අසාද් මව්ලානා ලංකාවෙන් පැනලා ගිහින් ඇසයිලම් දාල ඉන්න වරෙන්තු කාරයෙක්..
අසාද් මව්ලානා ලංකාවෙන් පැනලා ගිහින් ඇසයිලම් දාල ඉන්න වරෙන්තු කාරයෙක්..
ලංකාවට ආවොත් එයා පෝර්ට් එකේදිම ඇරෙස්ට්..
ඇසයිලම් එකත් කැන්සල් ආයේ යුරෝප් රටකට කවදාවත් යන්න බෑ..
ඉතිං ලංකාවෙන් පැනලා ගිහින් ඉන්න වරෙන්තු කාරයෙක් ලගට පොලිස් කාරයෙක් ගිහින් ගන්න කට උත්තර උසාවියෙන් පිලිගන්නවද??
ඔය ක්‍රමයටම වරෙන්තු පිට ඩුබායි ඉන්න පතාල කාරයන්ගෙනුත් සාක්ෂි ගන්න පටන් ගනීද??
(උපුටා ගැනීම නිමි ).
මෙ ක්‍රමයට අදාලව හිටපු ආරක්ෂක බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මැලේසියාවේ සහ ඉන්දියාවේ සිට
(මක් නිසාද යත් බෝම්බ ප්‍රහාරය එල්ල කරන කාලසීමාව සහ ඒ කාල පරාසය තුළ) සුරේෂ් සලේ මැලේසියාවේ තානාපති කාර්යාළයෙි සහ ඉන්ද්යාවේ පුහුණුවක සිටියා කියන හෙයින් එය හමුදාව අධිකරණයේදී සනාථ කරන්න ඕන.බෝම්බ පුපුරණ දිනයට අදාල කාලයේ ලංකාවට ආවාද යන්නට විමර්ශණය කරලා තිබෙන්න ඕන.
ඒ වගේම රටේ අධිකරණයක කුමනහෝ වරදකට වරෙන්තු කරන ලද පුද්ගලයෙක් ලංකාවට අයිති තානාපති කාර්යාළයක රටේ අපරාධ විමර්ශණ නිළධාරීන් මුණ ගැසී ඔහු අත් අඩංගුවට නොගෙන එනවා කියන්නේම අධිකරණයට කරන අපහාසයක්.
එවැනි හමුවකට (වරෙන්තු කරුවෙකු සහ රටේ CID නිළධාරීන්) පහසුකම් සලසා ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාළ නිළධාරීන්ට යම් දවසක වගඋත්තර බදන්න සිදු වෙනවා.
යුධ හමුදා බුද්ධි අංශය ගැන රටේ හමුදාව යග කාව යුතුයි හැබැයි හමුදාව පැත්තෙන් මේ පිළිබද නිහඩයි.නැත්නම් නිහඩ කරවලා තිබෙනවා.
- නුවන් මොණරවිළ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්