වෙසක් මංගල්‍යයට සැබෑ අරුතක් එක් කළ හැක්කේ ඒ අවබෝධය තුළිනි.
- Next page
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්